Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Tag: Anidda Newspaper

පුවත්

රාජ්‍ය සේවක වැටුප් ගෙවීමෙන් බැංකු අයිරාව කෝටි 25,100යි 

රාජ්‍ය සේවකයන්ගේ ජුලි මස වැටුප් ගෙවීම සඳහා මුදල් ලබාගැනීම හේතුවෙන් ලංකා බැංකුවේ මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයාගේ නමින් පවත්වාගෙන යන අංක 2026450 දරණ ගිණුමේ බැංකු අයිරාව රුපියල් බිලියන 251ක් හෙවත් රුපියල් කෝටි 25,100ක් දක්වා ජුලි 30 දින වනවිට ඉහළ නැග ඇත. ආණ්ඩුව මුහුණදී සිටින දැඩි මූල්‍ය අර්බුදය…

අවරදිග ආවර්ජනා

යහපාලනය: “කල්තියා දැනුම්දුන් මරණයක කතාන්තරය” 

විවාහය දාට පසුවදා පාන්දර මනාලයා මනාලියව ඇගේ ගෙදරට ගෙනැවිත් ඇරලුවේය. හේතුව, ඇය කන්‍යාවක් නොවන බව මඟුල් දා රෑ මනාලයාට දැනගන්නට ලැබීමයි. ඈට හදි කෙළේ කවුරුන්දැයි මනාලියගේ සොහොයුරන් දෙන්නා විසින් ප්‍රශ්න කරනු ලැබීමේදී තරුණිය ගමේ සිටි එක් තරුණයෙකුගේ නම කියයි. පවුලේ ගෞරවය ආරක්ෂා කිරීමේ චිරාගත සම්ප්‍රදාය…

පුවත්

සුරැකිය යුතු කියුම් 

  හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසම හමුවට කැඳවීමට නොතීසි නිකුත් නොකරන බව එම කොමිසමේ සභාපති විනිසුරු උපාලි අබේරත්න ජුලි 20 වැනිදා ප්‍රකාශ කළ බව මාධ්‍ය වාර්තා කර ඇත. හිටපු ජනාධිපතිවරයා යහපාලන රජයේ ඇමතිවරුන්ගේ බලපෑමට යටත්ව ඇතැම් තීන්දු තීරණ ගැනීම නොතීසි…

පුවත්

කමල් ගුණරත්න සරත් වීරසේකරගේ උත්සවයක 

  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ අපේක්ෂක සරත් වීරසේකර වෙනුවෙන් සංවිධාන කර තිබුණු   මැතිවරණ ප්‍රවර්ධන හමුවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සහභාගි වී ඇති බව පවසමින්  මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්  කර ඇත. කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී ජුලි 18…

පුවත්

ආරක්ෂක රෙගුලාසි ගැන  නීතිපතිගෙන් උපදෙස් 

  ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රෙගුලාසි නිකුත් කිරීමට ආරක්ෂක විෂයභාර අමාත්‍යවරයෙකු නොමැති හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ආ) ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට එම රෙගුලාසි නිකුත් කළ හැකි බව නීතිපතිවරයා උපදෙස් දී ඇතැයි වාර්තා වේ. නීතිපතිවරයා එම උපදෙස් දී ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කමල් ගුණරත්නටය. ඒ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත…

පුවත්

තුනෙන් දෙක ඉල්ලුවාට ව්‍යවස්ථාව ගැන දන්නේ නෑ- වාසු 

  නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බව ප්‍රකාශ කරමින් තුනෙන් දෙකක බලයක් ලබාදෙන ලෙස ආණ්ඩුවේ නායකයන් ඉල්ලා සිටියද දැනට ආණ්ඩුව නියෝජනය කරන සන්ධානයේ නායකයන් අතරවත් නව ව්‍යවස්ථාවකට ඇතුළත් විය යුත්තේ කුමක්දැයි එකඟතාවක් නොමැති බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර පවසයි. ආණ්ඩුවේ පක්ෂ නායකයන් අතර නව ව්‍යවස්ථාවක්…

පුවත්

ගෝඨා- මහින්ද දෙපිළ රාජ සභාව නිසා ගැටෙති 

කුරුණෑගල නගර සීමාවේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයක් කඩා දැමීම පිළිබඳ එල්ලවන චෝදනාව නිසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ අගමැති මහින්ද රාජපක්ෂට හිතවත් දේශපාලනඥයන් දෙපිරිසක් අතර මත ගැටුම් ඇතිවී තිබෙන බව වාර්තා වේ. මහින්ද රාජපක්ෂගේ සමීපතමයෙකු වන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කුරුණෑගල නගරාධිපතිවරයාගේ මයිල් ගසකටවත් අත තැබීමට තමා…

පුවත්

මැතිවරණ නිරීක්ෂකයින් පොලිස් සහාය ඉල්ලයි 

  නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥාපනතේ 6 වන වගන්තිය යටතේ  සෞඛ්‍ය මාර්ගෝපදේශ  කඩකරන පුද්ගලයන් එයින්  වැළැක්වීම සහ රඳවාගැනීමට පොලිස් නිලධාරියකුට බලය ඇති බැවින් කොවිඞ් 19  වසංගතය හමුවේ සෞඛ්‍යමය වශයෙන් සිදුවිය හැකි අවදානම සහ නියෝග කඩකිරීම් සම්බන්ධයෙන්  නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන වැඩ…

දේශපාලන

වසංගතය සහ එහි ආර්ථික ප්‍රතිවිපාක කළමනාකරණයට නැතුවම බැරි ප්‍රජාතන්ත්‍රවාදය 

■ මහාචාර්ය රොහාන් සමරජීව බහු වසංගත කොරෝනා වෛරසය පාදක කරගත් වසංගතය අද ලෝකයට බලපාන එකම ව්‍යසනය නොවේ. විද්‍යාත්මක ප්‍රතිචාරයන්ට අභියෝග කරන, වැරදි තොරතුරු පතුරුවන, දුස්තොරතුරු වසංගතයක් ද ඒ සමග පැමිණියේ ය. සාර්ථක ප්‍රතිශක්තිකරණ එන්නතක් නිපදවා ලෝකය පුරා ජනතාවට ලබා දෙන විට එන්නත් විරෝධීන් විසින් එම…

දේශපාලන

සජිත් ප්‍රේමදාස අගමැති කිරීම හැර විකල්පයක් නැහැ 

  සමගි ජන බලවේගයේ මහලේකම් – රංජිත් මද්දුම බණ්ඩාර   සමගි ජන බලවේගයේ නායකයන්ට විනය පියවර ගන්න බව කියනවා. එයට ඔබේ පක්ෂයේ ප්‍රතිචාරය මොකක්ද? විනය පරීක්ෂණ කරන්න එක්සත් ජාතික බලයට අයිතියක් නැහැ. අපි අයිතියක් නැති බව කියන්නේ හේතුවක් ඇතිව. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීන්දුවක්…