පුවත්
ප්‍රසාද දීමනා තනි ඉල්ලීමක් නොවේ: රන්ජන් ජයලාල්
ලසන්ත රුහුණගේ
ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට ප්‍රසාද දීමනා ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීම සිය සංගමයේ කේවල ඉල්ලීමක් නොවන බවත් එය ලංවිම වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලයේ සාමූහික ඉල්ලීමක් බවත් ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන...
ජනාධිපතිවරණයේ වැය නොදුන් අය ගැන පොලීසිය නීතිපතිගෙන් අසයි
ලසන්ත රුහුණගේ
මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත ප්‍රකාරව පසුගිය ජනාධිපතිවරණයේදී ආදායම් හා වියදම් වාර්තා බාර නොදුන් අපේක්ෂකයන් හා දේශපාලන පක්ෂ නිලධාරීන් සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳව පොලීසිය නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා ඇතැයි වාර්තාවේ.
පසුගිය ජනාධිපතිවරණයට අදාළව ආදායම්...
ජාතික ලැයිස්තුවෙන් ආසන නැත්නම් සජබ පක්ෂ වෙනම තරග කරයි
ලසන්ත රුහුණගේ
සමගි ජන බලවේගය ලෙස පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්ව තරග කළ දේශපාලන පක්ෂවලට පොරොන්දු වූ පරිදි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලබා නොදුනහොත් එම පක්ෂ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී වෙනම තරග කිරීම කෙරෙහි සිය අවධානය යොමුකර...
පළාත් පාලන ඡන්දයට අලුත් නාම යෝජනා පක්ෂ නායකයෝ කැමතියි
ලසන්ත රුහුණගේ / කාංචනා සිරිවර්ධන
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සඳහා මීට වසර දෙකකට පමණ පෙර ලබාගත් නාම යෝජනා අහෝසි කර ඒ සඳහා අලුතින් ලබා ගන්නා නාම යෝජනා මත එම ඡන්ද විමසීම් පැවැත්වීමට පාර්ලිමේන්තුව නියෝජනය...
රනිල්ගේ කණ්ඩායමත් ආදායම් වියදම් වාර්තා බාරදී නෑ
ලසන්ත රුහුණගේ
පසුගිය ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ඒ සඳහා යෝජනා කළ ඡන්දායකයා වන චන්න ලලිත් වික්‍රමසිංහ එම ජනාධිපතිවරණයේ ආදායම් වියදම් වාර්තාව ලබාදී නැත.
මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත...
දේශපාලන
ජාතික ලැයිස්තුවෙන් ආසන නැත්නම් සජබ පක්ෂ වෙනම තරග කරයි
ලසන්ත රුහුණගේ
සමගි ජන බලවේගය ලෙස පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්ව තරග...
මැතිවරණයෙන් පසු ලෝකය
තිසරණි ගුණසේකර
ජාජබ/ජවිපෙ ලබාගත් ඓතිහාසික මහා මැතිවරණ ජයග්‍රහණය යම් පමණකින්...
සර්ව සම්පූර්ණ ආණ්ඩුවක් දැන් ඉතින් කිව්ව දේ කරන්න වෙයි බැහැයි කියලා බැහැ
මනුවර්ණගේ සතිය
ලංකාවේ දැන් තිබෙන්නේ සර්ව සම්පූර්ණ ආණ්ඩුවකි. විධායක ජනාධිපති...
අලි සබ්රිගේ ටයර් දානය සහ දූෂිත දේශපාලන සංස්කෘතිය
ගාමිණී වියන්ගොඩ / අවරදිග ආවර්ජනා
මැතිවරණයෙන් පරාජය වූ කෙනෙකු මැතිවරණයේදී...
ජනාධිපතිවරණය, පාර්ලිමේන්තුවරණය සහ තුනෙන් දෙකේ බලයේ ගැටලුව
ජයදේව උයන්ගොඩ
ගිය සතියේ පාර්ලිමේන්තු මැතිවරණයේ ප්රතිඵල, එම මැතිවරණයෙන් ජයගත්...
ඵලදායි නොවන පොල් ඉඩම් සහ ප්රජාතන්ත්රවාදය
මහාචාර්ය රොහාන් සමරජීව
අප නියෝජනය කිරීමට අප තෝරා පත්කර ගන්නා...
මේ අපේක්ෂකයන්ගේ ආදායම් හා වියදම් ඇත්තද? ඔබ තීරණය කරන්න
ලසන්ත රුහුණගේ
අප පසුගිය සතියේ ඔබට ඉදිරිපත් කළේ අනුර කුමාර...
විශේෂාංග
ඵලදායි නොවන පොල් ඉඩම් සහ ප්රජාතන්ත්රවාදය
මහාචාර්ය රොහාන් සමරජීව
අප නියෝජනය කිරීමට අප තෝරා පත්කර ගන්නා...
කුමාර් ඩේවිඩ්: වාමාංශික බුද්ධිමතා, සහෝදරයා, ආදරණීය තක්කඩියා
ජයම්පති වික්‍රමරත්න
මැතකදී ලොස් ඇන්ජලීස්හිදී අභාවප්‍රාප්ත වූ විදුලි ඉංජිනේරුවෙකු, දක්ෂ...
සිංහයා සිංහලද?
රංජිත් පෙරේරා
‘සිංහයා සිංහලද?’ යන පැනය අසමින් ප්රස්තූතය පිළිබඳ විචාරාත්මක...
හමුදාවේ 75 සංවත්සරයට පුරප්පාඩු තිබිලාත් මේජර් ජෙනරල් උසස්වීම් නෑ
ලසන්ත රුහුණගේ
යුද හමුදාවේ උසස් වීම් හොර පාරෙන් යනුවෙන් යුතු...
ඡන්ද ක්‍රමය කෙසේ වෙනස් විය යුතුද?
නීතිඥ ලිහිණි ප්‍රනාන්දු
මේ තියෙන ඡන්ද ක්රමයේ හොඳ පැත්තක් වගේම...
විදෙස්
කල්පවත්නා හා සාධාරණ සටන් විරාමයක් අවශ්‍යයි
ගාසා තීරයේ පාලනය අත්පත් කරගෙන සිටි හමාස් සංවිධානය විසින්...
සාම්ප්‍රදායික සමාජ ආර්ථික රාමුව ආරක්ෂා කරගන්නට ලංකාවට අයිතියක්
ආර්ජන්ටිනාවේ ජනාධිපතිවරණ ප්‍රතිඵලය නැවත වතාවක් ලෝක අවධානය වෙනස් අතකට...
අමු සිංදු කල්තරය, කලීෆා සහ ගාසා ආතතිය
‘සසඟ චලන රූ’ අන්තර් ජංජාල විමසුම්වරණයේ ලෝක කුසලානය හිමිකරගත්...
මුස්ලිම් විරෝධය හා පලස්තීන ජන සංහාරය
සමාජ මාධ්‍ය තුළ එක් විචාර ලිපියක් ආරම්භ කර තිබුණේ...
පලස්තීනයේ මානුෂික ඛේදවාචකය
ඊශ්‍රායල -පලස්තීන යුද්ධය තව දින කිහිපයකින් මාසයක් සම්පූර්ණ කරනු...
තීරු ලිපි
සර්ව සම්පූර්ණ ආණ්ඩුවක් දැන් ඉතින් කිව්ව දේ කරන්න වෙයි බැහැයි කියලා බැහැ
මනුවර්ණගේ සතිය
ලංකාවේ දැන් තිබෙන්නේ සර්ව සම්පූර්ණ ආණ්ඩුවකි. විධායක ජනාධිපති...
අලි සබ්රිගේ ටයර් දානය සහ දූෂිත දේශපාලන සංස්කෘතිය
ගාමිණී වියන්ගොඩ / අවරදිග ආවර්ජනා
මැතිවරණයෙන් පරාජය වූ කෙනෙකු මැතිවරණයේදී...
මහබැංකුව සුද්ද සිංහලෙන් කියන දේ පවා නොවැටහෙන හෙළයේ යක්කු
අවරදිග ආවර්ජනා / ගාමිණී වියන්ගොඩ
“බීරි අලියාට වීණා වාදනය කිරීම...
පළිගැනීමේ කොමිෂන් සභා සහ පළිගැනීමේ විමර්ශන කමිටු
අවරදිග ආවර්ජනා ගාමිණී වියන්ගොඩ
අලුත් ජනාධිපතිවරයෙකු පත් කරගෙන...
සිංහයා සිංහලද?
රංජිත් පෙරේරා
‘සිංහයා සිංහලද?’ යන පැනය අසමින් ප්රස්තූතය පිළිබඳ විචාරාත්මක...
ක්‍රීඩා
අලි සබ්රිගේ ටයර් දානය සහ දූෂිත දේශපාලන සංස්කෘතිය
ගාමිණී වියන්ගොඩ / අවරදිග ආවර්ජනා
මැතිවරණයෙන් පරාජය වූ කෙනෙකු මැතිවරණයේදී...
ප්‍රමෝද්‍යයගේ බෙරේත් නැත බෙරේ පලුවකුත් නැත
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ලෝක කුසලාන තරගාවලියේ පරාජය පිටුපස,...
හරීන් රොෂාන්ගේ ගැසට්ටුව ඉවත් කිරීමේ දිශාවට
රොෂාන් ඉවත් කිරීමට ජනාධිපතිගෙන් යළි බොරුක්‍රිකට් අත්හිටුවූයේ කැබිනට් තීරණයට...
ශ්‍රී ලංකා ක්‍රිකට් බොරු කියයි..!
ජනාධිපති මාධ්‍ය අංශය බොරු කියයිකෝප් සභාපති පක්ෂග්‍රාහී වෙයිමන්ත්‍රීවරුන් විරුද්ධ...
ක්‍රිකට් ක්‍රීඩාව, ක්‍රීඩාවේ දේශපාලනය සහ ‘මහත්වරුන්’ පිළිබඳ අලුත් ගැටලු
පසුගිය සතිය දෙක පුරා ක්‍රිකට් ක්‍රීඩාවේ දේශපාලනය ගැන සිතා...
දේදුන්න
‘මාලිමාවේ’ බහුතර ආණ්ඩුවක් සමග ශක්තිමත් විපක්ෂයක් වෙනුවෙන්
ගාමිණී වියන්ගොඩ / අවරදිග ආවර්ජනා
එළැඹෙන මැතිවරණයේදී මොන හේතුවක් නිසාවත්...
මගේ ඉලක්කය ලෝකයේ හොඳම තුන් ඉරියව් ක්‍රීඩිකාව වෙන එක – කවීෂා දිල්හාරි
ලංකාවේ කාන්තා ක්‍රිකට්වල නම් මේ කාලය ස්වර්ණමයයි. චමරි අතපත්තුගේ...
කේඩීකේ
කළුආරච්චිගේ දොන් කුමාරසිරි ධර්මවර්ධන එහෙම නැත්තං කේ.ඩී.කේ, අපි කවුරුත්...
අපේ මතවාදයත් එක්ක ජවිපෙට තමන් දරපු මතයත් වෙනස් කරගන්න වුණා – බන්දුල චන්ද්‍රසේකර
බන්දුල චන්ද්‍රසේකර විසින් රචිත ‘අසූවේ පරපුරෙන් සන්නද්ධව‘ කියන කෘතිය...
ජනතා සම්මානය තමයි මට වඩා විශ්වාස සහ වටින්නේ – සේමිනී ඉද්දමල්ගොඩ
2023 වසරේ හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූයේ සේමිණි...
පුරවැසියා
ජගත් සමරවික්‍රම මන්ත්‍රී පෙන්වා දුන් රටේ දේශපාලනයේ ජරාජීර්ණ බව
බොහෝ පුද්ගලයන් දේශපාලනයට පිවිසෙන්නේ කුමකටද යන්න පිළිබඳ මේ රටේ...
ඩොලර් යුරෝවලින් ණය ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදියෝ
ක්‍රිකට් පිළිබඳ විවාදය හා කතාබහ අවසන් වන අයුරක් පෙනෙන්නට...
ධම්මික පෙරේරා විසඳුමක්ද?
■ පුරවැසියා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන්...
බැසිල්ගේ ඉල්ලා අස්වීම ආස්වාදයෙන් ඔබ්බට
■ පුරවැසියා
අලුත්ම ප්‍රවෘත්තිය බවට පත්වී ඇත්තේ බැසිල් රාජපක්ෂ සිය...
අරගලය දියාරු කිරීමේ රනිල් වික්‍රමසිංහ උත්සාහය
■ පුරවැසියා
තරුණ අරගලයේ සංකේතීය ස්ථානය වන ගෝල්ෆේස් අරගල භූමියට...