Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Tag: අනිද්දා

විශේෂාංග

කොවිඞ්-19 තත්වය කොහොමද? 

ශ්‍රී ලංකාවේ කොවිඞ්-19 දෙවැනි රැල්ලක් මතු වී ඇති බව පැහැදිලිවම ප්‍රකාශ කළ හැකි තත්වයක් උදා වී තිබේ. දැනට සෞඛ්‍ය විශේෂඥයන් දෙවැනි රැල්ලක් යන වචනය පාවිච්චි කරමින් සිටී. මීට පෙර නාවික හමුදා පොකුර වර්ධනය වූ සේම මෙවර කොවිඞ්-19 පොකුර හටගෙන ඇත්තේ යුධ හමුදාවේ පාලනය යටතේ තිබුණු…

අවරදිග ආවර්ජනා

තුනෙන් දෙකක් නැතුව කොහොම කොරෝනා ඉවර කොරන්නද? 

කොරෝනා වෛරසය ලංකාවේ වසංගතයක් තත්වයට පත්වුණේ, වෛරසය නිසා නොව, මහ මැතිවරණයක් නමැති සොඳුරු සිහිනය සමග, අපේ අවාසනාවට, එය සමපාත වීම නිසා ය. මොහොතකට මෙසේ සිතන්න: කෝවිඞ් වෛරසය ලංකාවට පැමිණි අවස්ථාව මැතිවරණයක් නැති කාලයක් විණි නම්, මීට වඩා සාර්ථකව එය මර්දනය කිරීමට අපේ පාලකයන් සමත් විය…

විශේෂාංග

ශ්‍රී ලංකා ක්‍රිකට්ට ක්‍රිකට් ගොඩගන්න බැරිද? 

කොවිඞ්-19 වසංගතය නිසා ක්‍රිකට් තරඟ පැවැත්වුවේ නැතත්, පසුගිය සති කිහිපයේ ක්‍රිකට් ප්‍රධාන මාතෘකාවක් බවට පත් විය. 2007 න් පසුව ලෝක කුසලාන හතරක අවසන් තරඟයට යෑමට සමත් වූ, විස්සයි විස්ස ලෝක කුසලානයක් දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් ආකෘති තුනේම පසුපස ශ්‍රේණිගත…

විශේෂාංග

‘හැංගුණු’ ආරක්ෂක ඇමති එළිපිට නටතේ 

 හැංගි හැංගි වෙස් බැන්දත් නටන්න වෙන්නේ එළිපිට යැයි අපේ කියමනක් තිබේ. එම කියමන දැන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අනීතික ක්‍රියාවක් සම්බන්ධයෙන්ද ගැළපී තිබේ. ඒ ජනාධිපතිවරයා ජුලි මස 09 දින අංක 2183/41 යටතේ 1968 අංක 32 දරන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත ප්‍රකාරව නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට්…

විශේෂාංග

ගැසට් නොකළ නිරෝධායන නීතී 

මහ මැතිවරණය පැවැත්වීම සහ එම මැතිවරණයේ ප්‍රචාරක කටයුතු වලට අදාලව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහගේ ප්‍රධානත්වයෙන් සකස් කළ නිරෝධායන මාර්ගෝපදේශ ගැසට් නොකර සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මඟහරිමින් සිටින බව අපි පසුගිය සතියේ වාර්තා කළෙමු. සටහන ලියන මොහොත වන විටත් ඇය නිරෝධායන නීති ගැසට් කර…

පුවත්

තොන්ඩමන් සනසන්න ඇමති ආරක්ෂාව 

හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ පුත් ජීවන් තොණ්ඩමන්ට ඇමති ආරක්ෂකයන් 6 දෙනෙකු ලබා දී ඇත්තේ පියා මියගිය වහාම ලබා දී ඇති වරප්‍රසාද ඉවත් කිරීමෙන් තොණ්ඩමන් මහතාගේ පවුලේ අයගේ හිත් රිදීමක් සිදුවිය හැකි නිසා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ නිලධාරියෙක් පැවසීය. ඔහු ඒ බව පැවසුවේ ජිවන් තොණ්ඩමන්…

පුවත්

මහා නාහිමි හමුවීම් කොවිඞ් නිසා නවතී 

  රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොවිඞ්-19 වසංගත තත්වය හේතුවෙන් මල්වතු හා අස්ගිරි මහානාහිමිවරුන් හමුවීමට දේශපාලනඥයන් ඇතුළු ප්‍රභූන්ට ඉඩ ලබා නොදෙන ලෙසට ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දී ඇත. එම දැනුම්දීම අනුව ජුලි 14 අඟහරුවාදා සිට දේශපාලනඥයන් ඇතුළු ප්‍රභූන්ට මල්වතු හා අස්ගිරි මහානාහිමිවරුන් හමුවීමට ඉඩ ලබා දී…

පුවත්

දුමින්ද, චන්ද්‍රසේන නිරෝධායනය මඟහරිති 

  රාජාංගණයේ පළමු කොවිඞ්-19 ආසාදිතයා ලෙස හඳුනාගත් පුද්ගලයා පැමිණි ඇති අවමංගල්‍ය උත්සවයට අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පැමිණීම නිසා ඔවුන්ට ස්වයං නිරෝධායනය වන ලෙස එම ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් උපදෙස් ලබා දී ඇතත් එම උපදෙස් පිළිනොපැද මැතිවරණ කටයුතුවල නියැලෙන බව වාර්තා වේ….

දේශපාලන

සතොස පෝලිමයි ඡන්ද පෝලිමයි එකක් නෙවෙයි- රෝහිණි කුමාරි විජේරත්න 

මාතලේ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි – සමගි ජන බලවේගය රුපියල් පන්දහසේ දීමනාව සහ වියලි ආධාර ඔබේ ප්‍රදේශයේ ජනතාවට සාධාරණ ලෙස ලැබුණාද? ඒ ඒ ග්‍රාමසේවක මහත්මයා සහ සමෘද්ධි නියාමක මහත්වරු මත තමයි මේ ආධාර බෙදීම් තීරණය වෙලා තිබුණේ. හැම වසමකම ඒ හරි ආකාරයෙන් බෙදුණාද කියලා ප්‍රශ්නයක්…

දේශපාලන

හෙට වෙන මහේස්ත්‍රාත්වරයකු ‘ඇඳිරි නීතිය වැරදියැ’යි කිව හැකිය 

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පසුගිය කාලයේ ගිලී සිටි ප්‍රශ්නයකට මඳ අස්වැසිල්ලක් ලබාදෙමින්, ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න, ‘ඇඳිරි නීතිය නීත්‍යනුකූල’ යැයි කිව්වේය. ඒ තීරණයෙන් මහත් සොම්නසට පත් අජිත් රෝහණ මහතා, (ඔහුද නීතිඥයෙකි.) මාධ්‍ය ඉදිරියට පැමිණ, මෙතෙක් කල් ඇඳිරි නීතිය නීත්‍යනුකූල නැතැයි  කියූ අයට හතර අතේ අවලාද…