No menu items!
21.7 C
Sri Lanka
17 May,2025
- Advertisement -spot_img

AUTHOR NAME

ගාමිණි වියන්ගොඩ

176 POSTS
0 COMMENTS

නරක කාලයට පේන මූසල හීන

හමුදාමය පාලනයක් යුක්තිසහගත කෙරෙන පරිසරය ගොඩනැඟෙන්නේ, බොහෝ විට, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහයේ සහ ආර්ථිකයේ අසාර්ථකත්වය හේතුවෙනි. මේ අසාර්ථකත්වය සිදු කරනු ලබන්නේ ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියාගන්නා දේශපාලනඥයන්...

2015-2019 යහපාලන ආණ්ඩුව තද කළු ද?

යහපාලන ආණ්ඩුවට එරෙහි විවේචනය පාර්ශ්ව දෙකකින් මතු විය. ඉන් ප්‍රධාන වුණේ, පාස්කු ප්‍රහාරය අස්සෙන් ජාතික ආරක්ෂාව මුල් කරගෙන රාජපක්ෂ කඳවුර ගෙන ගිය දැවැන්ත ව්‍යාපාරයයි....

සිර කූඩුවක් විවෘත කිරීමත් මංගල කාරණයකි

මෙවැනි සීමිත ඉඩකඩක් ඇති කොලමක ඇතැම් දේවල් පැහැදිලි කළ හැකි වඩාත් සුගම ක්‍රමයක් වන්නේ, අතුරු කතා සහ කෙටි කතා මාර්ගයෙන් අදාළ කාරණය විස්තර කිරීමයි....

අපිට වැඩ කළ අයට කුලපතිකම් දීම සහඅපිට වැඩ කළ අය එල්ලුම්ගහෙන් නිදහස් කිරීම හෙවත්සිස්ටම් චේන්ජ්

ගෝඨාභය රාජපක්ෂගෙන් බොහෝ දෙනා බලාපොරොත්තු වුණේ, ලී ක්වාන් යූ හෝ මහතීර් මොහොමඩ් කෙනෙකි. එනම්, හිත හොඳ චණ්ඩියෙකි. ඔහු තමාව ජනතාව අතරේ ප්‍රක්ෂේපණය කොට තිබුණේද...

ඥානසාර බලකායජනාධිපති බලකායක් වීම

ජනාධිපති කොමිසමක් කෝළමක් විය හැක්කේ කෙසේද යන්න ජනාධිපතිවරයා මීට කලින් භාවිතාවෙන් පෙන්නුම් කොට ඇත. ඒ, යහපාලන ආණ්ඩු කාලයේ කළා යැයි කියන දේශපාලන පළිගැනීම් පිළිබඳ...

පරිස්සම් වෙන්න!තවත් හෙණයක් විය හැකි අලුත් ව්‍යවස්ථාව

ලබන වසර ආරම්භයේදීම අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන බව ආණ්ඩුව පැත්තෙන් වාර්තා වෙයි. අලුත් ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා පත්කළ විශේෂඥ කමිටුව එම කාර්ය නිමා කොට...

බුදුබව ලබා දීමට සල්ලි අය කළ මධ්‍යස්ථානයපොලීසියෙන් වසා දමයි(පුවත්පත් වාර්තාවක්)

දේශපාලනඥයන් සම්බන්ධයෙන් ගත්තොත්, ඔවුන් මුහුණදෙන ලෞකික ප්‍රශ්නවලට පිළිතුරු ලෞකික දැක්මක් තුළින්ම සොයාගත හැකිය. අවශ්‍ය කරන්නේ විවෘත මනසකින් ඒ පිළිබඳව සොයා බැලීමයි. එහෙත් එසේ සොයා...

හය-හතර නොතේරෙන පාලනයක්

ඇමරිකාව හෝ බි්‍රතාන්‍ය හෝ ජපානය වැනි රටක මුදල් අච්චු ගැසීම සහ ලංකාව වැනි රටක මුදල් අච්චු ගැසීම අතර විශාල වෙනසක් තිබේ. අර කී රටවල්...

නිරූපමාගෙන් නිරූපණය වන‘අපේ ඇත්තන්ගේ විත්ති’

පොදුවේ දේශපාලනඥයන්ටත්, විශේෂයෙන් ලංකාවේ දේශපාලනඥයන්ටත් ‘නයාට අඳුකොළ’ වන්නේ කුමක්දැයි ඇසුවොත් කෙනෙකුට දිය හැකි පහසුම පිළිතුර වන්නේ ‘පාරදෘශ්‍ය භාවය’ යන්නයි. එහි අරුත වන්නේ, රහස්‍ය භාවයට...

ජිප්සීස්, මංගල, මහරාජා සහ එලියන්ත වයිට්

ගත වූ මාස දෙක තුනක කාලය තරම් ස්වභාව ධර්මය සමග මට ආරෝවක් ඇති වූ වෙනත් කාලයක් නැති තරම්. ස්වභාව ධර්මය යනු, අයුක්තිය වෙනුවෙන්, අසාධාරණය වෙනුවෙන්...

Latest news

- Advertisement -spot_img