Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Author: ගාමිණි වියන්ගොඩ

යහපාලනය, දණ්ඩමුක්තියේ ක්ෂේම භූමියක්? 

දණ්ඩමුක්තිය යනු, දඬුවමක් නොවිඳ වරදක් කිරීමට කෙනෙකුට ලැබෙන වරප‍්‍රසාදයයි. මෙය රටේ සාමාන්‍ය ජනතාව භුක්ති විඳින වරප‍්‍රසාදයක් නොවේ. බලපුළුවන්කාරයන්ට, විශේෂයෙන් බල කේන්ද්‍රය සමග සෘජු හෝ වක‍්‍ර සම්බන්ධතා ඇති පුද්ගලයන්ට, ඉහත කී දණ්ඩමුක්ති වරප‍්‍රසාදය ලැබෙයි. සරළ උදාහරණ කිහිපයකින් දක්වතොත්, බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ වැනි දේශපාලඥයන්ට සහ…

ගෝඨාගේ අලූත්ම මුට්ටිය: අස්ගිරියේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි 

  විනාශය, ඝාතනය සහ අමානුෂිකත්වය හැරුණු කොට හිට්ලර්ට ආරෝපණය කළ හැකි වෙන කිසි චරිතාංගයක් හෝ දේශපාලනික ලක්ෂණයක් හෝ නැත. කොටින්ම, තව කෙනෙකුට අනුකරණය කිරීමට සුදුසු කිසිවක් නැත. ඔහු මොන පැත්තකට හරවා බැලූවත්, ඔබට පෙනෙන්නේ ඝාතකයෙකි. උන්මත්තකයෙකි. අමනුස්සයෙකි. මීට වෙනස් ඕනෑම අර්ථයක් හිට්ලර් නැමැති නාමයේ ඇතොත්…