Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Tag: අනිද්දා

විශේෂාංග

රාජපක්ෂලාගේ මැතිවරණ වංචාව ගැන කොමිසම බෝලය පාස් කළාද? 

ගෝඨාභය රාජපක්ෂ ඇතුලු රාජපක්ෂ පවුලේ සාමාජිකයන් කිහිපදෙනෙකු ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලැබීමට පෙර, ඇමෙරිකන් පුරවැසිභාවය පමණක් තිබියදී ශ්‍රී ලංකාවේ ඡන්දහිමි නාමලේඛණයට ලියාපදිංචිව සිට ඇත. ඒ පිළිබඳව සන්ඬේ ඔබ්සර්වර් පුවත්පත මුලින් හෙළිදරව් කළේය. ඉන්පසුව අනිද්දා පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ ලසන්ත රුහුණගේ ඒ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි…

විශේෂාංග

ගෝඨා කී පල් බොරුව 

ගෝඨාභය රාජපක්ෂ එකිනෙක පට්ටපල් බොරුවක් කියා තිබුණි. ඒ අගෝස්තු 22 වැනිදා පොදුජන පෙරමුණේ පළාත් පාලන නියෝජිතයන් හමුවූ අවස්ථාවේදීය. ඔහු කළ ප්‍රකාශය මෙසේය. ‘මගේ ඇමෙරිකානු පුරවැසිභාවය තවම ඉවත්කරගෙන නෑ කියලා බොරු මතයක් යවලා තියෙනවා. මම මේ අවුරුද්දේ අප්‍රේල් මාසයේ 17 වැනිදා මට ඇමෙරිකානු තානාපති කාර්යලයෙන් පුරවැසිභාවය…

විශේෂාංග

චීනය ලංකාවෙ කොලණියක් වෙලා මාව චීනෙට යැව්වත් යනවා 

ලයනල් ප‍්‍රනාන්දු මහතා ලංකාවේ සිටි ගෞරවණීයම රාජ්‍ය නිලධාරියෙකි. ඞී.ආර්. ඕ. , දිසාපති ආදී තනතුරුවලට අමතරව අමාත්‍යාංශ ගණනාවක ලේකම්වරයෙකු ලෙසද, ආයතන ගණනාවක ප‍්‍රධානියෙකු ලෙසද, විදේශ තානාපතිවරයෙකු ලෙසද ඔහු සේවය කර ඇත. ඔහුගේ ජීවන අත්දැකීම් ගැන ඔහු සමඟ සංවාදයකට එක්වුණෙමු. බරපතල වගකීම් හිස දරා සිටි කාලවල වුව…

පුවත්

එජාප සන්ධානය මැයි 1දා එළියට 

ඉදිරි මැතිවරණවලට මුහුණදීම සඳහා එජාපය ප‍්‍රමුඛව පිහිටුවන දේශපාලන සන්ධානය සූදානම් බවද, එම සන්ධානය මැයි රැුළියේදී නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කරන බවද එජාප ආරංචි මාර්ග ප‍්‍රකාශ කරයි. මෙම සන්ධානයට දැනට එජාප පෙරමුණ සමග සිටින සියලූම පක්ෂ එකතු වී සිටින බවද, ඉදිරියේදී ශ‍්‍රීලනිපයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ප‍්‍රමුඛ කණ්ඩායමක්…

පුවත්

නව වැටුප් කොමිසමක් 

රාජ්‍ය අංශයේ වැටුප් සහ සේවක සංඛ්‍යාව සමාලෝචනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා  ජනාධිපතිවරයා නව ජාතික වැටුප් හා සේ්වක සංඛ්‍යා කොමිෂන් සභාවක් ස්ථාපිත කර ඇත. එස්. රනුග්ගේ මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කොමිෂන් සභාවේ ලේකම් ලෙස අනුර ජයවික‍්‍රම මහතා පත්කර ඇත. එහි සෙසු සාමාජිකයන් වන්නේ සී.පී. සිරිවර්ධන,…

පුවත්

මිරිජ්ජවිල ව්‍යාපෘතිය මුදල් විශුද්ධිකරණයක්ද? 

ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් පසුගිය දා මුල්ගල තබන ලද හම්බන්තොට මිරිජ්ජවිල තෙල් පිරිපහදු ව්‍යාපෘතිය මුදල් විශුද්ධිකරණයට අරමුදල් සපයන අළු ලේඛනයෙන් බැහැර වීම සදහා ශ‍්‍රී ලංකාව දරන උත්සහයට සෘණාත්මක බලපෑමක් ඇති කරන බව ට‍්‍රාන්ස්පේරන්සි ඉනටර්නැෂනල් ශ‍්‍රී ලංකා ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. එම ව්‍යාපෘතියේ ප‍්‍රධාන අයෝජකයා වන…

පුවත්

මධුෂ් ඇතුළු සගයෝ පිටුවහල් 

පසුගිය පෙබරවාරිහිදී ඩුබායි පොලීසිය අත්අඩංගුවට ගනු ලැබූ මාකඳුරේ මධුෂ්, අමල් පෙරේරා ඇතුළු පිරිස මෙරටට පිටුවහල් කරන්නට ඩුබායි අධිකරණය තීරණය කර ඇතැයි දැනගන්නට ලැබේ. මත්ද්‍රව්‍ය භාවිත කළායැයි චෝදනා කරමින් අත්අඩංගුවට ගනු ලැබූ මෙම පිරිස ශ‍්‍රී ලංකා රජයයේ බලවත් ඉල්ලීම මත  මෙලෙස පිටුවල් කරන්නට තීරණය කර ඇතැයි…

පුවත්

අපේක්ෂකයා මම රනිල් පෙන්වයි 

ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් පේ‍්‍රමදාස අගමැති අපේක්ෂකයා බවට කරමින් රනිල් වික‍්‍රමසිංහ එම තරගයට එනු ඇතැයි එම පක්ෂයේ මන්ත‍්‍රීවරු බොහෝ දෙනෙක් විශ්වාසය පළ කරති. රනිල් වික‍්‍රමසිංහ මහතාගේ උපන්දිනය නිමිත්තෙන් මාර්තු 25 වැනි දින සාදයක් අරලියගහ මැදුරේ පැවැත්වුණු අතර එහිදී වික‍්‍රමසිංහ මහතාගේ දේශපාලන ජීවිතය පිළිබඳව සැකසූ කෙටි වාර්තා…