No menu items!
28.5 C
Sri Lanka
22 June,2024
- Advertisement -

CATEGORY

විදෙස්

කල්පවත්නා හා සාධාරණ සටන් විරාමයක් අවශ්‍යයි

ගාසා තීරයේ පාලනය අත්පත් කරගෙන සිටි හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එරෙහිව දියත් කරන ලද සන්නද්ධ ප්‍රහාරය හා ඊශ්‍රායෙල් වැසියන් පැහැරගෙන යාම දඩමීමා කරගනිමින් ඊශ්‍රායලයගාසා...

සාම්ප්‍රදායික සමාජ ආර්ථික රාමුව ආරක්ෂා කරගන්නට ලංකාවට අයිතියක්

ආර්ජන්ටිනාවේ ජනාධිපතිවරණ ප්‍රතිඵලය නැවත වතාවක් ලෝක අවධානය වෙනස් අතකට යොමු කර තිබේ. හාවියර් මිලේ දේශපාලනඥයෙකු ලෙස පෙනී සිටින්නට කලින් ආර්ථික විශේෂඥයෙකි. ග්‍රන්ථ කතුවරයෙකි. ඔහු...

අමු සිංදු කල්තරය, කලීෆා සහ ගාසා ආතතිය

‘සසඟ චලන රූ’ අන්තර් ජංජාල විමසුම්වරණයේ ලෝක කුසලානය හිමිකරගත් නොහොත් කප් ගැසූ ශ්‍රී ලාංකික ප්‍රජාවට මියා කලීෆා යනු දන්න කියන ෆැන්ටසිගත නාරි නිමිත්තකි. නමුත්...

මුස්ලිම් විරෝධය හා පලස්තීන ජන සංහාරය

සමාජ මාධ්‍ය තුළ එක් විචාර ලිපියක් ආරම්භ කර තිබුණේ මෙසේය. - ‘පලස්තීනය යුද පිටියක් වී තිබේ. ගාසා තීරයේ ඉස්ලාම් අන්තවාදී හමාස් සංවිධානය, ඊශ්‍රායලයට එල්ල...

පලස්තීනයේ මානුෂික ඛේදවාචකය

ඊශ්‍රායල -පලස්තීන යුද්ධය තව දින කිහිපයකින් මාසයක් සම්පූර්ණ කරනු ඇත. 1948දී පලස්තීන ජනයාට අයිති භූමි ප්‍රදේශයේ බලහත්කාරයෙන් ඊශ්‍රායල රාජ්‍යය පිහිටුවීමත් සමග ආරම්භ වූ ඊශ්‍රායල-පලස්තීන...

රුසියාව යුක්‍රේනයෙන් නවතීද?තෙවැනි ලෝක යුද්ධයක් ගැන භීතිය ලොව කළඹයි

■ නිසංසලා දිසානායක ඒකාධිපති පාලකයෙකු මෙන් ක්‍රියා කරමින් රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් ලෝකයේ යුද ගිනි දැල් අවුළුවා සතියක්ද ඉක්ම ගොසිනි. මාර්තු 06 වෙනිදා වෙන විට...

දූෂිතයන්ගේ පාරාදීසයේ රහස් කාන්දුවක්ක්‍රෙඩිට් සුසී ස්විස් බැංකු හෙළිදරව්ව

■ නිසංසලා දිසානායක ලෝකයේ විශාලතම පුද්ගලික බැංකුවලින් එකක් වන, ස්විට්සර්ලන්තයේ ක්‍රෙඩිට් සුසී බැංකුවේ අනපේක්ෂිත රහස් හෙළිවීමක් නිසා වධහිංසා පැමිණවීම්, මත්ද්‍රව්‍ය ජාවාරම්, නීති විරෝධී මුදල් ව්‍යාපාර,...

දේශපාලනයෙන් විතැන් වූ ඇෆ්ඝන් ළමෝදැනටමත් ළමා ශ්‍රමිකයෝ මිලියනයක්

■ නිසංසලා දිසානායක ‘සේව් ද චිල්රන්’ නමැති, ළමා හිමිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් මගින් කළ අධ්‍යයනයකට අනුව ඇෆ්ඝනිස්ථානයේ පවුල්වල ආදායම පසුගිය මාස හය තුළ ශීඝ්‍රයෙන්...

යුක්‍රේන කාල බෝම්බය

■ නිසංසලා දිසානායක එක් පසෙකින් යුක්‍රේන දේශ සීමාවේ රුසියානු සෙබළු ලක්ෂයක් පමණ රැඳී සිටිති. අනෙක් පසින් ඇමරිකාව සහ නේටෝ රටවල් කිහිපයක් මිලියන ගණනින් හමුදා ආධාර...

ජීවන වියදමෙන් බැටකනසිංගප්පූරුවෙ දුගියෝ

■ නිසංසලා දිසානායක චිකන් රයිස් හෙවත් කුකුළු මස් බත් ගිනිකොනදිග ආසියාවේ බොහෝ රටවල ප්‍රධාන ආහාරයකි. සිංගප්පූරුවේ ජාතික ආහාරවලින් එකක් ලෙස සැලකෙන චිකන් රයිස්, එරට ඕනෑම...

Latest news

- Advertisement -