Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Tag: Anidda Newspaper

විශේෂාංග

දර්ගා නගරයේදී, බීමත් යැයි කියා පොලීසියෙන් පහර කෑ දරුවාගේ කතාව 

අලුත්ගම දර්ගා නගරයේදී අලුත්ගම පොලිසියේ නිලධාරින් පිරිසක් 14 හැවිරිදි දරුවෙකුට පහර දී ඇති බව පසුගිය අනිද්දා කලාපයකින් අපි වාර්තා කළෙමු. මැයි 25 වන දින සවස 5 ට පමණ එම පහර දීම සිදු කර තිබුණු අතර එය සීසීටීවී කැමරාවලද සටහන්ව ඇති අතර, මේ වන විට එම…

විශේෂාංග

සීට් ගණනට මගීන් ගෙන යෑමේ සමාජ දූරස්ථකරණය 

බස් රථ ධාවනය සම්බන්ධයෙන් ගත් තීන්දු ගැන අලුත්ම කරුණු දෙකක් මැයි මස 20 දින මාධ්‍ය වාර්තා කර ඇත. ඉන් එකක් වන්නේ රාජ්‍ය සේවකයන්ට ගමන් පහසුකම් සැපයීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලය විශේෂ කාර්යාල ප්‍රවාහන සේවයක් ආරම්භ කරන බවය. ඒ මගින් සේවයේ යෙදෙන පෞද්ගලික අංශයේ අතිබහුතරයකගේ ප්‍රවාහන…

තීරු ලිපි

බිල්ලන් මවන දේශපාලනය 

ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙකම බලයට පැමිණීම සඳහාත් බලය රැකගැනීම සඳහාත් බිල්ලන් මැවීම යහමින් කර තිබේ. එම ප්‍රධාන දේශපාලන ධාරාවන්ට සම්බන්ධ වී සිටින ඡන්දදායකයන්ද කිසිදු වග විභාගයකින් තොරව එම බිල්ලන් පසුපස ගොස් සිය ඡන්දය ප්‍රකාශ කර තිබේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ විරුද්ධ පක්ෂයේ සිටින…

පුවත්

අශිෂ්ටත්වයට පසුබැසීම 

රටට අසාධාරණයක් වන ආකාරයට කිසියම් ජාත්‍යන්තර ආයතනයක් හෝ සංවිධානයක් දිගින් දිගටම කටයුතු කරන්නේ නම් ඒවාහි සාමාජිකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් කරගැනීමට තමන් කිසිවිටකත් පසුබට වන්නේ නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැයි 19 වැනිදා පැවති යුද ජයග්‍රහණ සැමරුම් උත්සවයේදී ප්‍රකාශ කළේය. ලෝකයේ බලවත් යැයි හඳුන්වන රටවල නායකයන් පවා…

විශේෂාංග

ජනාධිපතිගේ නීති විරෝධී පත්වීම් හමුවේ නිහඬ මැතිවරණ කොමිසම 

මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු රජයේ නිලධාරීන් සම්බන්ධයෙන් පත්කිරීම්, උසස් කිරීම් හෝ මාරුකිරීම් සිදුකිරීම තහනම්ය. ජනාධිපතිවරයා මාර්තු 02 දින පාර්ලිමේන්තුව විසුරුවාහැර මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මාර්තු 03 වැනිදා මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණය සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත් කරමින් ඒ සම්බන්ධයෙන් වූ තහනම ප්‍රකාශයට පත්කර තිබුණේ…

හැන්දෑව

කෝමළනි – ලාල් හෑගොඩ 

කවිය ඇත්තේ පොතේ නොව. කවිය පිළිබඳව කවීන් පවසා ඇති දේ කවි තරමට මිහිරිය. ‘කවියට එහි මාතෘකා ඉක්මවා යාමට අවශ්‍ය වෙයි- එය වචනයෙන් පැවසීම අසීරු වන්නා වූ පමණ ඉක්මවා යාමකි-’ කවිය පිළිබඳව ඒ අදහස ප්‍රකාශ කර ඇත්තේ මහා කවි රවින්ද්‍රනාථ ඨාකූරයන්ය- ‘කවිය ඇත්තේ කවි පොතේ නොව…

පුවත්

අයිඑස් ප්‍රහාරය අනතුරු හැඟවීම් ඉන්ෂුවරන්ස් ආරක්ෂක ලොක්කාගෙන් 

ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රතික්ෂේප කර ඇති රටේ ආර්ථික මධ්‍යස්ථානයකට අයිඑස්අයිඑස් ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල විය හැකි බවට වූ අනතුරු හැඟවීම සිදුකර ඇත්තේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්හි ආරක්ෂක කළමනාකරු හිටපු ලුතිනන් කර්නල් ප්‍රිමල් රොද්‍රිගු බව වාර්තා වේ. ඔහු ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්හි නියෝජ්‍ය ප්‍රධාන අධිකාරී, මානව සම්පත් හා සේවක…

පුවත්

මෝඩ චූන් උද්ඝෝෂණ 

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න නිදහස් කරන ලෙස ඉල්ලා කළුතරදී සමගි ජන බලවේගයේ සාමාජිකයන් විසින් උද්ඝෝෂණයක් පවත්වනු ලැබීය. කොවිඩ්-19 වසංගතය හමුවේ වැඩි පිරිසක් සහභාගි කරගැනීමෙන් තොරව සමාජ දූරස්ථභාවය තබාගෙන කටයුතු සිදුකරන ලෙස සෞඛ්‍ය අංශ ලබාදුන් උපදෙස් මෙම උද්ඝෝෂකයන් විසින් පැහැදිලිව කඩනු ලැබීය. එසේ එම උපදෙස් කඩනු…

දේශපාලන

සතොස පෝලිමයි ඡන්ද පෝලිමයි එකක් නෙවෙයි- රෝහිණි කුමාරි විජේරත්න 

මාතලේ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි – සමගි ජන බලවේගය රුපියල් පන්දහසේ දීමනාව සහ වියලි ආධාර ඔබේ ප්‍රදේශයේ ජනතාවට සාධාරණ ලෙස ලැබුණාද? ඒ ඒ ග්‍රාමසේවක මහත්මයා සහ සමෘද්ධි නියාමක මහත්වරු මත තමයි මේ ආධාර බෙදීම් තීරණය වෙලා තිබුණේ. හැම වසමකම ඒ හරි ආකාරයෙන් බෙදුණාද කියලා ප්‍රශ්නයක්…

විදෙස්

නවසීලන්තය වසංගතයට මුහුණ දුන් හැටි 

– හිරේ දැම්මේ නෑ – මර්දනය කළේ නෑ – හමුදාවට බාරදුන්නේ නෑ සටහන ලියන මොහොත වන විට කොවිඩ්-19 වසංගතයට සාර්ථකව මුහුණ දෙන රටවල් ගණනාවක් තිබෙනවා. නවසීලන්තය ඒ අතරින් එකක්.  ප්‍රජාතන්ත්‍රවාදය හා පුරවැසි අයිතිවාසිකම් ආරක්ෂා කරමින්, නිසි ලෙස සන්නිවේදන කටයුතු කරමින්, පුරවැසියන්ගේ දායකත්වය ලබාගනිමින් කොවිඩ්-19 වසංගතය…