No menu items!
23.3 C
Sri Lanka
25 May,2024
- Advertisement -

TAG

sri lankan politics

එජාපයෙන් යන්නේ නැහැ සජිත් පොරොන්දු වෙලා

එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් නොවන බවත්, රනිල් වික‍්‍රමසිංහ මහතා සම`ග එක`ගතාවක් ඇති කරගෙන මහ මැතිවරණයට ඉදිරිපත් වෙන බවත් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස තමන්ට පොරොන්දු වී ඇතැයි එක්සත්...

වෝහාරික විගණනයට වෝහාරික විගණනයට කබ්රාල් බය වාර්තාව කියවපු නිසාද?

හිටපු මහබැංකු අධිපතිවරයෙකු වන, අගමැතිවරයාගේ උපදේශකවරයෙකුද වන අජිත් නිවාඞ් කබ්රාල් මහතා ජනවාරි 07 වැනිදා ‘දිවයින’ පුවත්පතේ පිටුවක් පුරා ලියා ඇති දීර්ඝ ලිපියක් මගින්...

කථානායක නැවත නීතිපතිගෙන් අහයි

බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ වෝහාරික විගණන වාර්තා නිකුත් කිරීම පිළිබඳව කතානායක කරූ ජයසූරිය මහතා නැවත වතාවක් නීතිපතිවරයාගේ මතය විමසා ඇතැයි පාර්ලිමේන්තුවේ ආරංචිමාර්ග පවසයි.  පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වෙත වාර්තා නිකුත් කිරීම...

ඇමෙරිකන් ගිවිසුම් අහෝසියට අපි ඡන්දය දෙනවා : බිමල්

ශ‍්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර අත්සන් කර ඇති සෝෆා සහ ඇක්සා ගිවිසුම් අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ඒමට මැදිහත් වන ලෙසත්, ජනතා විමුක්ති පෙරමුණ එම යෝජනාවට...

සී.අයි.ඞී. විදෙස් තහනම බොරුවක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 704 දෙනෙකුගේ විදේශ ගමන් තහනම් කර ඇති බව පසුගිය කාලයේ මාධ්‍ය වාර්තා පළවී තිබුණද, සත්‍ය වශයෙන්ම එවැනි විදේශ ගමන් තහනමක් සිදුව නැති බව...

වර්තමනා ආණ්ඩුව පුස් වෙඩිල්ලක්

පාඨලී චම්පික රණවක වර්තමාන ආණ්ඩුවට මේ වෙනකොට සති හයක් පමණ වෙනවා. මේ කාලය තුළ ඔවුන්ගේ ආණ්ඩුකරණය පිළිබඳව ඔබට තිබෙන අදහස කුමක්ද? සරලවම ගත්තොත් රජයේ...

තනියම ඉල්ලන ලෙස ශ‍්‍රීලනිපට ඉල්ලීම්

පොහොට්ටුවෙන් ඉල්ලුවෝත් පන්ත්‍රිකම් නැතිවේවිලූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මහමැතිවරණයට තනිව ඉදිරිපත් විය යුතු බවට පක්ෂයේ ප‍්‍රාදේශීය මට්ටමේ නායකයන්ගෙන් ඉහළ ඉල්ලූමක් ඇතැයි අනිද්දා සමඟ අදහස් දැක්වූ ශ‍්‍රීලනිප...

විජයදාසගේ සංශෝධනවලට මහින්ද කැමති නෑ

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජයදාස රාජපක්ෂ පෞද්ගලික මන්ත‍්‍රී පනත් කෙටුම්පතක් ලෙස ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනා දෙකට අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු පොදුජන පෙරමුණේ නායකයන් පිරිසක් එකඟ නැතැයි...

ශානි වෙනුවෙන් මාධ්‍ය සංවිධාන කළ ඉල්ලීම්වලට පිළිතුරු නැහැ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ ස්ථාන මාරුව ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස මාධ්‍ය සංවිධාන කළ ඉල්ලීම පිළිබඳව සාකච්ඡුා නොකර ජාතික...

අලූත් ආණ්ඩුවේ තීරණයක් පළමු වරට නීතිය ඉදිරියේ අභියෝගයට ලක්කෙරෙයි

අසාධාරණ ලෙස තමා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සිට ගාල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිගේ පෞද්ගලික සහකාර හැටියට මාරුකර යැවීමෙන් තමාගේ මූලික අයිතිවාසිකම් කඩකළේයැයි කියමින් අපරාධ පරීක්‍ෂණ...

Latest news

- Advertisement -