No menu items!
24.4 C
Sri Lanka
20 May,2024
- Advertisement -

TAG

අනිද්දා

ප‍්‍රගීත් ඉස්සුවාට බුද්ධි නිලධාරීන්ට අධිචෝදනා

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ පළමු වරට පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබාගැනීම සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් 7 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා අධිචෝදනා ගොනු කර ඇත. හෝමාගම...

එම්සීසී භයානක නම් මහින්ද රාජපක්‍ෂ 2008දී ගන්න හැදුවේ ඇයි?

රාජපක්‍ෂ ආණ්ඩුවට එදා නොදුන්නේ මානව හිමිකම් චෝදනා නිසා ජනාධිපතිවරණයට මොහොතකට පෙර මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් එම්සීසී ගිවිසුම ගැන කතාව එළියට පැමිණ...

පෞද්ගලික මාධ්‍ය ගැන කොමිසමේ සාකච්ඡාවක්

පෞද්ගලික මාධ්‍ය ආයතන මැතිවරණ කොමිෂන් සභාවේ උපමාන පිළිනොපැදීම පිළිබඳව ගත හැකි පියවර මොනවාදැයි සොයාබැලීම සඳහා ඔක්තෝබර් 31 වැනිදා මැතිවරණ කොමිෂන් සභාවේදී සාකච්ඡුාවක් පවත්වා ඇතැයි වාර්තා වෙයි. මැතිවරණ කොමිෂන් සභාව...

ජනාධිපතිවරණය සහ ප්‍රතිරෝධක බලයක් ගොඩනැගීම

අප රටේ දැනට ගොඩනැගෙමින් පවතින දේශපාලන තත්ත්වයන් තුළ තීරණාත්මක අවස්ථාවක් වන ඉදිරි මැතිවරණවලදී මෙරට වාමාංශික, ප්‍රගතිශීලී සහ ප්‍රජාතන්ත්‍රවාදී බලවේගවලත්, පුරවැසියන්ගේත් වගකීම කුමක් විය යුතුද?...

රාජපක්ෂලාගේ මැතිවරණ වංචාව ගැන කොමිසම බෝලය පාස් කළාද?

ගෝඨාභය රාජපක්ෂ ඇතුලු රාජපක්ෂ පවුලේ සාමාජිකයන් කිහිපදෙනෙකු ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලැබීමට පෙර, ඇමෙරිකන් පුරවැසිභාවය පමණක් තිබියදී ශ්‍රී ලංකාවේ ඡන්දහිමි නාමලේඛණයට ලියාපදිංචිව සිට ඇත....

රාජපක්ෂලාගේ මැතිවරණ වංචාව ගැන කොමිසම බෝලය පාස් කළාද?

ගෝඨාභය රාජපක්ෂ ඇතුලු රාජපක්ෂ පවුලේ සාමාජිකයන් කිහිපදෙනෙකු ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලැබීමට පෙර, ඇමෙරිකන් පුරවැසිභාවය පමණක් තිබියදී ශ්‍රී ලංකාවේ ඡන්දහිමි නාමලේඛණයට ලියාපදිංචිව සිට ඇත....

ගෝඨා කී පල් බොරුව

ගෝඨාභය රාජපක්ෂ එකිනෙක පට්ටපල් බොරුවක් කියා තිබුණි. ඒ අගෝස්තු 22 වැනිදා පොදුජන පෙරමුණේ පළාත් පාලන නියෝජිතයන් හමුවූ අවස්ථාවේදීය. ඔහු කළ ප්‍රකාශය මෙසේය. ‘මගේ ඇමෙරිකානු...

චීනය ලංකාවෙ කොලණියක් වෙලා මාව චීනෙට යැව්වත් යනවා

ලයනල් ප‍්‍රනාන්දු මහතා ලංකාවේ සිටි ගෞරවණීයම රාජ්‍ය නිලධාරියෙකි. ඞී.ආර්. ඕ. , දිසාපති ආදී තනතුරුවලට අමතරව අමාත්‍යාංශ ගණනාවක ලේකම්වරයෙකු ලෙසද, ආයතන ගණනාවක ප‍්‍රධානියෙකු ලෙසද,...

එජාප සන්ධානය මැයි 1දා එළියට

ඉදිරි මැතිවරණවලට මුහුණදීම සඳහා එජාපය ප‍්‍රමුඛව පිහිටුවන දේශපාලන සන්ධානය සූදානම් බවද, එම සන්ධානය මැයි රැුළියේදී නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කරන බවද එජාප ආරංචි මාර්ග...

නව වැටුප් කොමිසමක්

රාජ්‍ය අංශයේ වැටුප් සහ සේවක සංඛ්‍යාව සමාලෝචනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා  ජනාධිපතිවරයා නව ජාතික වැටුප් හා සේ්වක සංඛ්‍යා කොමිෂන් සභාවක් ස්ථාපිත කර ඇත. එස්. රනුග්ගේ මහතාගේ...

Latest news

- Advertisement -