Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Tag: Anidda Newspaper

දේශපාලන

විස්ස ඇයි? අලුත් ව්‍යවස්ථාවක් ඇයි? ඉදිරියට එන ‘පැරඩයිම යුද්ධය’ 

ජයදේව උයන්ගොඩ ආණ්ඩුව විසිවැනි සංශෝධනය ගෙන ආවේ ඇයි? එයින් සෑහීමකට පත් නොවී අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන්නේ ඇයි? මේ ප්‍රශ්න දෙකටම ආණ්ඩුව පැත්තෙන් තවමත් ඉදිරිපත් වී තිබෙන්නේ පැහැදිලි නැති, ව්‍යාජ පිළිතුරුය. එහෙත් එම ව්‍යාජ පිළිතුරු පිටුපස, සත්‍ය හේතු තිබේ. පුරවැසියන්ට සිදුවී තිබෙන්නේ එම සත්‍ය හේතු සොයා…

දේශපාලන

පොම්පෙයෝගේ ලංකාගමනය හා ‘මධ්‍යස්ථ’ විදෙස් ප්‍රතිපත්තිය පිළිබඳ ප්‍රශ්නය 

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ලේකම් මයික් පොම්පෙයෝගේ ශ්‍රී ලංකා සංචාරය මේ වනවිට ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධ උණුසුම් විවාදයක් ඇති කිරීමෙහිලා හේතු වී තිබේ. මයික් පොම්පෙයෝගේ ආගමනයට පෙර, චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික යැංග් ජියෙෂි ඇතුළු දූත පිරිසක් මෙරට සංචාරයක නියුතු විය. පොම්පෙයෝ සංචාරයට පෙර, ලංකාව…

විශේෂාංග

නුගේගොඩ පොලීසියේදී පහර කෑ තරුණයන්ගේ කතාව 

තම මිතුරෙකුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් උද්‍යානයක් අසළ තරුණයෙක් සිටගෙන සිටී. සිවිල් ඇඳුමින් සැරසී යතුරුපැදියක නැගුණු දෙදෙනෙක් ඒ අසළට පැමිණ තමන් පොලිසියෙන් බව පවසා තරුණයාගෙන් හැඳුනුම්පත ඉල්ලා සිටිති. පොලිසියෙන් නම් ඒ බව තහවුරු කර ගැනීම සඳහා පොලීසිය වෙනුවෙන් නිකුත් කරන හැඳුනුම්පත පෙන්වන්නැයි තරුණයා යතුරු පැදියෙන් පැමිණි දෙදෙනාට…

තීරු ලිපි

අලුත් ව්‍යවස්ථාවෙන් ලක්‍ෂ 63කගේ අදහස්ද පිළිබිඹු විය යුතුය 

ජනාධිපතිවරයාට හිතුණු වෙලාවක, ඔහුගේ තනි තීරණය මත පොලිස්පතිවරයා ඉවත් කරන්නට බැරි නම් එයින් පෙනෙන්නේ 19හි දුර්වලතාවක් නොව, එහි ඇති ශක්තියයි. සියලු පාර්ශ්වයන්ගේ අදහස් අරගෙන ප්‍රජාතන්ත්‍රවාදී විදියට අලුත් ව්‍යවස්ථාවක් හැදෙන්නට ඉඩ ඇත්තේ, ආණ්ඩුවේ බලය අධි-බලයක් නොවන තැනකදීය. ව්‍යවස්ථාවක් හැදීම තනි කණ්ඩායමකගේ අහංකාර අත්තනෝමතිකත්වයට යටවන විට, ඒ…

පුවත්

20 කෙටුම්පත එන සතියේ කැබිනට් එකට 

දහනවවැනි සංශෝධනය අහෝසි කරන බව ප්‍රකාශ කරමින් ආණ්ඩුව ගෙන ඒමට බලාපොරොත්තු වන 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ කෙටුම්පතක් සැප්තැම්බර් පළමු සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බව අගෝස්තු 26 වැනිදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කළ බව අනිද්දා සමඟ අදහස් දැක්වූ කැබිනට් මණ්ඩල සාමාජිකයෙක් පැවසීය. එම…

පුවත්

ආණ්ඩුව නීති විරෝධීව වියදම් කරලා – හර්ෂ ද සිල්වා 

අප්‍රේල් 31 වැනිදා සිට සැප්තැම්බර් 01 වැනිදා දක්වා මාස හතරක කාලසීමාවේදී රජය නීති විරෝධීව මුදල් වියදම් කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සමගි ජන බලවේගය පක්ෂ කාර්යාලයේ අගෝස්තු 27 වැනිදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය. හිටපු ආණ්ඩුව 2019 ඔක්තෝබර් 23 වැනිදා අතුරු සම්මත ගිණුමක්…

පුවත්

කෝටි 2,05,000ක ණය ඉදිරි මාස හතරට ගනියි – ණය අර්බුදයක් බව විශේෂඥයෝ කියති 

මෙම වසරේ ඉදිරි මාස හතරක කාලය සඳහා රුපියල් බිලියන 2050ක හෙවත් රුපියල් කෝටි දෙලක්ෂ පන්දාහක ණය ගැනීම සඳහා ආණ්ඩුව පාර්ලිමේන්තුවේ අවසර ඉල්ලා ඇත. මුදල්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු සහ නාගරික සංවර්ධන හා නිවාස ඇමතිවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මෙම ණය ගැනීමේ අවසරය අගෝස්තු 27…

දේශපාලන

බෙදීම නිසා ඡන්ද අඩුවුණා – මුජිබුර් රහුමාන් 

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී   පාර්ලිමේන්තු මැතිවරණයෙන් සමගි ජනබල වේගය බලාපොරොත්තු වූ  ඡන්ද ප්‍රතිඵලය ලබා ගන්න හැකි වුණාද? ලැබුණු ප්‍රතිඵලය දිහා බැලුවාම, ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය ලබා දුන් සියලු දෙනාම වගේ මේ මැතිවරණයේදීත්  පොදුජන පෙරමුණටම ඡන්දය ලබා දීලා තියෙනවා. ඒත් අපිට ලබා…

පුවත්

රාජ්‍ය සේවක වැටුප් ගෙවීමෙන් බැංකු අයිරාව කෝටි 25,100යි 

රාජ්‍ය සේවකයන්ගේ ජුලි මස වැටුප් ගෙවීම සඳහා මුදල් ලබාගැනීම හේතුවෙන් ලංකා බැංකුවේ මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයාගේ නමින් පවත්වාගෙන යන අංක 2026450 දරණ ගිණුමේ බැංකු අයිරාව රුපියල් බිලියන 251ක් හෙවත් රුපියල් කෝටි 25,100ක් දක්වා ජුලි 30 දින වනවිට ඉහළ නැග ඇත. ආණ්ඩුව මුහුණදී සිටින දැඩි මූල්‍ය අර්බුදය…

අවරදිග ආවර්ජනා

යහපාලනය: “කල්තියා දැනුම්දුන් මරණයක කතාන්තරය” 

විවාහය දාට පසුවදා පාන්දර මනාලයා මනාලියව ඇගේ ගෙදරට ගෙනැවිත් ඇරලුවේය. හේතුව, ඇය කන්‍යාවක් නොවන බව මඟුල් දා රෑ මනාලයාට දැනගන්නට ලැබීමයි. ඈට හදි කෙළේ කවුරුන්දැයි මනාලියගේ සොහොයුරන් දෙන්නා විසින් ප්‍රශ්න කරනු ලැබීමේදී තරුණිය ගමේ සිටි එක් තරුණයෙකුගේ නම කියයි. පවුලේ ගෞරවය ආරක්ෂා කිරීමේ චිරාගත සම්ප්‍රදාය…