19.4 C
Sri Lanka
30 November,2022

ගෝඨා හැර ඕනෑම කෙනෙක් : විගී

Must read

පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ හැර වෙන ඕනෑම අපේක්ෂකයෙකුට කොන්දේසි සහිතව තම කණ්ඩායම සහයෝගය ලබා දීමට කැමැත්තෙන් සිටින බව උතුරු පළාත් සභාවේ හිටපු මහ ඇමති සී.වි. විග්නේෂ්වරන් අනිද්දාට පැවසීය.

දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳා දීමට එකඟවන බවට ලිඛිතව පොරොන්දු වූවහොත් පමණක් ගෝඨාභය රාජපක්ෂට එරෙහි අපේක්ෂකයාට සහයෝගය දෙන බව ඔහු කීය. ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ කවුරුදැයි දන්නා කිසිදු දෙමළ ජාතිකයෙකු ඔහුට සහයෝගය දෙමින් ඡන්දය ලබා නොදෙන බවත් යුද්ධ සමයේ දී අහිංසක මිනිසුන් මිය යාම පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ සහ ශවේන්ද්‍ර සිල්වාත් වගකිව යුතු බව ඔහු කීය.■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි