No menu items!
26.6 C
Sri Lanka
24 September,2023
- Advertisement -

CATEGORY

කලා

පීඩකයාගෙ පැත්තෙත්ඛේදවාචකයක් තියෙනවා‘රහස් කියන කඳු’ චිත්‍රපටයේ අධ්‍යක්ෂජගත් මනුවර්ණ කොඩිතුවක්කු

මැදිහත්වීම් කළ තරුණයන් අතුරුදන් කරවීම්, ඝාතනය කිරීම් සම්බන්ධයෙන් ඇති කළ කම්පනයක් තිබෙනවා. ඒ වගේම ඔවුන් වෙනුවෙන් අපිට යම් දෙයක් කරගන්න බැරි වීම ගැන වරදකාරී...

පීඩිත කළු‍ මිනිසාගේ ආත්මය හෙවත් ජුලයිගේ මිනිස්සු!

■ අනුසර වීරසිංහ ඒ, 1981න් පසු අනාගතයේ දිනෙක එතෙක් දකුණු අප්‍රිකානු රාජ්‍යයේ පැවති සුදු මිනිසුන්ගේ අධිකාරිවාදී පාලන තන්ත්‍රයට එරෙහි ව, පීඩිත කළු ජනතාව ආයුධ අතට...

යානි ගැන මගේ ඇල්මසිසිර විජේතුංග කියයි

සිසිර විජේතුංග සුප්‍රකට ඡායාරූප ශිල්පියෙකි. ග්‍රැෆික් නිර්මාණකරුවෙකි. කලා නිර්මාණ රසවතෙකි. මෙහි පළවන්නේ ලංකාවේදී සිසිර ගත් ඡායාරූපයි. මං යානි ගැන මුලින්ම ඇහුවේ 1997-98 වගේ කාලෙක. 99දි...

මානව හිතවාදීදේශපාලනයක නිරතවීමටනව වාමාංශික සමාජයට අපූරු පාඩමක්

ලාල් විජේනායක: ජීවිතය හා දේශපාලනයස්වර්ණ ප්‍රකාශනයකි.දූ.අ. 033 2287837 කලා, සංස්කෘතික හා විද්‍යාත්මක ප්‍රභවයන්ගෙන් ආලෝකය ලැබීමෙන් තොරව පරාර්ථකාමී සමාජ දේශපාලන ජීවියෙකු බිහි නොවන බව ලාල්ගේ අරුත්...

ශ්‍රමය සූරාකෑමේ චක්‍රයට හසුවූ ටෙලි කම්කරුවා

■ නිත්‍යා සෙව්වන්දි කලාව සමාජයේ නිරාවරණය නොවූ පැතිකඩ ප්‍රතිනිර්මාණය කර පෙන්වන මාධ්‍යයකි. එම රසවින්දනය තුළ ටෙලිනාට්‍ය කලාවට රසික හදවත් තුළ අප්‍රමාණ ඉඩක් විවර වී ඇත....

මං කියවීමට ඇබ්බැහි වුණේ දර්ශනය සම්බන්ධ පොත් කියවීමෙන්: අනුක් අරුද්ප්‍රගාසම්

■ සුභාෂිණී චතුරිකා අනුක් අනුද්ප්‍රගාසම් මට මුණ ගැසුණේ නිව්යෝර්ක් නගරයේ පැවති සාදයකදීය. තට්ටු නිවාසය සංගීත නාදයන්ගෙන් තදබද වී තිබුණු නමුත් අපගේ අදහස් හුවමාරුව පැතිරයනසුලු ස්ඵන්දනයකින්...

කැලණි විහාරයේ බිතු සිතුවම් කළ අපූරු සිත්තරා – සෝලියස් මෙන්ඩිස්

ප්‍රවීණ මාධ්‍යවේදී ඩී.බී. ධනපාල විසින් රචිත Among Those Present’ නම් ග්‍රන්ථයේ ඇතුළත් ලිපියක් ඇසුරෙන් සකස් කළේ ■ එම්.ඩී. මහින්දපාල කැලණි රජමහා විහාරයට ඇතුළු වීම සඳහා පහළින් ඇති ගුරුපාරේ...

නිවේදන කලාව සහ ලේඛන කලාව

හඬ සහ බස ලංකාවේ සිටි විශිෂ්ටතම ගුවන් විදුලි නිවේදකයන් කිසි කෙනෙකුගේ කට හඬක් අදටත් අපේ මතකයෙන් ගිලිහී නැත. ඒ නිවේදකයන්ට උරුම වූයේ හුදු කටහඬ පමණක්...

කට්ටියම බිම දිගාවෙලා මට වැන්දා – චිත්‍රශිල්පී ගුණසිරි කොළඹගේ

ඔබේ චිත්‍ර ශෛලියට ආභාසය ලැබෙන්නේ කොහොමද? මම ඉස්සෙල්ලාම ස්ටැන්ලි අබේසිංහ මාස්ටර්ගෙන් හා ජී.එස්. ප්‍රනාන්දු මාස්ටර්ගෙන් දිය සායම් ඉගෙන ගත්තා. පස්සේ මගේම ශෛලියක් ගොඩනගා ගත්තා. මගේ...

Latest news

- Advertisement -