Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Tag: රවී කරුණානායක

පුවත්

පර්පෙචුවෙල් ඇතුළට ගන්න කබ්රාල් කෝල් දීලා 

මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ චෝදනා ලබා ඇති පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් ආයතනය බැඳුම්කර ගණුදෙනු සඳහා සුදුසුකම් ලත් ප්‍රාථමික ගැනුම්කරුවෙකු ලෙස තෝරා පත්කර ගැනීමට සුදුසුකම් ලබා නොසිටියදී, රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ නිර්දේශවලට පිටින් ගොස් එම සමාගම ප්‍රාථමික ගැනුම්කරුවෙකු ලෙස තෝරා පත්කරගෙන ඇතැයි පස්වැනි වෝහාරික විගණන වාර්තාවෙන් හෙළිකර…

පුවත්

රාජපක්ෂ පාලනයේ බැඳුම්කර පාඩුව කෝටි 1047යි 

ඊපීඑෆ් ආයෝජන පාඩුව කෝටි 5798 ඊපීඑෆ් බැඳුම්කර ගනුදෙනු පාඩුව කෝටි 871 කබ්රාල් සහෝදර සහෝදරියන්ගේ සමාගම්වලට සලකලා පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වෝහාරික විගණන වාර්තා පහ අතරින් පළවැනි වාර්තාවෙන් මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ඍජු ක්‍රමයට බැඳුම්කර ගනුදෙනු සිදුකිරීමේදී ගැනුම්කරුවන්ට වාසි සහගත ලෙස බැඳුම්කර නිකුත් කිරීම නිසා රුපියල්…

පුවත්

රවීගේ විදුලි යෝජනාවලට පාර්ලිමේන්තු කමිටු විරෝධය 

විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක විදුලිබල පනතට ඉදිරිපත් කර ඇති සංශෝධනවලට එම විෂයට අදාල පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව දැඩි විරෝධය පළකර ඇතැයි වාර්තා වේ. එම ආංශික අධීක්ෂණ කාරක සභාව අමාත්‍ය රවී කරුණානායකගේ සංශෝධනවලට එරෙහිව සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව එම…