No menu items!
23.3 C
Sri Lanka
20 April,2024

යෝෂිත රනිල්ගේ සහායට

Must read

විදෙස්ගතව සිට මෑතකදී ලංකාවට පැමිණ ඇති යෝෂිත රාජපක්ෂගේ සහාය රනිල් වික්‍රමසිංහට ලැබී ඇතැයිද ඔහු මේ වනවිට රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිවරණ ප්‍රචාරක වැඩපිළිවෙළට සහාය දෙමින් සාගල රත්නායක සමග එකතුව කටයුතු කරමින් ඇතැයි අනිද්දා වෙත කරුණු වාර්තා වෙයි.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයෙන් පසුව යෝෂිත රාජපක්ෂ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරගකරනු ඇතැයිද කරුණු වාර්තා වෙයි.

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි