20.8 C
Sri Lanka
28 September,2022
- Advertisement -

AUTHOR NAME

ගාමිණි වියන්ගොඩ

142 POSTS
0 COMMENTS

කාලි අම්මා: “එයා දැන් ලොකු ළමයෙක්”

කාලි අම්මා ඉපදුණේ සහ වාසය කෙළේ ගමේ ය. පසු කලෙකදී වෙනත් ගැමියන් සේම ඇයත් නගරයට ආවාය. හරියට, ගමේ ඇවතුම්පැවතුම්, ගැමියන් සමග කලක් යද්දී නගරයට...

අනූනවයෙන් වැළකුණු වින්නැහියක්

මගේ මිතුරෙක් විද්‍යුත් පණිවිඩ ක්‍රමයට පුංචි කතාවක් එවා තිබුණි. ඒ මෙසේ ය: උදේ පාන්දර බස් ඩිපෝවෙන් රාජකාරි ආරම්භ කළ එක් රියැදුරෙක් සුක්කානම තුන් පාරක් පැදකුණු...

‘හිරිඔතප්’ නැති වීම භයානක ය

හිරිඔතප් යනු වැරදි කිරීමට කෙනෙකු තුළ ඇති නැමියාව මැඬලන ශිෂ්ට ගතියකි. ලැජ්ජා-බය යැයිද කියනු ලැබේ. නීතියට ඇති බය නිසා වැරදි නොකරන මිනිසා, ඊට කලින්,...

ආගම ගැන මට හිතෙන හැටි

ගිය සතියේ ‘අනිද්දා’ පුවත්පතේ ‘ආගම යනු කුමක්ද?’ මැයෙන් තිදෙනෙකුගේ අදහස් ඉදිරිපත් කෙරෙන විශේෂාංගයක් විය. සාහිත්‍යවේදිනී සුනේත්‍රා රාජකරුණානායක, මහාචාර්ය ලියනගේ අමරකීර්ති සහ මගේ අදහස් දැක්වීම්...

‘පැණි’ බේරෙන අවුරුද්දක් ගතවිය!

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලය ආරම්භයෙන් පසු එළැඹෙන දෙවැනි කැලැන්ඩර වර්ෂයේ ආරම්භය අදින් (2021 ජනවාරි 01) පටන්ගැනේ. ඔහුගේ පදවිප්‍රාප්තියෙන් පසු පළමු කැලැන්ඩර වර්ෂය ආරම්භයේදී,...

පිච්චීම සහ වැළලීම අතර ඇත්තේ මිනියේ ප්‍රශ්නයක් නොව, මොළයේ ප්‍රශ්නයකි.

මගේ අම්මාට කෝවිඞ් හැදීගෙන එන බවට සැකයක් ඇති විය. මට බිරිඳක් සහ දරුවන් තිදෙනෙකු සිටී. මටත් මගේ බිරිඳටත් දරුවන්ටත් අම්මාගෙන් කෝවිඞ් බෝ වීමට ඇති...

ශානී අබේසේකර සහ දේශපාලනික දංගෙඩිය

රටක නීතිය තුළ, යම් නිශ්චිත කාරණයක් අරභයා විනිශ්චයකට පැමිණීමේ ක්‍රියාවලිය තුළ එක්තරා පරාසයක් තිබේ. පරාසයක් යනුවෙන් මා අදහස් කරන්නේ, අදාළ සිද්ධිය හෝ වරද සම්බන්ධයෙන්...

අලි මදිවට හරක් කොරෝනා අස්සේ මිථ්‍යාවේ වසංගතය

කොරෝනා වසංගතය දැන් මුළු රටම වෙළාගෙන ඇත. පොකුරු කතා යන අර්ථයෙන් ගත්තොත් ලංකාවම එකම පොකුරකි. ඒ නිසා, අහවල් පොකුරක් ගැන කියමින්, සීමිත ව්‍යාජ වළල්ලකට...

මහර හිරේ කැරැල්ල සහ ඝාතනය

“සවිඥානක වන තෙක් කෙනෙකුට කැරලිගැසිය නොහැක. කැරලි ගසා අවසන් වන තෙක් කෙනෙකුට සවිඥානක විය නොහැක.” -ජෝර්ජ් ඕවල්- 2012 නොවැම්බර් 3 වැනිදා වැලිකඩ සිරගෙදර සිදු වූ කැරැල්ලකදී...

ජනාධිපතිවරයාගේ අවුරුද්දක ප්රගතිය: ‘ෆේල්’ ද, ‘පාස්’ ද?

ඊයේ (18) රෑ ජනාධිපතිවරයා ජාතිය අමතා ප්‍රකාශයක් කියෙව්වේය. නිශ්චිත කාරණාවකට කියැවුණේ, තමා බාරගන්නා අවස්ථාවේ ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2.1 ක මට්ටමට පහළ බැස තිබූ...

Latest news

- Advertisement -