Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Tag: Anidda Newspaper

දේශපාලන

ජනාධිපතිතුමා කියන හා කරන හැටි 

‘ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව සිටි සමගි ජනබලවේගයේ නායකයින් අන්දමන්ද කළ පණිවුඩයක් පසුගිය සදුදා, හමුව පැවැත්වීමට පැය කිහිපයකට පෙර, ඔවුන් වෙත ලැබිණ. ජනපති ලේකම් පී.බී. ජයසුන්දර මහතාගේ සහායකයෙක් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ කාර්යාල සහයකයකු අමතමින්, ප්‍රේමදාස මහතා කැටුව පැමිණීමට සිටි දූතයින්…

පුවත්

ආණ්ඩුව බඳවාගත් උපාධිධාරීහු මාස දෙකක් වැටුප් නැතිව අමාරුවේ 

මාර්තු මාසයේදී රජයේ පත්වීම් ලබාදුන් උපාධිධාරී අභ්‍යාසලාභීන් සඳහා මාර්තු සහ අපේ‍්‍රල් මාසවල වැටුප් ලබාදී නොමැති නිසා එම උපාධිධාරීන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බවත් වාර්තා වේ. රුපියල් 20,000ක වැටුපක් ලබාදෙන බව සඳහන් කරමින් උපාධිධාරී අභ්‍යාසලාභී පත්වීම් ලෙස 45,585 දෙනෙකු රජය බඳවාගෙන තිබුණි. අප සමඟ අදහස් දැක්වූ…

ඉඳ - හිට

අන්ධ බිංදුව 

මීට මසකට හමාරකට පෙර මා කාම්බෝජය ගැන ‘දැකල පුරුදු රටක්‘ නමින් කොලමක් ලීවා පාඨක ඔබට මතක ඇතැයි සිතමි. එම ලිපියට පාදක වූ කාම්බෝජ චාරිකාව සැලසුමට කලින් නිම කර, ට්‍රාන්සිට් හෙවත් අතරමැදි ගුවන්තොටුපොළ වූ සිංගප්පුරුවට මීට සති පහකට පමණ පෙර මා හට එන්නට සිදු විය. ඊට…

පුවත්

මැතිවරණය ජුනි 20 අවශ්‍ය වුණොත් නැවත කල් දාන්න එකඟවෙලා 

මැතිවරණ කොමිෂන් සභාව පාර්ලිමේන්තු මැතිවරණ දිනය ලෙස ජුනි 20 වැනිදා නියම කර ඇති බවත් එම දිනය වන විට මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් නැති බවට පෙනී ගියහොත් නැවත මැතිවරණය කල් දැමීම පිළිබඳව සලකා බැලීම සඳහා කොමිසමේ සාමාජිකයන් එකඟ වී ඇති බවත් වාර්තා වෙයි. අප කළ විමසීමකදී මැතිවරණ…

පුවත්

කෙසෙල්වත්තෙන් කොරෝනා ගිය දුර දැන්ම කිව නොහැකියි 

වෛද්‍ය සුදත් සමරවීර කොළඹ කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතෙන් හමුවූ කොවිඞ්-19 ආසාදිතයන් සමාජීය වශයෙන් ක‍්‍රියාශීලී පුද්ගලයන් වන නිසා ඔවුන්ගෙන් කෙතරම් දුරට රෝගය පැතිර ඇතිදැයි කල්තබා කිව නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප‍්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසීය. අපේ‍්‍රල් 20 වැනිදා කළ විමසීමකදී…

පුවත්

කොමිසම දිනයක් නියම නොකළ යුතු ඇයි? 

මහාචාර්ය රත්නජීවන් හූල් අපේ‍්‍රල් 16 වැනිදා මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් මැතිවරණ කොමිසම වෙත ලිපියක් යොමුකර තිබුණි. මේ ඉංග‍්‍රීසි භාෂාවෙන් යුත් එම ලිපියෙන් උපුටාගත් කොටස් ඇතුළත් සංක්ෂිප්ත පරිවර්තනයකි. ‘දින දෙකකට පෙර සභාපතිවරයා මා වෙත දූරකථන ඇමතුමක් ලබාදී අපේ‍්‍රල් 20 වැනිදාට නියමිත කොමිෂන් සභා සාකච්ඡාවට සහභාගි…

පුවත්

බණ්ඩාරනායක මාවතෙන් පසු නැවත අවදානම් කලාපයක 

කොළඹ ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශය අසල කෙසෙල්වත්තේ බණ්ඩාරනායක මාවතෙන් අපේ‍්‍රල් 20 වැනිදා වනවිට හමුවී ඇති කොවිඞ්-19 රෝගීන් සංඛ්‍යාව 53 කි. බහුතරයක් රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයන්ය. මේ වන විට කොවිඞ්-19 ඇතැයි වාර්තා වූ පුද්ගලයන් සමඟ ඇසුරු කළ පුද්ගලයන් ගැන තොරතුරුද වාර්තා වෙයි. ඒ අතර ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයේ මැල්වත්ත පාර…

පුවත්

දිනයක් නියම කරන්න ඕනෑ බව මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් කියලා 

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් තිදෙනා අතරින් එක් සාමාජිකයෙකු අපේ‍්‍රල් 20 වැනිදා රැුස්වන කොමිෂන් සභාව හදිසි මැතිවරණයට දිනයක් නියම කළ යුතු බවට තීරණාත්මක අදහසක සිටින බවත් තම හිතවතුන් සමඟ ඒ අදහස මත පදනම් වෙමින් තර්ක කර ඇති බවත් අතිශය විශ්වාස කටයුතු ආරංචිමාර්ගයකින් වාර්තා වෙයි. ගැනීමට නියමිත…

පුවත්

රාජ්‍ය සේවක වෘත්තිය සමිති 21ක් මැතිවරණය ගැන අනතුරු හඟවයි 

කොවිඞ්-19 වසංගතය පිළිබඳ අවදානම පහව ගොස් නැති පසුබිමක හදිසි මහමැතිවරණයක් පැවැත්වීමට උත්සාහ කළහොත්, රාජ්‍ය සේවකයන් අවදානමකට ලක්වනු ඇති බව රාජ්‍ය සේවකයන්ගේ වෘත්තීය සමිති 21ක් ඒකාබද්ධව මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම්දී තිබේ. අපේ‍්‍රල් 18 වැනිදා මැතිවරණ කොමිසම වෙත එම ලිපිය යොමුකර ඇත.රාජ්‍ය සේවකයන් ලක්ෂ දෙකක් පමණ…

දේශපාලන

කොමිසම ජනඝාතක තීන්දුවක් ගනීවිද? 

මැතිවරණ කොමිසම 20 වැනිදා රැස්වෙයි. ඒ මහමැතිවරණය පැවැත්වීම ගැන තීරණයක් ගැනීමටය. මේ මොහොතේ, මැතිවරණය පැවැත්වීමට දිනයක් නියම කිරීම බෙහෙවින් අසීරු දෙයකි. ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කපන්නාහේ ජනාධිපතිරයාත් ආණ්ඩුවත් හදන්නේ, ඒ අසීරු තීරණය ගැනීම කොමිසම මතම පවරා අත් සෝදා ගැනීමටය. එවිට, ඉන් ඇතිවන භයානක විපාකවලට…