පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳ විමර්ශන පැවැත්වීමේදී මානව හිමිකම්වලට ගරු කරන ලෙසත් ශ‍්‍රී ලාංකික නීතිඥවරයෙකු වන හිජාස් හිස්බුල්ලාට එරෙහි චෝදනා විමර්ශනය කිරීමේදී ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය නොවන ආකාරයට විමර්ශන සිදුකරන ලෙසත් ඉල්ලා සිටිමින් නීතිවේදීන්ගේ ජාත්‍යන්තර කොමිසම හෙවත් අයිසීජේ සංවිධානය නිවේදනයක් නිකුත් කර ඇත. විශේෂයෙන්ම එම අත්අඩංගුවට…