Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Tag: Anidda Newspaper

පුවත්

නීතිඥ හිස්බුල්ලා අත්අඩංගුවට ගැනීම සහ වේගවත් පාස්කු විමර්ශන 

මූලික අයිතිවාසිකම් නඩු ඇතුළුව රටේ ප්‍රකට නඩුවල පෙනීසිටි කීර්තිමත් නීතිඥවරයකු මෙන්ම සුප්‍රකට සිවිල් ක්‍රියාකාරිකයකු වූ නීතිඥ හෙජාස් හිස්බුල්ලා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. 2018 ඔක්තෝබර් මාසයේදී කළ ව්‍යවස්ථා කුමන්ත්‍රණයෙන් පසු, එම කුමන්ත්‍රණයට එරෙහිව මැතිවරණ කොමිසමේ සාමාජික ආචාර්ය රත්නජීවන් හූල්…

පුවත්

‘ආධාර බෙදාදීම මැතිවරණ ව්‍යාපෘතියක්’ ග‍්‍රාමනිලධාරීහු බෙදීමෙන් ඉවත්වෙති 

කොවිඞ්-19 රෝගයෙන් අවතැන්වූ පවුල්වල සාමාජිකයන්ට රුපියල් 5000 බැගින් බෙදාදීමේ ව්‍යාපෘතිය දේශපාලන ව්‍යාපෘතියක් බව සඳහන් කරමින් ග‍්‍රාම නිලධාරීවරුන්ගේ වෘත්තීය සමිති කිහිපයක් එම ආධාර බෙදාදීමේ කටයුත්තෙන් ඉවත්වීමට තීරණය කර ඇත. සමස්ත ලංකා නිදහස් ග‍්‍රාම නිලධාරී සංගමය, එක්සත් ග‍්‍රාම නිලධාරී සංගමය ඇතුළු සංගම් ගණනාවක් ඒ අනුව මුදල් ආධාර…

පුවත්

රට අරින්න කලින් සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුගමනය කරන්න 

හෙද සංගමය කොවිඞ්-19 වසංගතය හමුවේ ලංකාවේ පනවා ඇති ලොක්ඩවුන් තත්වය ඉවත් කිරීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානය අපේ‍්‍රල් 13 වැනිදා නිකුත් කරන ලද නිර්දේශ අනුගමනය කරන ලෙස රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී. අපේ‍්‍රල් 14 වැනිදා ජනාධිපතිවරයා ආමන්ත‍්‍රණය කරමින් නිකුත් කරන ලද ජනමාධ්‍ය නිවේදනයක්…

පුවත්

පාසල් හා විශ්වවිද්‍යාල විවෘත කිරීමට අන්තරය විරෝධය දක්වයි 

කොවිඞ්-19 වසංගතය පාලනය කිරීම සඳහා නිසි පියවර ගැනීමට පෙර පාසල් හා විශ්වවිද්‍යාල විවෘත කිරීමට දින නියම කිරීම පිළිබඳව විරෝධය පළ කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය උසස් අධ්‍යාපන විෂයභාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන වෙත ලිපියක් යවා ඇත. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමිගේ…

පුවත්

දකුණු කොරියාව සහ ලංකාව සමානද? 

– දකුණු කොරියාව වගේ ලංකාව රෝගීන් හඳුනාගෙන නැහැ – දකුණු කොරියාවේ ටෙස්ට් අනුපාතය මිලියනයකට 10,000 – ලංකාවේ ටෙස්ට් අනුපාතය මිලියනයකට 200 – ලංකාව ඉන්නේ දකුණු කොරියාවට මාස දෙකක් පසුපසින් දකුණු කොරියාව අපේ‍්‍රල් 15 වැනිදා එරට මහමැතිවරණය පැවැත්වූ බව දැන් ලංකාවේ ආණ්ඩු හිතවාදී මාධ්‍ය ආයතන තමන්ගේ…

පුවත්

දුම් හට්ටි ජාවාරමක් වෙනුවෙන් තමන්ට කොවිඩ්-19 ඇතැයි කී වෛද්‍යවරයා නිදැල්ලේ 

– ඒ වෛද්‍යවරයා නිරෝධායනය වෙලා නැහැ, තවම සේවයේ – පීසීආර් පරීක්ෂණයක් කරලා නැහැ – පොලීසිය නිහඩයි – හෙළ සුවය දුම් හට්ටියට විද්‍යාත්මක පදනමක් නෑ – ආයුර්වේද වෛද්‍යවරු දුම් හට්ටිය ප‍්‍රතික්ෂේප කරති ‘මම පෞද්ගලිකව කීවොත් මට පසුගිය දින කිහිපය තුළ මෙයට රෝග ලක්ෂණ ආවා. ඒ කියන්නේ…

පුවත්

අයිතිවාසිකම් කඩා අවසන් කටයුතු කිරීම ගැන එක්සත් ජාතීන් ජනපතිගෙන් කරුණු විමසයි 

සුළුතර ජනවර්ගවල අයිතිවාසිකම් කඩවෙන අන්දමට කොවිඞ්-19 රෝගීන්ගේ අවසන් කටයුතු පිළිබඳ චක‍්‍රලේඛයක් නිකුත් කිරීම සහ සුළුතර ජනකොටස්වලට එරෙහි වෛරී ප‍්‍රකාශ නැවැත්වීමට කටයුතු නොකිරීම පිළිබඳව කරුණු විමසමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් කරුණු විමසා තිබේ. ආගම් සහ විශ්වාසයන් දැරීමේ නිදහස පිළිබඳව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත අහ්මඞ්…

පුවත්

පරීක්ෂණ තවත් වැඩි කරන්න ඕනෑ 

– අපේ‍්‍රල් 12 පරීක්ෂණ 509ක් කරලා – දවසකට ඒ වගේ දෙගුණයක් කරන්න  ඕනෑ හැකි තරම් පරීක්ෂණ සිදුකොට කොවිඞ්-19 ආසාදිතයන් හඳුනාගෙන, ඔවුන් වෙන්කර තබන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් දී මාසයකට පමණ පසුව ශ‍්‍රී ලංකාවේ දිනකට කරන පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීමට පටන්ගෙන ඇත. ලංකාවේ මීට…

පුවත්

මේ මොහොතේ ඡන්දයක් එපා සියලූ මැතිවරණ නිරීක්ෂකයෝ කියති 

ව්‍යවස්ථා අර්බුදයක් එපා ලෝක මට්ටමේ මැතිවරණ තිහක් පමණ කල්ගිහින් වසංගතය මැද අපේක්ෂකයන් ප‍්‍රචාරයේ සහනාධාරත් දේශපාලනීකරණය වෙලා ජාතික ආපදාවක් ඇතිව තිබෙන මොහොතක මහමැතිවරණය පැවැත්වීම නොකළ යුතු බව සඳහන් කරමින් ක‍්‍රියාකාරී මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සියල්ල එක්ව අපේ‍්‍රල් 13 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් කියා ඇත. වසංගතය නිසා ඇතිව…

පුවත්

ඡන්දය ගැන තීන්දුවක් ගන්න කොමිසම 20 රැස්වෙයි. 

කුමක් සිදුවේවිද? – මැයි 02 ඡන්දය තියන්න පුළුවන්ද? – ප‍්‍රචාරණයට දින 25ක්වත්  ඕනෑ – කැන්වසින්, පත‍්‍රිකා බෙදීම්, පොකැට් මීටින්, ජනරැළි පැවැත්විය හැකිද? – මැතිවරණ රාජකාරි කරන්නේ මීටරයක් දුරින් හිටගෙනද? මැතිවරණ කොමිෂන් සභාව අපේ‍්‍රල් 20 වැනිදා වනවිට පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව තීන්දුවක් ගැනීමට නියමිතය. කොමිසම හමුවේ තීරණ…