No menu items!
21.6 C
Sri Lanka
15 July,2025
- Advertisement -spot_img

AUTHOR NAME

තිසරණී ගුණසේකර

45 POSTS
0 COMMENTS

ලංකාවේ මාලිමාව

තිසරණි ගුණසේකර පාලකයන් මැතිවරණ නීති හිතුමනාපයට උල්ලංඝනය කිරීමත්, නීති රැකීමට සිටින නිලධාරීන් ඒ නොදැක්කා මෙන් සිටීමත් ලංකා දේශපාලනය තුළ සාමාන්‍යයෝය. 2024 ජනපතිවරණ ව්‍යාපාරය තුළ ආරක්‍ෂක...

අනාගතය නිමවන අතීත අවතාර

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිවරයා ‘දේශීය සම්පත්’ රැකගැනීමේ ශුද්ධවූ සටනේ රණ හඬ නැගීය. ඒ ගතවූ සතියේය. 2022 මාර්තු මස උග්‍රවන විදෙස් විනිමය අර්බුදයට පිළියමක් ලෙස...

69 ලක්‍ෂයේ අබිරහස

නැතිවූ යමක් සොයාගැනීම සඳහා විවිධ අද්භූත බලයන්ගේ පිහිට පැතීම ලොව සියලු ශිෂ්ටාචාරයන්ට පොදු සිරිතකි. 21 වන සියවසේ වුවද මෙම සිරිත වියැකී නොමැත. ආගිය අතක්...

වැරදුණේ කොතැනද?

පකිස්ථානයේ ලාහෝර් නුවර කාන්තාවක වියරු ජනකායක් විසින් මරාදැමීමට තැත් කෙරුණු පුවතක් මෙම සතියේ වාර්තා විය. ඇය ඇඳ සිටි ඇඳුමේ අරාබි අකුරුවලින් නිර්මාණය කර තිබූ...

භික්‍ෂු දේශපාලනයේ හා ‘රණවිරු’ දේශපාලනයේ අනාගතය

පාර්ලිමේන්තු කමිටු රැස්වීමක් අතරතුර චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයාට තර්ජනය කිරීම සම්බන්ධයෙන් ඔහුගෙන් සමාව ඉල්ලන්නැයි පාර්ලිම්න්තු වරප්‍රසාද කමිටුව ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතාටත් යුද...

මර්දන මිරිඟුවේ සිට ගැලවුමේ සිහිනය දක්වා

කොවිඩ් වසංගතයට මුහුණ දීම සඳහා ලංකාව වසා දැමුණ් 2020 මාර්තු 15 දාය. ඉන් දෙසතියකට පසු පොලිස් මාධ්‍ය ඒකකය සියලුම මාධ්‍යයන්ට නිවේදනයක් නිකුත් කළේය. ‘කොවිඩ්...

ඇති – නැති හා නැති – බැරි : යළි සිතීම

2024 වසර උදා වූයේ වැට් බද්ද ඉහළ යාමත්, ඊට සමගාමීව ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල වැඩිවීමත් සමගය. මෙම මිල වැඩිවීම සමස්ත ලාංකිකයන්ටම බලපෑවද...

ජනාධිපති වරයා, වරණය හා ක්‍රමය

2020දී ඇමරිකානු ඩිමොක්‍රටික් පක්‍ෂයේ ජනපති අපේක්‍ෂකත්වයට තරග කරන විට ජෝ බයිඩන් තමන්ව හැඳින්වූයේ පරම්පරා දෙකක් යා කරන පාලමක් ලෙසය. තමන්ගේ අරමුණ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපතිවරයා...

අවුකන පුවතේ ලංකාව

යම් සමාජයක පුද පූජා විධි (religious rituals) තුළින් ඒ සමාජයේ ස්වභාවය පිළිබඳව ඉඟි කෙරෙන බව මානව විද්‍යාඥයන්ගේ මතයයි. විශේෂයෙන්ම සංස්කෘතික මානව විද්‍යාව (Cultural anthropology)...

ගිනි පෙනෙල්ලලෙන් බැට කා කණාමැදිරියාට (පමණක්) බය වීම

සෞර ග්‍රහ මණ්ඩලයේ කේන්ද්‍රය පෘථිවිය නොව සූර්යයා බවත්, පෘථිවිය නිශ්චලව තිබෙන අතර සූර්යයා පෘථිවිය වටා කැරකෙන බවත් අදහන මිනිස්සු 21 වන ශතවර්ෂයේද එමට වෙති....

Latest news

- Advertisement -spot_img