Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Tag: sajith

පුවත්

සජිත්ගේ ප‍්‍රබලයෝ ජාතික ලැයිස්තුවට 

සජිත් පේ‍්‍රමදාස මහතාගේ සමගි ජන බලවේගයේ ප‍්‍රබලයන් බොහෝ දෙනෙකු සිය දිස්ත‍්‍රික්කවලින් මැතිවරණයට තරග නොකර ජාතික ලැයිස්තුවට සිය නම් ඇතුළත් කර තිබේ. සමගි ජන බලවේගයේ මහාලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, හරීන් ප‍්‍රනාන්දු, ඉරාන් වික‍්‍රමරත්න, මයන්ත දිසානායක ආදිහු මෙලෙස ජාතික ලැයිස්තුව නියෝජනය කරති. මීට අමතරව ඉමිතියාස් බාකිර් මාකර්,…

පුවත්

එජාපයෙන් යන්නේ නැහැ සජිත් පොරොන්දු වෙලා 

එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් නොවන බවත්, රනිල් වික‍්‍රමසිංහ මහතා සම`ග එක`ගතාවක් ඇති කරගෙන මහ මැතිවරණයට ඉදිරිපත් වෙන බවත් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස තමන්ට පොරොන්දු වී ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරු කිහිප දෙනෙක් අනිද්දා කළ විමසීමකදී පැවසූහ. එජාපයෙන් වෙන්ව සමගි ජන බලවේගයෙන් තනිව මහ මැතිවරණයට ඉදිරිපත්…

තීරු ලිපි

සජිත්, මංසන්ධියකට රැුගෙන ආ දේශපාලන සන්ධානය 

අපේ ජාතික පෙරමුණ නම් වූ ලියාපදිංචි පක්ෂයේ අයිතිය සජිත් පේ‍්‍රමදාස පාර්ශ්වය ලබාගෙන ඇති අතර දැන් එහි නම වන්නේ සමගි ජාතික බලවේගයයි. එම පක්ෂයේ නම මාරුවට අමතරව පක්ෂයේ සභාපතිවරයා ලෙස සජිත් පේ‍්‍රමදාස මහතාගේ නමත් ලේකම් ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ නමත් මැතිවරණ කොමිසම පිළිගෙන තිබේ. එම පක්ෂයේ…

තීරු ලිපි

දුවන මුවන් දැක නෙළුෑ පලා අත්හරින සජිත් 

ජනාධිපතිවරණය අවසන් වී මේ වන විට මාස දෙකක් ගතවී තිබේ. ජනාධිපතිවරණයේදී පරාජය වුණු ප‍්‍රගතිශීලී පිල නියෝජනය කළ ලක්‍ෂ 55ක ජනතාවගෙන් බහුතරය නිහඬව හා බියෙන් කල් ගත කරද්දී, සටන එසේ අතහැර දැමිය නොහැකි පිරිස්, දේශපාලන නායකත්වයක් අහිමිව, කළ යුත්තේ කුමක්දැයි තමන්ට විෂය වන පරිද්දෙන් විවිධ කතාබහවල…

පුවත්

සජිත්ගේ නායකත්වයෙන් නව සන්ධානයක් 

රනිල් වික‍්‍රමසිංහ මහතා එජාප නායකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට නොදෙන්නට තීරණය කර තිබීම නිසා සජිත් පේ‍්‍රමදාස මහතාගේ පාර්ශ්වය එජාපයෙන් ඉවත්ව සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් නව දේශපාලන සන්ධානයක් නිර්මාණය කරන්නට තීරණය කර ඇතැයි වාර්තා වේ. ජනවාරි 16 වෙනිදා දහවල් සජිත් පේ‍්‍රමදාස මහතාගේ පාර්ශ්වයේ මන්ත‍්‍රී කණ්ඩායම කොළඹදී මුණගැසී…

දේශපාලන

ජාතික දේශපාලනයට ඈත සජිත් 

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය නොලැබුණහොත් සජිත් පේ‍්‍රමදාස මහතා ප‍්‍රමුඛ කණ්ඩායම වෙනම පක්ෂයකින් ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත්වන බව ඔහුගේ පිළේ සමහරුන් කියන්නට පටන්ගෙන ඇත. ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකත්වය නොදුනහොත් වෙනම තරග කරන බවට මේ ආකාරයේම වූ ප‍්‍රචාරක ව්‍යාපෘතියක් පසුගිය ජනාධිපතිවරණයට පෙර සජිත් පේ‍්‍රමදාස පාර්ශ්වය ගෙනගිය අතර අපේක්ෂකත්වය ලබාගනිමින්…

දේශපාලන

රාජපක්‍ෂලාට එරෙහිව රනිල්ද? සජිත්ද? කරුද ? 

එක්සත් ජාතික පක්‍ෂයට හිතැති භික්‍ෂුන් වහන්සේලා සමග සජිත් පේ‍්‍රමදාස කළ ප‍්‍රකාශයත් පක්‍ෂයේ ආරවුලට මැදිහත් වෙන්නැයි හිතවතුුන් කළ ඉල්ලීමට කරු ජයසූරිය දුන් පිළිතුරත් එජාප ආරවුල සම්බන්ධව නව ප‍්‍රවනතාවකි. තිනියාවල පාලිත හාමුදුරුන්ට අනුව, සජිත් මන්ත‍්‍රීකමවත් නොඉල්වන තරම් අපේක්‍ෂා භංගත්වයෙන් පෙළෙන්නෙකි. 1956දී 1970දී සිදුවූ පසුබෑම් හමුවේ ඩඞ්ලි, ජේ.ආර්.ලාට…

පුවත්

නායකත්වය නොලැබුණොත් සජිත්ගෙන් අලූත් පක්ෂයක් 

ඉතා ඉක්මනින් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට නොදෙන්නේ නම් ඔහු සහ ඔහුගේ හිතවාදී මන්ත‍්‍රී කණ්ඩායම නව පක්ෂයක් පිහිටුවා ගනිමින් ඉදිරි මහ මැතිවරණයට මුහුණ දෙන්නට සූදානම් බව දැනගන්නට ලැබේ. පක්ෂයේ දැනට උද්ගත නායකත්ව අර්බුදය ඉක්මනින් විසඳා ගැනීම අරමුණෙන් ඉක්මන් කෘත්‍යාධිකාරී මණ්ඩල රැුස්වීමක් කැඳවන්න යැයි…

පුවත්

මැතිවරණ නායකත්වය කරුට සජිත්ට විපක්ෂ නායක පමණයි 

නායකත්වය නැත්නම් සජිත් පිළ නොඉල්ලයි ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීම සඳහා කථානායක කරු ජයසූරියගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් පත්කිරීමට එජාප නායක රනිල් වික‍්‍රමසිංහ තීරණය කර ඇතැයි වාර්තා වේ. මෙම තීරණය ගෙන ඇත්තේ එජාපයේ නායකත්ව ගැටුම සමථයට පත්කිරීම සඳහා දෙපාර්ශ්වයේ නියෝජිතයන්ගෙන් සමන්විතව පත්කරන ලද කමිටුවේ පළමු සාකච්ඡුාව…

පුවත්

විපක්ෂ නායකකමට රනිල් සජිත් ගැටේ 

තීන්දුව පාර්ලිමේන්තුවෙන් බව කථානායක කියයි නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ආණ්ඩුවක් පිහිටුවීම සඳහා හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ ඇතුළු ආණ්ඩුව ඉල්ලා අස්වීමෙන් පසු පාර්ලිමේන්තුවේ නව විපක්ෂ නායක ධුරය සඳහා රනිල් වික‍්‍රමසිංහ මහතාත් සජිත් පේ‍්‍රමදාස මහතාත් අතර ගැටුමක් ඇතිවී තිබේ. එම දෙදෙනාම විපක්ෂ නායක ධුරයට පත් කිරීම සඳහා…