Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Tag: sajith

පුවත්

ගෝඨාභයට ඩමි 7යි සජිත්ට ඩමි 5යි 

ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා බාරදී ඇති අපේක්ෂකයන් 35 දෙනා අතරින් අපේක්ෂකයන් 7 දෙනෙකු ගෝඨාභය රාජපක්ෂගේ ඩමි අපේක්ෂකයන් බවත්, අපේක්ෂකයන් 5 දෙනෙකු සජිත් පේ‍්‍රමදාසගේ ඩමි අපේක්ෂකයින් බවත් අනාවරණය වී ඇත. මේ බව අනාවරණය වී ඇත්තේ ඔක්තෝබර් 22 වැනිදා දේශපාලන පක්ෂ නියෝජිතයින් හා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන මැතිවරණ කොමිසමේ…

පුවත්

මාධ්‍ය මෙහෙයුම රනිල් අතට ගනී 

මංජු කස්තුරිආරච්චි ඔක්තෝබර් 23 වෙනිදා මාලබේ පැවති ජනරැුලිය අසාර්ථකවීම නිසා සහ තවත් හේතු කිහිපයක් නිසා සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජනාධිපතිවරණ මැතිවරණ මාධ්‍ය මෙහෙයුම අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙහෙයවීමට තීරණය කර ඇත. ඔක්තෝබර් 23 වෙනිදා පැවති එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් අතර හමුවකදී අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු සමීක්ෂණ…

පුවත්

මිනිසුන් මරන්න කැමති සජිත් 

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස ශිෂ්ඨ සමාජයේ පිළිගැනීමක් යළි ප‍්‍රතික්ෂේප කර තිබේ. ඒ ඔහුගේ පාලනයක් තුළ ත‍්‍රස්තවාදී ක‍්‍රියාවන්ට සම්බන්ධ වූවන්ට මරණීය දණ්ඩණය ලබාදෙන බව පවසමින්ය. සජිත් පේ‍්‍රමදාස මේ බව ප‍්‍රකාශ කර තිබුණේ ඔක්තෝබර් 15 දින නිට්ටඹුව මහජන ක‍්‍රීඩාංගණයේ පැවති ජනාධිපතිවරණ ප‍්‍රචාරක රැුළියේදීය. ඔහුගේ…

පුවත්

සජිත්ව ගේන්න එජා පෙරමුණේ සැලසුම් 

එක්සත් ජාතික පෙරමුණ පාර්ශවයේ අපේක්ෂකයා කවුරුන්දැයි ප‍්‍රකාශ කිරීම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ තවදුරටත් ප‍්‍රමාද කරන්නේ නම් ඔහු අතහැර සජිත් පේ‍්‍රමදාස මහතා ප‍්‍රමුඛ පාර්ශවය සමග එකතුවී ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස සජිත් පේ‍්‍රමදාස මහතා පත්කරගැනීමට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් අතර සාකච්ඡුාවක් ගොඩනැගෙමින් ඇතිබව වාර්තා වේ….

පුවත්

සජිත් රනිල්ගෙන් අපේක්ෂකත්වය ඉල්ලයි 

නොදුන්නොත් වෙනම ඉල්ලීමේ සූදානමක් අගෝස්තු 6වැනි දින රාත‍්‍රියේ එජාප නායක රනිල් වික‍්‍රමසිංහ සහ එහි නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස අතර අරලියගහ මන්දිරයේ පැවති විශේෂ සාකච්ඡුාව කිසිදු තීරණයක් නොමැතිව අවසන් වී ඇතැයි වාර්තා වෙයි. මෙම සාකච්ඡුාව සඳහා සජිත් පේ‍්‍රමදාස මහතා රාත‍්‍රී 9.45ට පමණ අරලිය ගහ මන්දිරයට පැමිණ…