No menu items!
28.3 C
Sri Lanka
13 May,2024
- Advertisement -

CATEGORY

කැත්ලීන් ජයවර්ධන

රාජ්‍ය සමඟ සහවාසයේ නොයෙදුණු මුල් බුදුදහම – වායාම

‘වායාම’ අපට පෙනීයන්නේ විවිධාකාරයේ එකතු කිරීම්, මකා දැමීම් හේතුවෙන් හටගත් කඩතොලුවලින් ගහණ වූ ලංකා ඉතිහාසයේ එක් නිශ්චිත පෙදෙසකට (එක තැනකට) පමණක් එල්ල කළ විදුලි...

‘පෙරදිග භූමදානය’, නෙරුඩා හා නකුල මුනි

ඒ වූකලී කොළඹ රටේ සියල්ල උඩුයටිකුරු වෙමින්, දෙකොන මාරුවෙමින් පැවැති අවධියයි. ඩී.එස්. සේනානායක හා බණ්ඩාරනායක පිළිරූ නිසංසලව බලා සිටියේ ද ඒ පෙරළිය දෙසයි. අසුපිට...

බෞද්ධ සක්විති රාජ්‍යය හා නූතන ප්‍රජාතන්ත්‍රවාදය

අපේ කාලයේ බෞද්ධ හා අබෞද්ධ මධ්‍යස්ථමතධාරීන් බහුතරයකගේ නෙත් මානයට බුදුදහමේ නිදන්වස්තු යැයි කිවහැකි, සැඟවුණු මහඟු ඉසවු දැක්වීම සඳහා කිසියම් වූ මාලිමාවක් යොමුකර දෙමින් සිටින...

විරුසමරු, ධර්ම යුද්ධ අතරේ බුදුදහම?

ඔහු (දුට්ඨගාමිණී) සමාජයෙහි හේවිසි වාදනය කිරීමට සැලැස්වී ය. එමෙන්ම එළාර රජුගේ මළසිරුර ළඟ මිනිසුන් කැඳවූ දුටුගැමුණු රජු ඔහු වෙනුවෙන් අවමංගල වාරිත්‍රවල යෙදුණි. ඔහු මියගිය...

දීප්තිමත් හුදෙකලාවක. උත්පත්ති කතාව හරහා නෙරුඩා කියවීම

printgraphic2@gmail.com පත්තර ලෝකය තුළ කඩදාසි අහේනිය පිළිබඳ විවිධ මැසිවිලි නැගෙමින් ඇති කාලයක, චිලියේ මහා කවි නෙරුඩා පිළිබඳ මතිමතාන්තරවලින් පත්තර පිටු පිරීයාමේ අරුමය ගැන කලබලයෙන් සොයා...

ඉතිහාසයේ සැඟවුණ ඉම්පෙදෙස්ජීසස් සහ එසනිවරු

printgraphic2@gmail.com මේ පොත ලියන්නේ (කතුවරියගේ භාෂාවෙන්) තෘප්තියට පත් කළ නොහැකි කූතුහලයකින් යුත් ලේඛිකාවකි. පුනර්භවය පිළිබඳ ගැඹුරු උනන්දුවක් තමා තුළ ජනිතවූයේ තමාගේ මෝහනවේදී සැමියා ප්‍රතිගමන පර්යේෂණවල...

කල්කිමත්ද්‍රව්‍ය අධිරාජ්‍යයට දෙවියන් වැඩමවීම

printgraphic2@gmail.com ලෝකය අවසන් වෙමින් තිබේ.මෙවැනි සඳහනක්, මෙවැනි පත්‍රිකාවක් ඔබ අත පත්වුවහොත් මේ අවිනිශ්චිත සමයේ ඔබේ සිතේ හටගන්නා හැඟීම කුමක් ද? මිහිමත සියලු මිනිසුන් ක්ෂණිකව ඝාතනය...

අනුරාගයේ මුල්පොත:අපේම මූණුවර අසල්වැසියාගේ කැඩපතින්

printgraphic2@gmail.com පිරිමි, ප්‍රේමයෙහි නොවඅනුරාගයෙහි බැඳෙති.ගැහැනු තමන්ගේ විනාශය කැඳවනප්‍රේමයෙහි බැඳෙති.වෙනස ඇත්තේ එතැන ය. ‘අනුරාගයේ මුල්පොත’ නම් වූ පරිවර්තිත නවකතාවේ මුල් පිටුවක දැක්වෙන මේ අදහස කමලා දාස්ගේ ය....

මහාමාරිය මිනිස් සන්තානයේ නිරුවත

වසංගතය මිනිසුන් වෙන්කොට සැලකුවේ නැත. එහි (වසංගතයේ) ඒකාධිපති පාලනය යටතේ බන්ධනාගර පාලකයාගේ සිට පහත්ම අපරාධකරු දක්වා සියලු දෙනා එකම දඬුවමකට යටත් වී සිටියහ. බාගවිට...

Latest news

- Advertisement -