No menu items!
21.6 C
Sri Lanka
9 October,2024
- Advertisement -spot_img

TAG

art

අද ළමයි මියුසික්වලට බය නෑ : ලෙලූම් රත්නායක

ලෙලූම් රත්නායක කා අතරත් ජනප‍්‍රිය දක්ෂ ඩ‍්‍රම්ස් වාදකයෙක් විදියට. ඒත් ලෙලූම් කියන්නේ දක්ෂ ගායකයෙක්. ඊටත් එහාට ගියාම දක්ෂ සංගීත අධ්‍යක්ෂවරයෙක්. නැතිනම් දක්ෂ මියුසික් කොම්පෝසර් කෙනෙක්. ඉතිං...

චාල්ස් ඩාවින්ට ලා ඕත්සේ මුණගස්වන තා- ඕ

සොබාදහමේ නීතිය පිළිබඳ නිහ`ඩ හ`ඩක් නැගූ ලා ඕත්සේ වසර දෙදහස් හයසීයකට පමණ පෙර ජීවත්වූයේ චීනයෙහි ය. තා ඕ යනුවෙන් හැඳින්වෙන්නේ එතුමන්ගේ දහමයි. එය දීර්ඝ...

බටහිර කලාවේ ඉතිහාසය ගැන කලා සමාජය අත්පොතක් කර ගත් ග‍්‍රන්ථය

චිත‍්‍ර කලාව හා විචාරය-එරික් ඉලයප්ආරච්චි මෙය යුරෝපීය නවීකාරක දෘශ්‍ය කලාව හා එහි ඉතිහාසය අළලා ශ‍්‍රී ලංකාව තුළ ලියවෙන තුන් වන කෘතියයි. පළමු කෘතිය කුලනාථ සේනාධීර විසින් ‘නූතන...

අරගලකරුවන් පින්සලෙන් පින්තාරු කරන ලද දේ නැවත පින්සලෙන් පිටපත් කිරීමේ

චන්ද්‍රගුප්තගේ වික‍්‍රමය මේ සිතුවමේ දක්නට ලැබෙන්නේ තාප්පය මත පින්සලෙන් එක මක එක වැකි සටහන් කිරීම සහ පොස්ටර් එක මක එක අලවා ඒ වගේ ම ඒවා...

මට ප‍්‍රවීණ නෙවෙයි නවීන වෙන්නයි ඕනෑ

චාමින්ද රත්නසූරිය ඔබ සිංදු ලියන්න පටන් ගන්නේ 1990 දශකයේ. මම කැමතියි ඒ අතීතෙට යන්න.. දවසක් ඉස්කෝලේ කවි තරගයක් තිබුණා. මමත් කවියක් ලිව්වා. මගේ කවිය මම ලියන්න...

අපි රිගින්ටෝන් සංස්කෘතියෙන් මිදෙන්න ඕනෑ. : සාගර විජේසිංහ

ඔබගේ සංගීත ප‍්‍රසංග බැලූබැල්මට හරි අමුතුයි.. අපි පුරුදුවෙලා ඉන්නවා සංගීත ප‍්‍රසංග කරනකොට බැක්ඩ්‍රොප් එකක් පාවිච්චි කරන්න. නමුත් ඒ බැක්ඩ්‍රොප් එක ප‍්‍රසංගය එක්ක කිසිම සම්බන්ධයක් නෑ....

ඩියර් චිත‍්‍රාල් !

සුප‍්‍රසිද්ධ ඇමෙරිකානු ගායන ශිල්පිනියක, ගීත රචිකාවක, සංගීතඥවරියක, කතුවරියක සහ රංගන ශිල්පිනියක වන අමන්දා පාමර්, 2013 ජුනි මාසේ එංගලන්තේ සමර්සෙට් ප‍්‍රාන්තයේ ග්ලැස්ටන්බරි (*හි පැවැත්වුණු වාර්ෂික...

මටත් උපන්දින දෙකක් තියෙනවා -නිශ්ශංක දිද්දෙණිය

ඔහු හොඳ නළුවෙක්. ශෛලිගත නාට්‍ය ගොන්නක් ඔහුගේ නළු පෞරුෂයෙන් හැඩවෙනවා. සංගීතයට නැටුමට ඔහු එක සේ දක්ෂයි. මම ගියා ඔහු සොයාගෙන ගල්කිස්සේ ටෙම්ප්ලස් පාරේ කලාපුරයට....

Latest news

- Advertisement -spot_img