Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Tag: විදුලිය කපලා

විශේෂාංග

විදුලි මාෆියාවට උදාහරණයක් ඒස් ඇඹිලිපිටිය 

මිලියන 2465කට මිලට ගැනීම වෙනුවට මිලියන 4343ක කුලී ගිවිසුමකට ගිහින් පෙර ගිවිසුම් කාලයේ ආයෝජනයේ ඩොලර් මිලියන 61 සඳහා ඩොලර් මිලියන 117 ධාරිතා ගාස්තු ගෙවලා විදුලි මාෆියාව ඇත්තක් යැයි කියවෙන කරුණක් මෑතකදී හෙළිදරව් විය. ඒ පසුගිය පෙබරවාරි 03 දින පෙර දැනුම්දීමකින් තොරව රට පුරා විදුලිය කැපීම…

පුවත්

ජනන හැකියාව තිබියදී ලංවිම විදුලිය කපලා – කොමිසම කියයි 

ඉල්ලූම සපුරා ගැනීම ස`දහා ප‍්‍රමාණවත් විදුලි ජනන හැකියාවක් තිබියදී ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය පෙබරවාරි 03 දින විදුලිය කපා හැර ඇතැයි මහජන උපයෝගිතා කොමිසම වාර්තාවක් නිකුත් කරමින් ස`දහන් කර ඇත. විදුලිබල විෂය භාර අමාත්‍යවරයාට හා ලංකා විදුලිබල මණ්ඩලයට එම වාර්තාව පෙබරවාරි 27 දින මහජන උපයෝගිතා කොමිසම…