No menu items!
28.5 C
Sri Lanka
22 June,2024
- Advertisement -

CATEGORY

පුරවැසියා

ශ්‍රීලනිපය එය කරනු ඇතිද?

දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කිරීම සඳහා නව කැබිනට් මණ්ඩලය සිය මුල්ම හමුවේදී අනුමැතිය ලබාදී ඇත. 19 වැනි සංශෝධනය අහෝසි...

පාර්ලිමේන්තුව කැඳවන්නේ කවදාද?

දැන් තිබෙන තත්වය අනුව අගෝස්තු 05 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙනු ඇත. කිසිවකුට බලය ලබා දී නැති හා දියාරු වූවත් මැතිවරණයට අදාළ සෞඛ්‍ය පිළිවෙත් සම්බන්ධයෙන්...

නීතිපති භූමිකාව කා වෙනුවෙන්ද?

පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයක් පැවැත්වීම සඳහා ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා පාර්ශ්ව කිහිපයක් පවරා ඇති මූලික අයිතිවාසිකම්...

බිල්ලන් මවන දේශපාලනය

ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙකම බලයට පැමිණීම සඳහාත් බලය රැකගැනීම සඳහාත් බිල්ලන් මැවීම යහමින් කර තිබේ. එම ප්‍රධාන දේශපාලන ධාරාවන්ට සම්බන්ධ වී සිටින...

විපක්ෂයේ කාර්යභාරය කුමක්ද? එය කෙරෙමින් පවතීද?

විපක්ෂයේ කාර්යභාරය කුමක්ද? මේ දිනවල අපට නැගෙන ප්‍රශ්නවලින් ප්‍රධාන එකක් වන්නේ එයය. ආණ්ඩුව කරන සියලූ දේට විරුද්ධ වීමවත් ආණ්ඩුව කරන සියලූ දේට එකඟ වීමවත්...

ශී‍්‍රලනිපය වෙන්ව හා එජාපය එක්ව තරග කිරීම

පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා නාමයෝජනා බාරගැනීම තවත් දිනකින් ආරම්භ වී එතැන් සිට සතියක කාලයකින් අවසන් වීමට නියමිතය. ඒ අතරතුර කාලයේදී රටේ ප‍්‍රධාන ප‍්‍රවාහයේ දේශපාලන පිටිය තුළ...

හතරවැන්නා වුවහොත් අවිනිශ්චිත වන ජවිපෙ

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පවරා ඇති බලතල යටතේ නියමිත කාලයට මාස හයකට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ. නාමයෝජනා දින වකවානු හා මැතිවරණ දිනයද ප‍්‍රකාශයට පත්කර තිබේ. ශ‍්‍රී ලංකා...

පොහොට්ටුව තුළ දියවෙන ශ‍්‍රීලනිපය

දෙපාර්ශ්වයේ ප‍්‍රකාශකයන් කියූ හා අනුමාන කළ දේවල් බොරු බවට පත්කරමින් පොහොට්ටු පක්ෂයත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් අතර දේශපාලන සන්ධානය මැතිවරණ කොමිසමේ අනුමැතියට යොමුකර...

සජිත්, මංසන්ධියකට රැුගෙන ආ දේශපාලන සන්ධානය

අපේ ජාතික පෙරමුණ නම් වූ ලියාපදිංචි පක්ෂයේ අයිතිය සජිත් පේ‍්‍රමදාස පාර්ශ්වය ලබාගෙන ඇති අතර දැන් එහි නම වන්නේ සමගි ජාතික බලවේගයයි. එම පක්ෂයේ...

කතාවලින් නොවැසිය යුතු සංකේතාර්ථ

හැත්තෑදෙවන ජාතික නිදහස් දින සමරුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිදුකළ කථාව ඔහුව විවේචනය කළ අයගේ පවා ප‍්‍රශංසාවට භාජනය වී තිබේ. එමෙන්ම ජාතික නිදහස් දින...

Latest news

- Advertisement -