No menu items!
23.5 C
Sri Lanka
28 April,2024
- Advertisement -

TAG

Anidda Newspaper

ගූගල්ට විකල්පයක් ඩක් ඩක් ගෝ

යම් කාරණාවක් ගැන සැකයක් ඇතිවූ විට දැන් අපගේ සිත්වලට මුලින්ම නැගෙන අදහස වන්නේ ගූගල් කර බැලිය යුතු බව. අපට යම් කාරණාවක් ගැන සොයන්නට...

‘අනේ පව්’ කීම වාමාංශිකයි

ආචාර්ය ධම්ම දිසානායක ලෝකය පුරා ජනප‍්‍රිය ජාතිකවාදී දේශපාලන ප‍්‍රවණතා පවතින බව සංවාදයට ලක්වෙනවා. මේ වෙද්දී ලංකාවේ එක්සත් ජාතික පක්ෂය පවා ජාතිකවාදී ප‍්‍රවණතා...

ඊටීඅයි, ස්වර්ණමහල් විකුණන්න ලෑස්තියි මහ බැංකුව විශ්වාස කළ හැකිද?

කඩාවැටීම පෙර සිටම දැන සිටියා, එහෙත් පියවරක් ගෙන නැහැමහබැංකුවට රහසින් ගිණුම් පවත්වාගෙන ගිහින්ඊටීඅයි, ස්වර්ණමහල් විකුණුවාට සම්පූර්ණ මුදල් ගෙවන්න බැහැදැනට ගෙවලා තියෙන්නේ සීයට 30ක් විතරයි ඊ.ටී.අයි....

අලූත් අවකාශයකට දැනෙන වැඩක් කළා

කෞශල්‍ය, කුලරුවන්, පූජන අපරාධ පරීක්ෂණ තේමාවක් රැුගත් ඞී.එන්.ඒ. නම් වෙබ් කතාමාලාව ජනවාරි 15 වැනිදා සිට ‘ඩයලොග් වීයූ‘* අඩවියෙන් නැරඹිය හැකියි. මෙය කෞශල්‍ය පතිරණ අධ්‍යක්ෂණය...

මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පස්දෙනෙකු තහවුරු කළ නඩු තීන්දුව

අද ගෙනෙන තර්කම එදාත් ගේනවා..ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දුව ස්ථිර කළා.. පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජන් රාමනායකගේ හඬපට එළියට ඒම හරහා බොහෝ දෙනකු උත්සාහ කරන්නේ දුමින්ද සිල්වා මහතාට එරෙහිව...

වෝහාරික විගණනයට වෝහාරික විගණනයට කබ්රාල් බය වාර්තාව කියවපු නිසාද?

හිටපු මහබැංකු අධිපතිවරයෙකු වන, අගමැතිවරයාගේ උපදේශකවරයෙකුද වන අජිත් නිවාඞ් කබ්රාල් මහතා ජනවාරි 07 වැනිදා ‘දිවයින’ පුවත්පතේ පිටුවක් පුරා ලියා ඇති දීර්ඝ ලිපියක් මගින්...

රජයේ විධායක නිලධාරීන්ගේ රුපියල් 15,000 නවත්වයි

මෙම වසරේ ජනවාරි මස සිට රාජ්‍ය සේවයේ විධායක සේවා ගණයේ නිලධාරීන්ට මාසිකව රුපියල් 15,000ක විශේෂ දීමනාවක් ලබාදීම සඳහා පසුගිය ආණ්ඩුව ගත් තීරණය කැබිනට් මණ්ඩලය අත්හිටුවා ඇත. මෙම...

චෝදනා ලත් නිලධාරියෙකු යලිත් සීඅඞීයට පත්වේ

ඇවන්ගාඞ් මෙරිටයිම් සර්විසස් පිළිබඳ නඩුවේ කරුණු විකෘති කිරීමේ සිද්ධියක් සහ භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර  ඝාතනය කිරීමේ  නඩුවට අදාලව පෙනී නොසිටීම නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරන ලද සහකාර...

ආණ්ඩුව ඔය වගේ මෝඩ වැඩ කරන්න හොඳ නෑ

ජනක බණ්ඩාර තෙන්නකෝන් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය 2020 අවුරුද්ද කියන්නේ අපේ ආර්ථිකයට ලේසි අවුරුද්දක් නෙවෙයි. ණය පොලී වාරිකය විතරක් රුපියල් බිලියන 1000ක්...

අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි.

2019 අවුරුද්දේ අන්තිම මාසය ගෙවී ගියේ රසබර සිදුවීම් ගොඩක් මැදින්. ‘හතේ අපේ පොත’ කියවලා මැදගොඩ හාමුදුරුවන්ගේ මනස කැළඹිලා. හාමුදුරු මනසක් කියන්නේ බණ භාවනාවෙන් ශික්ෂණය...

Latest news

- Advertisement -