No menu items!
24.3 C
Sri Lanka
6 November,2026

රිමාන්ඩ් භාරයේ සිටින නාමල් රාජපක්ෂ අධිකරණයට

Must read

රිමාන්ඩ් භාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (06) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ නඩු කටයුත්ත සම්බන්ධයෙන් ඔහු මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර ඇත.

මෙම නඩුවට අදාළව නාමල් රාජපක්ෂ මහතාට මීට පෙර ඇප ලබාදී තිබුණ ද, එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නිකුත් කළ නියෝගයක් අනුව ඔහු තවදුරටත් රිමාන්ඩ් භාරයේ පසුවෙයි.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි