No menu items!
26.1 C
Sri Lanka
3 November,2026

මුදල් විශුද්ධිකරණ නඩුවෙන් ඩේසි ෆොරස්ට් නිදහස් කිරීමට මහාධිකරණයෙන් නියෝගයක්

Must read

යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් මහත්මියට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පවරා තිබූ නඩුවෙන් ඩේසි ෆොරස්ට් මහත්මිය නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

විත්තිකාරියට නඩුවකට මුහුණ දීමට සුදුසු මානසික තත්ත්වයක් නොමැති බවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා මෙම නියෝගය ලබා දී ඇත.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි