No menu items!
27.3 C
Sri Lanka
5 November,2026
- Advertisement -spot_img

AUTHOR NAME

රේඛා නිලුක්ෂි හේරත්

845 POSTS
0 COMMENTS

කථානායකට එරෙහි විශ්වාසභංගය අද පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තු කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා වෙත භාරදීමට විපක්ෂය සැලසුම් කර තිබේ. කථානායකවරයාට එරෙහිව චෝදනා 49ක් පදනම් කරගෙන...

ඥානසාර හිමි චීවරයෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

දැනට බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනත් නඩු කටයුතු සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමේදී චීවරයෙන් පෙනී සිටීමට අවස්ථාව සලසන ලෙස බන්ධනාගාර බලධාරීන්ට නියෝගයක් නිකුත්...

සමාජ මාධ්‍ය සටහනකට මරණ දඬුවම: අනෝජන් සිවරාසා නිදහස් කරන ලෙස ඇම්නෙස්ටි ඉල්ලයි

“ආගමට අපහාස කිරීම” සම්බන්ධ චෝදනා මත සෞදි අරාබියේ මරණ දඬුවමට ලක්ව සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවක අනෝජන් සිවරාසා සම්බන්ධ මරණ දඬුවම වහා අවලංගු කර...

ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු තිදෙනෙකුට එරෙහි නඩුව ඉදිරියට

දූෂණ චෝදනා සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් පවරා ඇති නඩුව ප්‍රතික්ෂේප කරන...

එල් නිනෝ තත්ත්වය දෙසැම්බර් මාසයේ උත්සන්න වී.. 2027 පෙබරවාරි දක්වා පවතින ලකුණු

මෙවර එල් නිනෝ දේශගුණික තත්ත්වය ඉදිරි මාසවලදී තවදුරටත් තීව්‍ර වී දෙසැම්බර් මාසයේදී උච්චතම අවස්ථාවට පත්වීමෙන් පසු 2027 පෙබරවාරි දක්වා පැවතීමට ආසන්න වශයෙන් සියයට 100ක...

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාවට විපක්ෂ මන්ත්‍රීවරුන් අත්සන් තබයි

පාර්ලිමේන්තු කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවකට විපක්ෂ මන්ත්‍රීවරුන් අද (08) අත්සන් තබා තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක...

NPP මන්ත්‍රී චන්දන සූරියආරච්චිට ඇප

මාර්ග අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා ඇප මත මුදාහැර තිබේ. හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය මන්ත්‍රීවරයා රුපියල් ලක්ෂයක පෞද්ගලික ඇපයක්...

ත්‍රෛනිකායික හිමිවරු සහ ජනපති අතර සාකච්ඡාවක්

ත්‍රෛනිකායික මහානායක හිමිවරු සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (08) පස්වරු 1.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමටය. පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාරගත...

කොළඹ කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීරව යළි සේවයේ පිහිටුවයි

සේවය අත්හිටුවා සිටි කොළඹ කොටුව මහේස්ත්‍රාත් කොසල සේනාධීර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි යළි සේවයේ පිහිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන ඇති බව...

ජාජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි අත්අඩංගුවට

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා මාර්ග අනතුරක් සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය සඳහන් කළේ පනාගොඩ, මැදමණ්ඩිය ප්‍රදේශයේදී මන්ත්‍රීවරයා ධාවනය...

Latest news

- Advertisement -spot_img