Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Tag: election

දේශපාලන

බෙදීම නිසා ඡන්ද අඩුවුණා – මුජිබුර් රහුමාන් 

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී   පාර්ලිමේන්තු මැතිවරණයෙන් සමගි ජනබල වේගය බලාපොරොත්තු වූ  ඡන්ද ප්‍රතිඵලය ලබා ගන්න හැකි වුණාද? ලැබුණු ප්‍රතිඵලය දිහා බැලුවාම, ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය ලබා දුන් සියලු දෙනාම වගේ මේ මැතිවරණයේදීත්  පොදුජන පෙරමුණටම ඡන්දය ලබා දීලා තියෙනවා. ඒත් අපිට ලබා…

අවරදිග ආවර්ජනා

යහපාලනය: “කල්තියා දැනුම්දුන් මරණයක කතාන්තරය” 

විවාහය දාට පසුවදා පාන්දර මනාලයා මනාලියව ඇගේ ගෙදරට ගෙනැවිත් ඇරලුවේය. හේතුව, ඇය කන්‍යාවක් නොවන බව මඟුල් දා රෑ මනාලයාට දැනගන්නට ලැබීමයි. ඈට හදි කෙළේ කවුරුන්දැයි මනාලියගේ සොහොයුරන් දෙන්නා විසින් ප්‍රශ්න කරනු ලැබීමේදී තරුණිය ගමේ සිටි එක් තරුණයෙකුගේ නම කියයි. පවුලේ ගෞරවය ආරක්ෂා කිරීමේ චිරාගත සම්ප්‍රදාය…

පුවත්

කමල් ගුණරත්න සරත් වීරසේකරගේ උත්සවයක 

  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ අපේක්ෂක සරත් වීරසේකර වෙනුවෙන් සංවිධාන කර තිබුණු   මැතිවරණ ප්‍රවර්ධන හමුවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සහභාගි වී ඇති බව පවසමින්  මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්  කර ඇත. කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී ජුලි 18…

පුවත්

ආරක්ෂක රෙගුලාසි ගැන  නීතිපතිගෙන් උපදෙස් 

  ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රෙගුලාසි නිකුත් කිරීමට ආරක්ෂක විෂයභාර අමාත්‍යවරයෙකු නොමැති හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ආ) ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට එම රෙගුලාසි නිකුත් කළ හැකි බව නීතිපතිවරයා උපදෙස් දී ඇතැයි වාර්තා වේ. නීතිපතිවරයා එම උපදෙස් දී ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කමල් ගුණරත්නටය. ඒ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත…

පුවත්

තුනෙන් දෙක ඉල්ලුවාට ව්‍යවස්ථාව ගැන දන්නේ නෑ- වාසු 

  නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බව ප්‍රකාශ කරමින් තුනෙන් දෙකක බලයක් ලබාදෙන ලෙස ආණ්ඩුවේ නායකයන් ඉල්ලා සිටියද දැනට ආණ්ඩුව නියෝජනය කරන සන්ධානයේ නායකයන් අතරවත් නව ව්‍යවස්ථාවකට ඇතුළත් විය යුත්තේ කුමක්දැයි එකඟතාවක් නොමැති බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර පවසයි. ආණ්ඩුවේ පක්ෂ නායකයන් අතර නව ව්‍යවස්ථාවක්…

පුවත්

මැතිවරණ නිරීක්ෂකයින් පොලිස් සහාය ඉල්ලයි 

  නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥාපනතේ 6 වන වගන්තිය යටතේ  සෞඛ්‍ය මාර්ගෝපදේශ  කඩකරන පුද්ගලයන් එයින්  වැළැක්වීම සහ රඳවාගැනීමට පොලිස් නිලධාරියකුට බලය ඇති බැවින් කොවිඞ් 19  වසංගතය හමුවේ සෞඛ්‍යමය වශයෙන් සිදුවිය හැකි අවදානම සහ නියෝග කඩකිරීම් සම්බන්ධයෙන්  නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන වැඩ…

පුවත්

ඉන්දියාවෙන් එන සිසුන්ගේ ටිකට්පත්වලට 58,650ක් ඉල්ලලා 

අපේ‍්‍රල් 25 දින ඉන්දියාවේ මුම්බායි සිට ශ‍්‍රී ලංකාව වෙත ගෙන්වාගැනීමට නියමිත ලාංකික සිසුන්ගේ ගුවන් ටිකට්පතක් සදහා රුපියල් 58,650ක මුදලක් ශ‍්‍රීලංකන් ගුවන් සමාගම අය කරගෙන ඇති බව අනිද්දාට වාර්තා වේ. සිසුන්ගේ මාපියන් කිහිපදෙනෙකු අප සමඟ අදහස් දක්වමින් පැවසුවේ කොවිඞ් 19 වසංගතය නිසා තමන් විශාල ආර්ථික  අපහසුතාවන්ට…

පුවත්

පුරප්පාඩු වූ පොලිස්පති තනතුර ගැන ව්‍යවස්ථා සභාවට දැනුම්දීමක් නෑ 

මාර්තු 15 වැනිදා පොලිස්පති පූජිත් ජයසුන්දර විශ‍්‍රාම ගොස් මාසයක් ඉක්ම ගොස් ඇතත් නව පොලිස්පතිවරයෙකු පත් කරගැනීම සඳහා ජනාධිපතිවරයා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව වෙත නම් එවා නොමැති බවත්, පොලිස්පති තනතුර පුරප්පාඩු වීම ගැන කිසිදු දැනුම්දීමක් සිදුකර නොමැති බවත් වාර්තා වේ. ඒ අනුව මේ වන විටත් පොලිස්පති තනතුර…

දේශපාලන

විසඳීම කල් දැමිය නොහැකි අර්බුදයකට ලංකාව පැමිණ ඇත 

ලංකාවේ මේ දිනවල ත‍්‍රිත්ව අර්බුදයක්, පාලනය කිරීමට නොහැකිව, තියුණු වෙමින් පවතින බව පෙනේ. පළමුවැන්න කොරෝනා වසංගතය විසින් ඇතිකරන ලද මහජන සෞඛ්‍ය අර්බුදයයි. දෙවැන්න, පාර්ලිමේන්තුව විසිරවීමෙන් පසුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවල රාමුව ඇතුළත පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි වීමෙන් හටගෙන ඇති ව්‍යවස්ථා අර්බුදයයි. තුන්වැන්න, මෙම අර්බුද දෙකට මුහුණදීම…

පුවත්

වැලිසර සිට නිවාඩු ගිය අයට නැවත එන්නැයි කෙටි පණිවුඩ 

වැලිසර නාවික හමුදා කඳවුරේ 30 දෙනෙකුට රෝගය ආසාදනය වූ බව තහවුරු වීමෙන් පසුව, එම කඳවුරේ සිට නිවාඩු ලබා නිවෙස්වලට ගිය සෙබළුන්, නිලධාරීන් ඇතුළු සියලූදෙනාට නැවත පැමිණෙන ලෙස දන්වමින් කෙටි පණිවුඩ යවා ඇතැයි දැනගන්නට ලැබේ. පොළොන්නරුව ප‍්‍රදේශයෙන් හමුවූ ආසාදිතයාද එලෙස නිවාඩු ලබා ගිය වැලිසර නාවික හමුදා…