No menu items!
28.4 C
Sri Lanka
2 November,2026

කොබෙයිගනේ පොලිස් භාරයේදී සැකකරුවෙකු මියයාමේ සිද්ධියට අදාළ පොලිස් සැරයන්වරයා යළි රිමාන්ඩ්

Must read

කොබෙයිගනේ පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් සැරයන්වරයා මෙම මස 12 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඊයේ දිනයේදී අධිකරණයට ඉදිරිපත් කළ පොලිස් සැරයන්වරයා අද (02) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීට පෙර නියෝග කර තිබිණි.

ඒ අනුව අද යළි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නිකවැරටිය මහේස්ත්‍රාත්වරිය විසින් ඔහු නොවැම්බර් 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි