No menu items!
22.1 C
Sri Lanka
4 November,2026
- Advertisement -spot_img

AUTHOR NAME

රේඛා නිලුක්ෂි හේරත්

837 POSTS
0 COMMENTS

විදුලි වාහන ලක්ෂයක සීමාව පසුකරයි! පාරිසරික ආරක්ෂාවට අවශ්‍ය පද්ධතිය තවමත් අසම්පූර්ණයි

විදුලි වාහන භාවිතය වේගයෙන් ඉහළ යද්දී බැටරි අපද්‍රව්‍ය කළමනාකරණය, ආරෝපණ පහසුකම්, විමෝචන අඩුවීම මැනීම සහ රාජ්‍ය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් බරපතළ හිඩැස් පවතින බව...

රනිල් දුන් ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කරයි

රුපියල් මිලියන 1.74ක නඩත්තු මුදල් නොගෙවීම හේතුවෙන් මාස 29ක සිරදඬුවමක් නියම වී සිටියදී, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබාදුන් ජනාධිපති සමාව යටතේ නිදහස්...

කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සිව්දෙනකුට විදෙස් ගමන් තහනමක්

ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය කිරීමේ සිද්ධියට අදාළව නියම කළ සම්පූර්ණ වන්දි මුදල් ගෙවා නොමැති හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු වගඋත්තරකරුවන් සිව්දෙනකු බැඳුම්කර මත...

හෝමාගම පොලිස් භාරයේදී මියගිය සැකකරුට පහරදුන් බවට ඥාතීන්ගෙන් චෝදනා

මත්ද්‍රව්‍ය සම්බන්ධ විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගත් 29 හැවිරිදි දෙදරු පියකු පොලිස් භාරයේ සිටියදී රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති අතර හෝමාගම පොලිස් ස්ථානයේදී ඔහුට පහරදී...

නොරොච්චෝලේ දෙවන ජනන යන්ත්‍රය නඩත්තු කටයුතු සඳහා නවතයි

නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය නඩත්තු කටයුතු සඳහා අක්‍රිය කර තිබේ. එම අක්‍රිය කිරීම සම්බන්ධයෙන් ජාතික පද්ධති මෙහෙයුම්කරු  දැනුවත් කර ඇති අතර, නඩත්තු...

පොලිසියේ ෆේස්බුක් සටහනට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

ශ්‍රී ලංකා පොලිසියේ නිල ෆේස්බුක් පිටුවේ පළ කර ඇති තර්ජනාත්මක බව කියන සටහනකට එරෙහිව ‘YOUTH FOR CHENGE’ සංවිධානයේ නියෝජිතයන් ඔක්තෝබර් 22 දින ශ්‍රී ලංකා...

චාමර සම්පත් සහ පෞද්ගලික ලේකම්වරයා නොවැම්බර් 06 දක්වා යළි රිමාන්ඩ්

අල්ලස් සිද්ධියකට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ඉදිරිපත් කළ ඇප ඉල්ලීම් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ. ඒ අනුව...

නාමල් රාජපක්ෂ සහ ජානකී සිරිවර්ධන නොවැම්බර් 06 දක්වා යළි රිමාන්ඩ්

ක්‍රිෂ් සමූහය සම්බන්ධයෙන් කියන ලද අල්ලස් සිද්ධියකට අදාළ නඩුවේදී, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ ක්‍රිෂ් සමූහයේ හිටපු විධායක අධ්‍යක්ෂිකා...

දඩ මුදල් ගෙවාගත නොහැකිව සිරකරුවන් 1,454ක් බන්ධනාගාරවල

සුදුසුකම් ලබන සිරකරුවන්ගේ දඩ මුදල් ගෙවා නිදහස් කිරීමට රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවලට අවස්ථාව දඩ මුදල් ගෙවාගත නොහැකි වීම හේතුවෙන් සිරකරුවන් 1,454 දෙනකු මේ වන...

ව්‍යාජ නවාතැන් දැන්වීම් සහ මූල්‍ය වංචා සම්බන්ධයෙන් Booking.com ගැන යුරෝපා සංගමයෙන් විමර්ශනයක්

පාරිභෝගික ආරක්ෂාව සඳහා ප්‍රමාණවත් පියවර ගෙන නොමැති බවට චෝදනා – ඩිජිටල් සේවා පනත උල්ලංඝනය කර ඇත්දැයි සොයා බලයි ව්‍යාජ නවාතැන් දැන්වීම් සහ අන්තර්ජාල මූල්‍ය වංචා...

Latest news

- Advertisement -spot_img