No menu items!
24.7 C
Sri Lanka
8 November,2026

හිටපු බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍ය ජගත් තිලකසිරි පෙරේරා අත්අඩංගුවට

Must read

හිටපු බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍ය ජගත් තිලකසිරි පෙරේරා මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව  විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් පනතේ 30 වැනි වගන්තිය යටතේ එම පනතේ II කොටසේ සඳහන් වරදක් සහ අල්ලස් පනතේ 23(අ)(1) වගන්තිය යටතේ සඳහන් වරදක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් කර ඇත.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි