Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Tag: Anidda Newspaper

විශේෂාංග

ලංකාවේ කොරෝනා මරණ අනුපාතිකය වැඩි ඇයි? 

උදාහරණ ලෙස ඉන්දියාව 3.4% (මුළු රෝගීන්  ගණන 6,725) , පකිස්ථානය 1.43% (මුළු රෝගීන්  3,808), නේපාලය 0 (මුළු රෝගීන්  9), භූතානය 0 (මුළු රෝගීන් 5), මාලදිවයින 0 ( මුළු රෝගීන් 19) . (බංගලාදේශය  සඳහා මෙම අගය 6.36% වන අතර එහි මුළු රෝගීන් ගන්න 424 කි. බංගලිදේශය…

දේශපාලන

කොරෝනා, රජය, ජනතාව සහ දේශපාලනය 

කොරෝනා  අපේ රටට පමණක් නොව ලෝකයටම අලූත් අර්බුදයකි. එය මර්දනය කිරීමට සදා නිමකළ ක‍්‍රමවේදයක් නොමැත. එය අලූත් අත්දැකීමට මුහුණ දෙන අටියෙන් අඩුපාඩු හදාගනිමින් ඉදිරියට යා යුතු දුෂ්කර ගමනකි.  මෙය ඔබත් මාත් පිළිගන්නා සත්‍යයකි. එහෙත්, ඒ සඳහා වන කැපවීම හා මාර්ගෝපදේශය අවංක එකක් විය යුතුය. එහි…

පුවත්

ප‍්‍රවෘත්ති විකාශයේදී සංඥා භාෂාව යොදාගන්න 

මානව හිමිකම් කොමිසම ඉල්ලයි රජයේ රූපවාහිනී නාළිකාවලින් ප‍්‍රවෘත්ති විකාශය කිරීමේදී සංඥා භාෂාව පාවිච්චි කරන ලෙස ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කළුවැවගෙන් ඉල්ලා ඇත. අපේ‍්‍රල් 08 වැනිදා ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගමගේ අත්සනින් යුතුව…

පුවත්

මුදල් අර්ථසාධකෙන් ගත්තත්, ණය ගත්තත් පාර්ලිමේන්තුව කැඳවන්න ඕනෑ 

ආචාර්ය හර්ෂ ද සිල්වා කොවිඞ් ප‍්‍රශ්නය නිසා උද්ගතව ඇති මූල්‍ය අර්බුදයට විසඳුම් ලෙස රජය අර්ථසාධක අරමුදලෙන් මුදල් ගත්තද, විදේශ ණය මුදලක් ලබාගත්තද ඒ සඳහා ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට බලයක් නොමැති බවත්, ඒ සඳහා බලය තිබෙන පාර්ලිමේන්තුව කැඳවීමට සිදුවෙන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.වීඩියෝ…

පුවත්

වසංගතයක් මැද ඡන්දයක් තියන්න ජනපතිට හදිසිද? 

කොවිඞ්-19 වසංගතය ලෝකය වෙලාගෙන තිබියදී, ලංකාවේ ආර්ථිකයට හා ජන සමාජයට දැඩි බලපෑම් එල්ල කරමින් තිබියදී, ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ හදිසියක් ඇති බව ජනාධිපතිවරයාගේ සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ හැසිරීම්වලින් පෙනෙන්නට ඇති කාරණයයි. අනෙක් අතට ස්වාධීන මැතිවරණ කොමිසම තමන්ට  ඕනෑ ආකාරයට කටයුතු නොකිරීම ගැන විධායකය උරණ වී…

පුවත්

නිරෝධායන කඳවුරෙන් ආ කෙනෙකුට කොවිඞ්-19 

රෝග ලක්ෂණ පෙන්වලා නැහැ ඉන්දුනීසියාවේ සිට පැමිණ ලංකාවේ නිරෝධායන කඳවුරක නිරෝධායනයට ලක්වූ පුද්ගලයෙකුට නිරෝධායනයෙන් දින 06කට පසුව කොවිඞ්-19 ආසාදනය වී ඇතැයි තහවුරු වූ බවත් එම පුද්ගලයා රෝග ලක්ෂණ පෙන්වා නැති බවත් බේරුවල ප‍්‍රධාන වෛද්‍ය නිලධාරී වරුණ සෙනෙවිරත්න පැවසීය. උණ, කැස්ස, උගුරේ සංකූලතා ආදි කොවිඞ්-19 ආසාදිතයන්ට…

දේශපාලන

කොරෝනා සහ දේශපාලනය 

කොරෝනා යනු දේශපාලනික කාරණාවකි. සැබැවින්ම ඕනෑම මහජන සෞඛ්‍ය ගැටලූවක් යනු දේශපාලනික කාරණාවකි. මේ සඳහා ලෝක ඉතිහාසයේත්, ශ‍්‍රී ලංකා ඉතිහාසයේත් ඕනෑ තරම් සාධක ඇත. 1930 දශකයේ මුල් භාගයේ පැවති මැලේරියා වසංගතය ශ‍්‍රී ලංකාව හා සම්බන්ධ කදිම නිදසුනකි. ශ‍්‍රී ලංකාවේ වාමාංශික දේශපාලනය ”සූරිය මල් ව්‍යාපාරය” ලෙස කරළියට…

පුවත්

සෞඛ්‍ය බලධාරීන්ට නොදන්වා බේරුවල පවුලක් ඉවත් කරගෙන 

බේරුවල ප‍්‍රදේශයේ සිව් දෙනෙකුගෙන් යුත් පවුලක සාමාජිකයන් ප‍්‍රදේශයේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරියාට හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට නොදන්වා අපේ‍්‍රල් 05 වැනිදා ප‍්‍රදේශයෙන් පිටතට ගොස් ඇති බවත්, එම පවුලේ සාමාජිකයන් හමුදාවේ පිරිසක් සමග ප‍්‍රදේශයෙන් පිටවූ බව අසල්වැසියන් පැවසූ බවත් අනිද්දා වෙත අදහස් දැක්වූ බේරුවල ප‍්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය…

විශේෂාංග

කොවිඞ් මර්දනයට හොඳම බෙහෙත මොකද්ද? 

කොවිඞ් 19 වසංගතය චීනයේ වූහාන්වල සිට ලෝකය පුරා සුළි කුණාටුවක් සේ ව්‍යාප්ත වෙමින් යන මේ කාලයේ මෙම වෛරසය මර්දනය සඳහා ඖෂධයක් නිපදවීමට ලෝකය පුරාම විද්‍යාඥයන් සහ ඖෂධ නිෂ්පාදන සමාගම් උනන්දු වෙමින් සිටියි. ශ‍්‍රී ලංකාව තුළත් පසුගිය කාලයේ ජපාන විසින් නිෂ්පාදනය කරන ‘ඇවිගන්‘ සහ මැලේරියාව මර්දනය…

පුවත්

බොරිස් ජොන්සන් දැඩි සත්කාරක ඒකකයට 

කොරෝනා වෛරසය නිසා හටගන්නා රෝග ලක්ෂණ උත්සන්න වීම හේතුවෙන් බි‍්‍රතාන්‍යයේ අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ලන්ඩනයේ ශාන්ත තෝමස් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුල් කර ඇති බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කරයි. 55 වැනි වියේ පසුවන බොරිස් ජොන්සන් පසුගිය අපේ‍්‍රල් 5 දා ලන්ඩනයේ ශාන්ත තෝමස් රෝහලට ඇතුළත්කර වෛද්‍ය අධීක්ෂණය…