No menu items!
21.9 C
Sri Lanka
30 April,2025
- Advertisement -spot_img

AUTHOR NAME

ගාමිණි වියන්ගොඩ

176 POSTS
0 COMMENTS

ජේ. ආර්. යනු යුග පුරුෂයෙකු බව අනුර කුමාරත් සනාථ කරාවිද?

ජේ. ආර්. ජයවර්ධන ලංකාවේ සමාජාර්ථික-දේශපාලනික සිතියම අලුතෙන් ඇන්දේය. ඒ, තීරණාත්මක තීන්දු දෙකක් ගැනීමෙනි. එකක්, විවෘත ආර්ථිකය ලංකාවට හඳුන්වා දීමයි. දෙවැන්න, ලංකාවට විධායක ජනාධිපති ආණ්ඩු...

සකල රාජ්‍ය නිලධාරීන් දේශබන්දු තෙන්නකෝන්ගෙන් “උගත මනා ශිල්පයමයි මතු රැකෙනා” – ගාමිණී වියන්ගොඩ

දේශපාලනඥයන්ගේ ගැත්තෙකු වීම සඳහා රටේ පවතින නීතියත්, ස්වකීය ආත්මගරුත්වයත් බිල්ලට දෙන නිලධාරියෙකු බොහෝවිට අවසන් වන්නේ, එකී දේශපාලනඥයන්ගේ සියලු නොපනත්කම්වලට වන්දි ගෙවන අසරණ වින්දිතයෙකු බවට...

ටියුෂන් පංතියේ විකෘති කාමය – ගාමිණී වියන්ගොඩ

පසුගිය දින කිහිපය තිස්සේ සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝ දර්ශන කිහිපයක්, වැදගත් කාරණයක් සාකච්ඡා කිරීමට යෝග්‍ය නිමිත්තක් සපයයි. මේ කියන වීඩියෝ දර්ශන රූපගත කර...

නැවත නැවතත් ඝාතනය වෙන අසරණ ලසන්ත – ගාමිණී වියන්ගොඩ

බලධාරීන් විසින් සිදු කරනු ලබන දේශපාලනික ඝාතන ඉඳුරා අනර්ථකාරී වන්නේ එකී ඝාතනයේ වින්දිතයාට පමණි. ඝාතකයෝ හැමදාමත් නිරුපද්‍රිත වෙති. විජය කුමාරණතුංග, රිචඩ් ද සොයිසා, ධර්මරත්නම්...

අත්අඩංගුවට ගැනීමේ සහ ඇප දීමේ සංදර්ශන – ගාමිණි වියන්ගොඩ

සතුරා විනාශ කිරීම හෝ දුර්වල කිරීම අරමුණු කරගෙන දියත් කෙරෙන ඇතැම් ක්‍රියාන්විතයන් අවසන් වන්නේ සතුරා ශක්තිමත් කිරීමෙනි. විටෙක, පණඅදින සතුරෙකුට පවා එවැනි ක්‍රියාන්විතයකින් අලුතෙන්...

උත්තරයක් විය යුතු විපක්ෂය ප්‍රශ්නයක් වීම

යුද්ධය අවසන් වී අවුරුදු පහළොවකුත් අවසන් ය. එහෙත් යුද්ධය විසින් ඇති කළ චෛතසික ඌරුව තවම එසේමයි. ජාතික ආරක්ෂාව ගැන ඇති ‘බිය’ ජනතා සන්තානය පතුලේ...

දින 100 අත්දැකීම් සමග ඉදිරිය බැලීම

වාමාංශික පක්ෂයක් ලංකාවේ පූර්ණ රාජ්‍ය බලය අත්පත් කරගත් වසර වශයෙන් 2024 ඉතිහාසගත වෙනු ඇත. අපේ වාමාංශික ව්‍යාපාරය රාජ්‍ය බලය ලබාගැනීමට ගත් උත්සාහයේ ඉතිහාසය වසර...

අසෝක රන්වල සහ “ආචාර්ය” සන්නිය

  ගාමිණී වියන්ගොඩ / අවරදිග ආවර්ජනා අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ‘මාලිමා’ ආණ්ඩුව, තමන් විසින් කතානායක ධුරය සඳහා තෝරා පත්කරගත් අසෝක රන්වල පිළිබඳ සිද්ධියේදී කටයුතු කළ ආකාරය...

අලි සබ්රිගේ ටයර් දානය සහ දූෂිත දේශපාලන සංස්කෘතිය

ගාමිණී වියන්ගොඩ / අවරදිග ආවර්ජනා මැතිවරණයෙන් පරාජය වූ කෙනෙකු මැතිවරණයේදී දුන් පොරොන්දුවක් අකුරටම ඉටු කළ අවස්ථාවක් ගැන පසුගිය දා වාර්තා විය. මැතිවරණයකින් ජයගන්නා පුද්ගලයන් මැතිවරණ...

‘මාලිමාවේ’ බහුතර ආණ්ඩුවක් සමග ශක්තිමත් විපක්ෂයක් වෙනුවෙන්

ගාමිණී වියන්ගොඩ / අවරදිග ආවර්ජනා එළැඹෙන මැතිවරණයේදී මොන හේතුවක් නිසාවත් නොකළ යුතු දේවල් දෙකක් තිබේ. එකක් වන්නේ, ‘මාලිමාව’ නොවන පක්ෂයකින් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවස්ථාව සැලසීමයි....

Latest news

- Advertisement -spot_img