Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Tag: Anidda Newspaper

පුවත්

වසංගතය ද්වාරයකි – අරුන්දතී රෝයි 

මෙම ලිපිය ප්‍රකට ඉන්දියානු සාහිත්‍යවේදිනියක මෙන්ම ප්‍රබල සමාජ ක්‍රියාධරයකු වන අරුන්දතී රෝයි Financial Times පුවත්පත සඳහා රචනා කළ ලිපියකි. මෙය අප්‍රේල් මස 3 වන දින එම පුවත්පතේ පළවිය. – පරිවර්තනය හිමන්සි දෙහිගම ”වෛරසයක් වගේ පැතිරිලා” යනුවෙන් අන් දිනවල නිකමට මෙන් කියන කිසිවකුට ඇඟ කිලිපොලා යාමකින්…

පුවත්

අපි ආණ්ඩුවට සහාය දෙනවා පාර්ලිමේන්තුව රැස්කරන්න – එජාප මහලේකම් 

– දීමනා එපා – හැමදාම රැස්වෙන්න  ඕනෑ නැහැ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස තුනක් ගතවීමට පෙර නැවත කැඳවීමට නොහැකි නිසා, ව්‍යවස්ථානුකූලව පෙර පැවති පාර්ලිමේන්තුවට රැස්වීමේ හැකියාවක් තිබෙන බවත්, විපක්ෂයේ පක්ෂ වුණත් මේ මොහොතේ තම කණ්ඩායම පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ කොවිඞ්-19 මර්දනය ව්‍යාපාරයට සහයෝගය දක්වන බවත් එක්සත් ජාතික…

පුවත්

පිළියන්දලට, බණ්ඩාරනායක මාවතට කොවිඞ්-19 ආ හැටි අවිනිශ්චිතයි 

– සමාජ හුවමාරු තත්වය ගැන අවදානමක් – පරීක්ෂණ වැඩි කරන්නැයි විශේෂඥයෝ කියති පිළියන්දල ප‍්‍රදේශයෙන් වාර්තා වූ රෝගියා, කොළඹ 12, බණ්ඩාරනායක මාවතෙන් වාර්තා වූ රෝගීන් ඇතුළු කොවිඞ්-19 රෝගීන් කණ්ඩායම්වලට වෛරසය ආසාදනය වූණේ කෙලෙසදැයි තවම තහවුරු කරගෙන නොමැතිි නිසා කොවිඞ්-19 වසංගතයේ භයානක තත්වය වන සමාජ හුවමාරු තත්වයට…

පුවත්

ශ්‍රේෂ්ඨාධිකරණය කීවොත් කරු පාර්ලිමේන්තුව කැඳවන්න ලෑස්තියි 

පවතින තත්වය යටතේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවක් රැස් නොකර සිටියත්, කථානායකවරයාට පාර්ලිමේන්තුව කැඳවීමේ හැකියාවක් ඇති බවට ඉදිරිපත්ව තිබෙන නීති තර්කය පිළිගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදුන්නොත්, හිටපු කතානායක කරු ජයසූරිය පාර්ලිමේන්තුව කැඳවනු ඇතැයි වාර්තා වේ. මෙම තත්වය පිළිබඳව හිටපු කතානායකවරයාගේ හිතවතුන් කළ විමසීම්වලදී පිළිතුරු දෙමින් ඔහු ඒ බව ප‍්‍රකාශ…

දේශපාලන

වසංගතයක් මැද විසුරුවාහැරීම ජනාධිපති බලය අවභාවිත කිරීමක්ද? 

– ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ යුතුයි – ජනාධිපතිවරයාට බලය තිබුණත්, සුජාතභාවයක්  ඕනෑ – ජුනි 20 මැතිවරණය පවත්වන්න බැරි වුණොත්? (මේ සටහන සැකසෙන්නේ කථිකාචාර්ය මේනක හරන්කහ සමඟ කළ සංවාදයක් ඇසුරෙනි.) කොවිඞ්-19 වසංගතය දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ලෝකය මුහුණදෙන දැවැන්තම අර්බුදය බව විද්වතුන් පිළිගන්නවා. දෙවැනි ලෝක යුද්ධය සමයේදීත්…

පුවත්

වසංගතයෙන් දේශපාලන වාසි එපා 

– කිතුනු ක්‍රියාකාරිකයෝ ඉල්ලති කොවිඞ්-19 වසංගත තත්වයෙන් දේශපාලන වාසි ගැනීම නවතන ලෙසත්, පාර්ලිමේන්තුව කැඳවන ලෙසත් කිතුනු පියවරුන් ඇතුළු කිතුනු ක්‍රියාකාරිකයන් පිරිසක් නිවේදනයක් නිකුත් කරමින් රජයෙන් ඉල්ලීම් කර ඇත. අප්‍රේල් 21 වැනිදා එම නිවේදනය නිකුත් කර ඇත. විශාල රාඡ්‍ය සේවයක් පවතින, දූපතක් වන ශ්‍රී ලංකාව වැනි…

පුවත්

ජනාධිපති ඇඳිරි නීතිය පනවන්න දන්නේ නැද්ද? 

-ඇඳිරි නීතිය පිළිපදින්න, එහෙත් නීතියට අනුව ඇඳිරි නීතිය පනවා නැහැ පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක පසුගිය සතියේ අත්අඩංගුවට ගත් අතර ඒ මොහොතේ මාධ්‍යවලින් වාර්තා කර තිබුණේ ඇඳිරි නීතිය කඩකිරීම හා පොලීසියේ රාජකාරිවලට බාධා කිරීම යන චෝදනා මත ඔහු අත්අඩංගුවට ගත් බවය. එහෙත් මේ වන විට රන්ජන්…

දේශපාලන

නීතියේ ආධිපත්‍යය රැකගෙන වසංගතය මැද මැතිවරණ පැවැත්වීම 

මහාචාර්ය රොහාන් සමරජීව මහා මැතිවරණය පැවැත්විය යුත්තේ කෙලෙසද, කවදාද යන්න පිළිබඳව එකිනෙකට පරස්පර අදහස්වලට සවන්දෙද්දී මසිතට ආවේ වඩා පුළුල් ප්‍රශ්නයකි. සාකාවට සහභාගි වූ පාර්ශ්වකරුවන්  වැඩි දෙනෙකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති උපුටා දක්වනු මට දැකගන්නට ලැබිණි. අප ඉදිරියේ ඇති විශේෂිත ප්‍රශ්නය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිහඬ බවට තර්ක…

පුවත්

හිතුවක්කාර නොවී ජනපති පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි 

ජනාධිපතිවරයා මේ මොහොතේ හිතුවක්කාර ලෙස කටයුතු නොකර පාර්ලිමේන්තුව කැඳවීමට කටයුතු කළ යුතු බවත්, පාර්ලිමේන්තුව යනු විධායකය වග විය යුතු ආයතනය වන නිසා එය රැස්වීම අත්‍යවශ්‍ය බවත් ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න පවසයි. පාර්ලිමේන්තු මැතිවරණය ජුනි 20 වැනිදාට නියම කිරීමෙන් පසුව ඇතිව තිබෙන තත්වය පිළිබඳව මතය…

දේශපාලන

ජනාධිපතිගේ ඒකාධිපති ආශාව 

‘මොනම හේතුවක් නිසාවත් පරණ පාර්ලිමේන්තුව නැවත කැඳවීමට මට අවශ්‍යතාවක් නෑ.’ යනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අප්‍රේල් 20 දින රටට ප්‍රකාශ කළේය. ඒ ඔහුගේ මස්සිනා කෙනෙකුද වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ලේකම්වරයා ලෙස කටයුතු කළ කුප්‍රකට සුදු රෙදි නඩුවේ දඩුවම් ලැබූවකු වූ වත්මන් ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග…