No menu items!
24 C
Sri Lanka
5 November,2026
- Advertisement -spot_img

AUTHOR NAME

රේඛා නිලුක්ෂි හේරත්

845 POSTS
0 COMMENTS

සරණ ගුණවර්ධනගේ බිරිඳ ඇතුළු තිදෙනා ඔක්තෝබර් 20 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාගේ බිරිඳ, අධිකරණ සේවකයෙකු සහ රෙජිස්ට්‍රාර්වරයෙකු අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. ඒ...

ශිරන්ති රාජපක්ෂගේ අපේක්ෂිත ඇප ඉල්ලීම සම්බන්ධයෙන් FCID ස්ථානාධිපතිට නොතීසි

හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් ගොනු කර ඇති අපේක්ෂිත ඇප ඉල්ලුම්පත සම්බන්ධයෙන් ඔක්තෝබර් 12 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මූල්‍ය අපරාධ...

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව මේ සතියේ ඉදිරිපත් කරන බව SJB කියයි

කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව මේ සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව සමගි ජන බලවේගය  පවසයි. ඔක්තෝබර් (5) විපක්ෂ නායක...

හිටපු කොළඹ මහ නගර සභා මන්ත්‍රී මහින්ද කහඳගම අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් හිටපු කොළඹ මහ නගර සභා මන්ත්‍රී මහින්ද කහඳගම මහතා සහ තවත් පුද්ගලයෙකුව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් සන්තකයේ තිබී...

ශිරන්ති රාජපක්ෂ යළි දිවයිනට

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට සිංගප්පූරුව බලා පිටත්ව ගොස් සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන   ශිරන්ති රාජපක්ෂ මහත්මිය සැප්තැම්බර් 06 දින අලුයම...

හිටපු අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහි දූෂණ නඩුව නොවැම්බර් 3 දක්වා කල් යයි

හිටපු අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) පවරා ඇති දූෂණ නඩුව වැඩිදුර සාක්ෂි විභාගය සඳහා නොවැම්බර් 3...

ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් ඇප ඉල්ලුම්පතක්

හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ‘සිරිලිය සවිය’ සංවිධානයේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය...

ඥානසාර හිමියන්ට සිරකරු අංකයක් සහ ජම්පරයක්

අධිකරණයට අපහාස කිරීමේ වරදට නියම කර ඇති සිරදඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කිරීම සඳහා බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිරකරු අංකයක් ලබාදී සිරකරුවන්...

ඥානසාර හිමියන්ගේ ඉතිරි සිරදඬුවම ක්‍රියාත්මක කිරීමට අභියාචනාධිකරණයෙන් නියෝග

අධිකරණයට අපහාස කිරීමේ වරදට වරදකරු කර සිරදඬුවම් නියම කර ඇති ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නියම වූ ඉතිරි සිරදඬුවම් කාලය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස...

ඥානසාර හිමියන් අභියාචනාධිකරණයට ඉදිරිපත් කෙරේ

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඔක්තෝබර් 05 වන දින උදෑසන අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත. අධිකරණයෙන් නිකුත් කර තිබූ වරෙන්තු මත...

Latest news

- Advertisement -spot_img