No menu items!
23.4 C
Sri Lanka
6 November,2026

චමින්ද කුලරත්නගේ පෙත්සම සලකා බැලීම නොවැම්බර් 17 දක්වා කල් තබයි

Must read

පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතාගේ වැඩ තහනම් කිරීමට එරෙහිව කථානායකවරයාට එරෙහිව ගොනු කර ඇති පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර සලකා බැලීම නොවැම්බර් 17 වැනිදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද (6) නියෝග කළේය.

අද පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා සිය කරුණු දැක්වීම අවසන් කර තිබුණු අතර ඉන් අනතුරුව පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර සලකා බැලීම නොවැම්බර් 17 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කළේය.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි