No menu items!
21.5 C
Sri Lanka
8 October,2024
- Advertisement -spot_img

CATEGORY

අවරදිග ආවර්ජනා

‘පිස්සු පූසා’ සමග ‘දොන් සිරිසේන’යළි කරළියට

තමන්ට පැවරී ඇති සමාජ තත්වය රැකගැනීමටත්, සමාජය තමන්ගෙන් අපේක්ෂා කරන ගෞරවාන්විත චර්යාවට අනුගත වීමටත් කෙනෙකුට නොහැකි වීම තරම් අභාග්‍ය සම්පන්න ඉරණමක් කෙනෙකුට තවත් ඇත්දැයි...

මැතිවරණ කැලැන්ඩරයත් රෝල් කිරීමේ හොර පුරුද්ද

අපේ මැතිවරණ කැලැන්ඩරයේ නිශ්චිත දවස් නැත. ඇත්තේ වකවානු පමණි. ඇමරිකාවේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ අහවල් අවුරුද්දේ අහවල් දවසේ යැයි ඕනෑම කෙනෙකුට දැනගත හැකි කැලැන්ඩරයක් තිබේ. ඒ...

ගෝඨාභයගේ භින්නෝන්මාදී අත්පොතට පසුවදනක්

මහ දවල් මහපාරේ හෙලුවෙන් ගිය මිනිහෙක් එම හෙලුව වසාගැනීමට පොතක් ලීවේය. හෙලුවෙන් ගියේ සාමාන්‍ය පිස්සෙකි. ඒ ගැන පොතක් ලීවේ ‘භින්නෝන්මාදී’ පිස්සෙකි. භින්නෝන්මාදය නමැති මානසික...

දියුණු ආයතන විතරක් මදි, ඒවා හෙබවීමට දියුණු මිනිසුන්ද අවශ්‍යයි

නූතන සමාජ සංවාදය තුළ නිතර අවධාරණය කෙරෙන කාරණයක් තිබේ. එනම්, ප්‍රජාතන්ත්‍රවාදයේ ආයතනික ව්‍යුහය හැකිතාක් ශක්තිමත් විය යුතු බවයි. හෙවත් පුද්ගලයා වෙනුවට ආයතනික පද්ධතිය කෙරෙහි,...

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ඉල්ලීම යනු කාගේවත් අතකොළුවක් වීමක්ද?

මේ දිනවල විපක්ෂ නායකවරයා නිතර නඟන චෝදනාවක් තිබේ. එනම්, මීළඟ ජනාධිපතිවරණයක් නොපවත්වා, ඒ වෙනුවට ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පියවර ගන්නැයි කරනු ලබන ඉල්ලීම, ජනාධිපතිවරයාගෙන්...

නාට්ටිය අවසන් වන තෙක් අත්පොළසන් දීමෙන් වළකින්න

සමහරු නැති-බැරිකමට සොරකම් කරති. සමහරු, ජාන ස්වභාවයක් නිසා සොරකම් කරතැයි සිතෙන තරමට, සොරකම සහ වංචාව සිය ආත්මය කරගනිති. කෙහෙලිය රඹුක්වැල්ල අයත් වන්නේ මේ දෙවැනි...

මෙවර නිදහස් සැමරුම වෙනුවෙන් රනිල්ගේ තෑග්ග : ජාතියක් ගොළුවන් කිරීම

සුද්දාගෙන් අපට ලැබුණු නිදහස මුලින්ම අප සැමරුවේ මෙරට විසූ ‘කළු’ ජන කොටසකගේ ප්‍රකාශනයේ නිදහස උදුරාගැනීමෙනි. ඒ, 1948 දී ‘පුරවැසි පනත‘ සම්මත කරගැනීමෙනි. එක රැයකින්...

ගෝඨාභය සහ දුමින්ද සිල්වා : මුග්ධත්වයේ සහ බල උමතුවේ දෙබෑයන්

“අපේ පවුලේ හිටිය මෝඩම කෙනා තමයි මං. අපේ ලොකු අයියා මෙතන ඉන්නවා, ඕනෙ නං අහන්න පුළුවන්.” මෝඩ කම නිසා රටක් ප්‍රපාතයට හෙලීමට අමතරව, ඉහත...

බෝධි (සතා) හිරේ ලෑම චින්තනයේ සහ ප්‍රකාශනයේ නිදහස වළලෑමකි

කැළණියෙන් මතු වූ බෝධිසත්වයා ගැන ගිය සතියේ මේ කොලමේ සාකච්ඡාවට ගැනුණි. තමා බෝධිසත්වයෙකු යැයි කියන පුද්ගලයා තක්කඩියෙකු බවට අදහසක් ඒ මගින් මතු කෙරුණි. ඔහු...

කැළණියට වැඩිය බෝධි(සතා)!

කටුනායක ගුවන් තොටුපොළින් ගිය සතියේ බෝධිසත්වයෙකු ලංකාවට වැඩම කළ බව සමාජ මාධ්‍ය වාර්තා කෙළේය. එහිදී යම් බැතිමතුන් පිරිසක් එහි ගොස් ඔහුව පිළිගත්හ. ඒ අතරේ...

Latest news

- Advertisement -spot_img