Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Tag: සාෆි

විශේෂාංග

කුරුණෑගල අධ්‍යක්ෂට එරෙහිව එදා නොතිබුණු විරෝධයක් අද මතුවුණු හැටි 

‘සාෆිගේ වැඬේ ඇද්දේ මම තමයි.’ කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ දන්ත වෛද්‍ය සරත් වීරබණ්ඩාර පසුගිය දිනෙක ලියුම්කාරිය කළ විමසීමකදී එසේ කීවේ ආඩම්බරයෙනි. එහෙත් ඒ ආඩම්බරය පසුපස අසරණකමක්ද ඇති බව ලියුම්කාරියට හැඟුණි. මීට මාස කිහිපයකට පෙර ඔහු සාෆිට එරෙහි සටනේ ‘වීරයෙක්’ විය. අද ඔහු තනතුරෙන් පහ කරන්නට…

පුවත්

කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂක මාරු කරයි 

කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක දන්ත වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතාව  කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂක තනතුරෙන් ඉවත් කර සෞඛ්‍ය අමාත්‍යංශයට මාරු කර ඇති බව වාර්තා වේ. සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මියගේ අත්සනින් යුතුව අදාල  ලිපිය මැයි 07 වන දින දන්ත වෛද්‍ය වීරබණ්ඩාර මහාතාට…

පුවත්

සාෆිගේ නඩුවේ සාක්ෂි නැවත ගන්න නියෝග 

වෛද්‍ය සාෆි සියාබ්දීන්ට එරෙහිව කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණය ඉදිරියේ ගොනුකර ඇති නඩුවේ සාක්ෂි නැවත සටහන් කරගෙන, ඒ සම්බන්ධයෙන් ජනවාරි 16 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙස කුරුණෑගල මහේස්ත‍්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත. එම දැනුම්දීම සිදුකර ඇත්තේ එම නඩුව දෙසැම්බර් 12 වැනිදා විභාගයට ගත් අවස්ථාවේදීය. එහිදී…

විශේෂාංග

මව්වරුන්ගේ පැමිණිල්ලෙන් එස්.එච්.ජී. බිල්ලා අලූත් වෙයි 

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරමින් මව්වරුන්ට වඳ සැත්කම් කළ බව කියන වෛද්‍ය මොහොමඞ් සාෆි පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළ ආකාරය අසාධාරණ බවත්, එම සිදුවීම පිළිබඳව පැහැදිලි විමර්ශනයක් සිදුකරන ලෙසත් ඉල්ලමින් යුක්තිය උදෙසා මව්වරු නම් සංවිධානයක් පෙරටු කරගත් නීතිඥයන් පිරිසක් දෙසැම්බර් 03 වැනිදා…

විශේෂාංග

වෛද්‍ය සාෆිගේ දේපළ 

‘මිස්ටර් තිසේරා, මම මේ රටට පුදුම ආදරෙයි. අද මේ රට යන්නේ කොහේටද? ඇයි බොරුව මේ තරම් රජ වෙන්නේ. මේ රෝහලේ ප‍්‍රධානීන් මාධ්‍යයට දෙන්නේ බොරු තොරතුරු. මෙහෙම ගියොත් වෛද්‍යවරුන්ගේ වෘත්තිය කෙළෙසෙනවා. ජාත්‍යන්තරේ සිටින අය ශ‍්‍රී ලංකාවේ කිසිම වෛද්‍යවරයෙක්ව පිළිගන්නේ නැති තත්වයට පත්වෙනවා.’ මේ විශේෂඥ වෛද්‍යවරයෙකු සීඅයිඞීයේ…

විශේෂාංග

සාෆි අත්අඩංගුවට ගත්තේ මෙහෙමයි 

කුරුණෑගල උසාවියට සීඅයිඞීය ඉදිරිපත් කළ, මාධ්‍ය යටගැසූ කරුණු 03 පුවත ගත්තේ ෆේස්බුක් එකෙන් බව රන්දුණු කියලා කුරුණෑගල පොලීසිය පැමිණිලි වැරදියට ලියලා පැමිණිලි ලියාගෙන ඇත්තේ සාෆි අත්අඩංගුවට ගත්තාට පසුව මැයි 23 වැනි බ‍්‍රහස්පතින්දා දිවයින ප‍්‍රධාන ප‍්‍රවෘත්තිය ලෙස දිවයින පළ කර තිබූ බොරු කතාව යළි යළිත් දීර්ඝ…

පුවත්

අධිකරණ කොමිසමෙන් මහේස්ත‍්‍රාත්ට පරීක්ෂණ 

වෛද්‍ය සාෆි ෂියාබ්දීන් එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විභාග කරන කුරුණෑගල මහේස්ත‍්‍රාත් සම්පත් හේවාවසම්ගේ ක‍්‍රියාකලාපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින්  අධිකරණ සේවා කොමිෂන් සභාවට කරන ලද පැමිණිලි තුනක් සම්බන්ධයෙන් අධිකරණ සේවා  කොමිෂන් සභාව   පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තාවේ’ මහේස්ත‍්‍රාත්වරයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස අපරාධ…

විශේෂාංග

පරීක්ෂණ නවත්වන්න අම්මලා බයකළ හැටි 

x පැලෝපීය නාලය පරීක්ෂා කළොත් පිළිකා හැදෙන බවට බොරු කියයි x කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂත් උසාවියේදී බොරු කිව්වාලූ x රතන හිමි සීඅයිඞීයට තර්ජනය කරයි වෛද්‍ය සාෆිට ඇති මව්වරුන් වඳ කිරීමේ චෝදනාවලට අදාළව කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණයේ අධිකරණ විභාගයක් පවතී. එම විභාගයට අදාළ පොලිස් විමර්ශන කරන්නේ අපරාධ පරීක්ෂණ…

විශේෂාංග

‘ආධ්‍යාත්මික ශක්තියෙන් සාෆිගේ පාපෝච්චාරණයක් ගන්නට හැදූ රතන හිමි හා හත්පොළේ ගාගන්නා දිවයින 

සාෆිගේ දියණියන් දෙදෙනා වෙතත් දිවයිනේ වෛරී ප‍්‍රහාරය එල්ලවෙයි අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ මේ වන විට රඳවා තිබෙන කුරුණෑගල දොස්තර මොහොමඞ් සාෆි හමුවීමට අතුරලියේ රතන හිමි දැරූ වෑයම අසාර්ථක වූ බව, පසුගිය සතියේ අනිද්දා පුවත්පතේ පළමු පිටුවේ ප‍්‍රවෘත්තියකින් අපි එළිදරව් කෙළෙමු. ආධ්‍යාත්මික බලය පසුගිය…

පුවත්

විශේෂඥ කමිටුව ඇණහිටියි 

වෛද්‍ය සාෆි සියාබ්දීන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කරගෙන යනු ලබන පරීක්ෂණයට ඉඩදී සෞඛ්‍ය අමාත්‍යාංශය පත්කළ විශේෂඥ කමිටුව ක‍්‍රියාත්මක නොකර සිටීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු ඉහළ නිලධාරීන් පිරිසක් තීරණය කර ඇති බව වාර්තා වේ. වෛද්‍ය සාෆි සියාබ්දීන් තමන් වඳ කර ඇති බවට පැමිණිලි කර…