No menu items!
23.6 C
Sri Lanka
8 December,2024
- Advertisement -spot_img

CATEGORY

සමවැහි රේඛාව

තමා අහිමි වූ මිනිසුන්ගේ සනාතන අරගලය

එකම රූපකාය හිමි හත් දෙනෙකු බැගින් මිහිපිට සිටිතියි යන මතය විද්‍යාත්මක බව කියවෙතත් ඇතැමෙක් එය මිථ්‍යාවකියි බැහැර කරති. ලෝක ජනගහණය බිලියන අටකට ආසන්න ය....

තමා අහිමි වූ මිනිසුන්ගේ සනාතන අරගලය

එකම රූපකාය හිමි හත් දෙනෙකු බැගින් මිහිපිට සිටිතියි යන මතය විද්‍යාත්මක බව කියවෙතත් ඇතැමෙක් එය මිථ්‍යාවකියි බැහැර කරති. ලෝක ජනගහණය බිලියන අටකට ආසන්න ය....

අරින්න දොර! මං ඇවිත් ඉන්නෙ ඔබ වෙනුවෙන්

අරින්න දොර! මං ඇවිත් ඉන්නෙ ඔබ වෙනුවෙන් කලා නිර්මාණයක් විශිෂ්ට එකක් වීම සඳහා සකලාංශයන්ගෙන් මිඅපූර්ව’ එකක් විය යුතු ද?  උච්ච ස්වර අතර මේ පැනය කොඳුරන...

කොටියා මැව්වෙත් බැටළුවා මැවූ ඔහු ම ද?

ලක්ෂාන්ත අතුකෝරල කෝමළ ‘නි’ මුල් කොට ගත් ලාල් හෑගොඩගේ අභිනව කවිතා මෙලඩියෙන් දෙදින වේදනාවක් තනුක වෙමින් පවතී. මා සිටියේ කොවිඩ්-19 කූඩුවෙන් එබී පිටු විහිදුවන පත්තරය...

නොවැටහීමේ සළුපට පැටළුණු ආදර පින්තූරය

අත ඇල්ලීමකින්, වැළඳ ගැනීමකින් හෝ සිපගැනීමකින් කෙනෙකු හඳුනා ගත හැකි ද?; දෙදෙනෙකු එතරම් සමීප වන විටෙක පවා ඔවුන් එකිනෙකාගේ සිතුවිලි දුරස්ථ තීර්ථයන් කරා ඉගිල...

කරුණු පෞරුෂයන්ගෙන් වර්ණ ගැන්වෙනවා

කරුණු සහ දේවල් පිළිබඳව ඔබත්, මාත්, අනෙකාත් වෙන් වෙන්ව දරන අදහස් එකිනෙකට සමාන නොවේ. යම් සිදුවීමක් හෝ කාරණාවක් පිළිබඳ අර්ථ දැක්වීම් ද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්...

දුරාතීතෙක හිත නවත්තන චිත්ත කම්පන සිත්තමක්

මා කුඩා කල අප නිවසේ බිත්තියක එල්ලා තිබූ රාමු කළ සිතුවමක් විය. මෑත දිනෙක වෙනත් තැනකදී නැවතත් ඒ සිතුවම දකින්නට ලැබිණි. මා...

නගරෝද්‍යාන, සූර්යාලෝක සහ සන්ධ්‍යාලිංගන

තද අව් රැුසින් පෙලෙමින් සිටින විටෙක මෘදු වළාකුළක් පැමිණ සූර්යයා ආවරණය කර සිහිල් පොද වැස්සක් අප දෙසට විසි කරද්දී දැනෙන්නේ කවරාකාර මිහිරියාවක් ද? ...

අනෙක් අයට නොපෙනෙන ආශ්චර්යයක්

ඉතාලියේ වෙරෝනා නගරය තවමත් නූතන රෝමියෝලාගේ සහ ජූලියට්ලාගේ පැතුම් සහ හසුන්වලින් වැසී යයි. ජූලියට් හමුවීමට රෝමියෝ රාත‍්‍රියේ පිවිසුණු ඉහළ මාලයේ ඇතුළු ගෘහ සඳළුව...

මං ඇය වෙනුවෙන් චිත‍්‍ර අඳිනවා

ඇමරිකා එක්සත් ජනපදයේ තිස්පස් වැනි ජනාධිපතිවරයා වූ ජෝන් එෆ්. කෙනඩිගේ ප‍්‍රකාශයක් සිංහල අකුරින් ලියමි. ”අතීතයේදී හෝ වර්තමානයේදී වේවා, අනාගතයේදී වේවා මිනිසාගේ...

Latest news

- Advertisement -spot_img