No menu items!
21.5 C
Sri Lanka
17 June,2024
- Advertisement -

TAG

අනිද්දා පුවත්පත

ජනාධිපති, ආරක්‍ෂක ලේකම්, ආගමන විගමන පාලක යන සියල්ලන් දැන සිටි ඩයනාගේ බොරුව

ඩයනා බි්‍රතාන්‍ය පුරවැසියෙකු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයිඅභියාචනාධිකරණයේ බහුතර තීන්දුව වැරදි බව ඔප්පු වේමන්ත්‍රී ධුරය අහෝසියිඩයනා අත්අඩංගුවට ගන්න සීඅයිඩීයට පුළුවන් ‘ඩයනා බි්‍රටිෂ්’ යනුවෙන් අනිද්දා පුවත්පත හෙළිදරව්...

දැන් රටේ පව – පින තීරණය කරන්නේ සර්වබලධාරී ටිරාන් අලස්ද?

අලස් ඇමතිකමෙන් ඉවත් කරන ලෙස නීතිඥ සංගමය කියයි.රාඩා නඩුවේදී ටිරාන් නීතිඥවරුන්ට කීයක් ගෙව්වාද? අප්‍රේල් 27 වැනිදා පැවැති ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක සභා රැස්වීමේදී, මහජන...

මහජනයා පීඩාවට පත්කරමින් පාරවල් වසා මැයි දින සංදර්ශන පැවැත්වීම

දිනය අප්‍රේල් 25 බ්‍රහස්පතින්දාය. ස්ථානය කොළඹ මාලිගාවත්ත ප්‍රදීපා මාවතේ පීඩී සිරිසේන ක්‍රීඩාංගණය ඉදිරිපිටයි. එහි මාර්ගය දෙපසට බෙදා ඇති මැද බැමි තීරුවේ ඇති විදුලි පහන්...

තවමත් රඟදෙන පාස්කු නාටකය..!

ඇත්ත චුදිතයන් කවුද සොයාගැනීමට අවශ්‍ය නම්,අබුහින්ද් ගැන හොයන්නසාරා ජස්මීන් ගැන හොයන්නසොනික් සොනික් ගැන හොයන්නජමීල්ට පැමිණි ඇමතුම ගැන හොයන්න විපක්ෂය විසින් ගෙන ආ යෝජනාවකට අනුව, පාස්කු...

මැතිවරණ සමයේ අවිනිශ්චිතතා සහ ආචාර්ය ඒ ටී ආරියරත්නගේ අභාවය

දැනට පෙනෙන දේශපාලන සංඥාවලට අනුව ජනාධිපතිවරණය සැප්තැම්බර් මස අගදී පමණ පවත්වන්නට ඉඩ තිබේ. ඒ සඳහා තවත් තිබෙන්නේ මාස පහක් වැනි කෙටි කාලයකි. ඒ නිසාම...

කයිවාරු කන්දක් විලිලා මී පැටියෙකු බිහි කිරීම හෙවත් ලංවිම සමාගම්වලට කැඩීම

ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම හෙවත් එහි කටයුතු සමාගම් කිහිපයක් යටතට පත්කර ඒවායේ කොටස් අයිතිය පෞද්ගලික අංශයට ලබාදීම සඳහා ඉදිරිපත් කර ඇති ශ්‍රී...

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ඉල්ලකය වරදවාගත්, අදමිටු , අසම්පුර්ණ ලියවිල්ල – දෙවැනි කොටස

‘හොඳම පාසල ළඟම පාසල’ යැයි දේශපාලන සටන් පාඨයක් පසුගිය කලක පැවතියේය. එසේ වුවත් මේ සටන් පාඨය පැවසුවන් තමන්ගේ හා තම හිතවතුන්ගේ දරුවන් යැව්වේ හොඳම...

2023 සුරා බදු රුපියල් බිලියන 1.1ක් තවම අයකරගෙන නෑ

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1.1ක් බව ක්‍රම හා විධි පිළිබද කාරක සභාවේදී අනාවරණය වී ඇත. ඒ...

රාජ්‍ය සමඟ සහවාසයේ නොයෙදුණු මුල් බුදුදහම – වායාම

‘වායාම’ අපට පෙනීයන්නේ විවිධාකාරයේ එකතු කිරීම්, මකා දැමීම් හේතුවෙන් හටගත් කඩතොලුවලින් ගහණ වූ ලංකා ඉතිහාසයේ එක් නිශ්චිත පෙදෙසකට (එක තැනකට) පමණක් එල්ල කළ විදුලි...

මම ඔස්ටින් : සිවිල් සේවයේ වැදගත් අතීතය වෙත ඇරුණු කවුළුවක්

ලංකාවේ මෑත අතීතය සහ වර්තමානය වනාහි මඩ ගොහොරුවකි. ඒ ගොහොරුව අතීතයේ ම තාර්කික නිෂ්පාදනයකි. ඒ අවාසනාවන්ත මෑත අතීතය නිරාකරණය කර ගැනීමට ප්‍රකට සිවිල් සේවකයෙකු...

Latest news

- Advertisement -