No menu items!
23.3 C
Sri Lanka
25 May,2024
- Advertisement -

TAG

news

එක්සත් වාමාංශික පෙරමුණ බලවේගයෙන් ඉවත් වෙයි

එක්සත් වාමාංශික පෙරමුණේ මධ්‍යම කාරක සභාව ජනවාරි 12 වැනි දින රැුස්වී ජාතික ජන බලවේගයෙන් ඉවත් විය යුතු බවට යෝජනාවක් වැඩි ඡුන්දයෙන් සම්මත කරගෙන ඇතැ’යි වාර්තා වේ. එහෙත්...

නෙළුම් කුලූන අවට ඉඩම් විකිණේ

බේරේ වැවට යාබදව ලේක්හවුස් ආයතනය ඉදිරිපිට ඇති ඉඩමත්, එතැන් සිට නෙළුම් කුලූන දක්වා බේරේ වැව ආසන්නව ඇති තවත් ඉඩම් කැබලි කිහිපයකුත් විදේශීය සමාගම් සඳහා ලබාදීමට ආණ්ඩුව ක‍්‍රියා...

සුරා බදු ප‍්‍රධානියාට විරෝධය

සුරාබදු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස ඒ. බෝදරගම මහතා පත්කිරීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පරිපාලන නිලධාරීන්ගේ සංගමය සිය විරෝධය පළ කර ඇත. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට ලිපියක් යවමින් පරිපාලන...

ජාත්‍යන්තර දර්ශකයක ලංකාව ඍණ වේ

ලොව ප‍්‍රමුඛතම මූල්‍ය ශ්‍රේණිගත කිරීම් සමාගම් තුනෙන් එකක් වන ස්ටෑන්ඩර්ඞ් ඇන්ඞ් පුවර්ස් හෙවත් එස් ඇන්ඞ් පී ආයතනය ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය පිළිබඳ නිල තක්සේරුව ස්ථාවර තත්වයේ සිට...

පක්ෂය විවේචනය කළොත් එජාපයෙන් විනය පියවර

එක්සත් ජාතික පක්ෂයත් එහි නායකත්වයත් විවේචනය කරන එජාප සාමාජිකයන්ට එරෙහිව විනය පියවර ගැනීමට එජාපයේ රනිල් වික‍්‍රමසිංහ පාර්ශ්වය තීරණය කර ඇතැයි වාර්තා වේ. මෙම විනය පියවර යටතේ එජාපය හා...

චීනයෙන් ඩොලර් මිලියන 1000ක් ණය ගන්න යයි

ණය පොලි ගෙවන්නත් සල්ලි නෑ රටේ කටයුතු පවත්වාගෙන යෑමට නොහැකි දැඩි මූල්‍ය අර්බුදය හමුවේ චීන සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1000ක ණය මුදලක් ලබාගැනීමට ආණ්ඩුව තීරණය කර ඇත....

බුද්ධි අංශ අපරාධ රකින්න පනතක්

බුද්ධි අංශ නියාමනය හා බලගැන්වීමේ පනතක් ලෙස නව පනතක් ඉදිරිපත් කිරීමට සැබෑ හේතුව බුද්ධි අංශවල නිලධාරීන් සිදුකරන අපරාධ මුක්තිය ලබාදීම බව අනිද්දාට වාර්තා වේ. බුද්ධි අංශ නිලධාරීන් කරන...

‘අනේ පව්’ කීම වාමාංශිකයි

ආචාර්ය ධම්ම දිසානායක ලෝකය පුරා ජනප‍්‍රිය ජාතිකවාදී දේශපාලන ප‍්‍රවණතා පවතින බව සංවාදයට ලක්වෙනවා. මේ වෙද්දී ලංකාවේ එක්සත් ජාතික පක්ෂය පවා ජාතිකවාදී ප‍්‍රවණතා...

ඊටීඅයි, ස්වර්ණමහල් විකුණන්න ලෑස්තියි මහ බැංකුව විශ්වාස කළ හැකිද?

කඩාවැටීම පෙර සිටම දැන සිටියා, එහෙත් පියවරක් ගෙන නැහැමහබැංකුවට රහසින් ගිණුම් පවත්වාගෙන ගිහින්ඊටීඅයි, ස්වර්ණමහල් විකුණුවාට සම්පූර්ණ මුදල් ගෙවන්න බැහැදැනට ගෙවලා තියෙන්නේ සීයට 30ක් විතරයි ඊ.ටී.අයි....

චෝදනා ලත් නිලධාරියෙකු යලිත් සීඅඞීයට පත්වේ

ඇවන්ගාඞ් මෙරිටයිම් සර්විසස් පිළිබඳ නඩුවේ කරුණු විකෘති කිරීමේ සිද්ධියක් සහ භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර  ඝාතනය කිරීමේ  නඩුවට අදාලව පෙනී නොසිටීම නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරන ලද සහකාර...

Latest news

- Advertisement -