Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Author: උපුල් කුමාරප්පෙරුම

දේශපාලන

ජනපති සටනේ සිටින්නෝ සුදුසුම අපේක්‍ෂකයෝද? 

පොරොන්දු දේශපාලනය- 3 පසුගිය හත්වෙනිදා ජනාධිපතිවරණය සදහා අපේක්‍ෂකයන් තිස්පස් දෙනෙක් නාමයෝජනා භාරදුන්නෝය. මේ අතරින් අතිබහුතරයක් ස්වාධීන අපේක්‍ෂකයෝ වූහ. නාමයෝජනා භාරදීමට ප‍්‍රථමයෙන් වඩාත්ම කතාබහට ලක්වූයේ නාගානන්ද කොඩිතුවක්කු, රොහාන් පල්ලේවත්ත, ගාමිණි විජේසිංහ සහ අජිත් කොලොන්නේ පිළිබදවය. පෙර ලිපියේ සදහන් ආකාරයට කොඩිතුවක්කු අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ගැන කතාකළේය. අනෙක්…

දේශපාලන

රාජපක්‍ෂ පිළිකන්නට නීතිඥ සංගමය ඇදගෙන ගිය සභාපති 

    ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය නීතිඥ වෘත්තිය සම්බන්ධයෙන් ඇති ප‍්‍රධානතම වෘත්තික සංවිධානය වේ. මෙම සංගමයේ දක්නට තිබූ සුවිශේෂ ලක්ෂණය වූයේ නීතිඥයන්ගේ සුභසාධනය සහ වෘත්තීය කටයුතුවලට පරිබාහිරව මෙරටෙහි ජාතික වැදගත්මකින් යුත් බොහෝ කාරණාවලට එම සංගමය මැදිහත්වීමයි. අතීතයේ පටන් විවිධ අවස්ථාවලදී, ජාතික වැදගත්කමකින් යුක්තවූ, එසේ නැත්නම්…

ජනාධිපති තුමනි, 

  මා මේ සටහන තබන්නේ ඔබ වෙනුවෙන් ඡුන්දය ලබා දුන් ලක්ෂ 62ක ජනතාව වෙනුවෙනි. මා දන්නා තරමට ඔබට කතිරය ගැසූ ලක්ෂ 62ක ජනතාව 2015 ජනවාරි 8 දිනයෙහි එසේ ඔබට මනාපය පළ කලේ තමන්ගේ ඡුන්ද අයිතිය ප‍්‍රකාශ කල හැකි නිදහස් හා සාමකාමි පරිසරයක නොව තමන්ගේ වගකීමක්…

දේශපාලන

මාංචු නොදැම්මේ ඇයි? 

  පොලිස් අත්අඩංගුවේදී ඝාතනයවීම නැවතත් ආරම්භ වී ඇත. සියලූ යහපාලන මූලධර්මයන් රජ කරවන්නට ශපථකොට බලයට පත් මෙම නව රජය පත්වීමෙන් අනතුරුවත් මෙම මාතර සිදුවීමත් සමග පොලිස් ඝාතන රැුල්ල නැවත ආරම්භවී ඇත. පොලීසිය ප‍්‍රකාශ කරන්නේ සැකකරු ආයුධ පෙන්වීමට ගොස් සිටියදී ඔහු අත්බෝම්බයක් පොලීසිය දෙසට එල්ලකිරීමට උත්සහ…