No menu items!
23.1 C
Sri Lanka
25 May,2024
- Advertisement -

TAG

news

නායකත්වයේ දිගටම ඉන්න රනිල් තීන්දු කරලා

ඉදිරි මහමැතිවරණයට පෙර එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් නොවී, ඉදිරියටත් පක්ෂ නායකත්වයේ රැුඳී සිටීමට එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා තීන්දු කර ඇති බවත්,...

දූරකථන නිරීක්ෂණ නීතියට පිටින්ද?

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකත් අනිවාර්ය නිවාඩු යවන ලද පොලිස්පති පූජිත් ජයසුන්දරත් අතර සිදුවූවායැයි කියනු ලබන දූරකථන සංවාදවලට අදාළ දූරකථන ඇමතුම් වාර්තා...

පැහැරගෙන යෑම ගැන අයිතිවාසිකම් පෙත්සමක්

කොළඔ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත නිලධාරීන් කණ්ඩායමක් තමා, තමාගේ අත දරුවා සහ තමන්ගේ ස්වාමිපුරුෂයාගේ මව බලහත්කාරයෙන් පැහැරගෙන ගිය බව සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චම්පික රණවක...

පාර්ලිමේන්තුව වහන්න දෙන්නේ නෑ : ආශු මාරසිංහ

ජනාධිපතිවරයා අත්තනෝමතික ලෙස නැවත වරක් පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමට උත්සාහ කළහොත් බහුතර මන්ත‍්‍රී බලයෙන් පාර්ලිමේන්තුව පවත්වාගෙන යන බව එජාප පා.ම. ආශු මාරසිංහ පවසයි. ...

සුරක්ෂා සමාගම්වලට දෙන්න එපා :ජෝසෆ් ස්ටාලින්

පාසල් සිසුන් සඳහා ක‍්‍රියාත්මක කරන සුරක්ෂා රක්ෂණය තවදුරටත් රක්ෂණ සමාගම්වලට ලබා නොදී අධ්‍යාපන අමාත්‍යාංශය යටතේම ක‍්‍රියාත්මක කළ යුතු බව ලංකා ගුරු සංගමයේ...

සීඅයිඞී නිලධාරියෙකුගෙන් මානව හිමිකම් පැමිණිල්ලක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ නිලධාරීන් 704 දෙනෙකුට අවසරයකින් තොරව විදේශගත වීම වළක්වමින් එහි අධ්‍යක්ෂවරයා ආගමන විගමන දෙපාර්තමේන්තුවට නම් ලැයිස්තුවක් යොමු කිරීම මගින්...

ශානි වෙනුවෙන් මාධ්‍ය සංවිධාන කළ ඉල්ලීම්වලට පිළිතුරු නැහැ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ ස්ථාන මාරුව ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස මාධ්‍ය සංවිධාන කළ ඉල්ලීම පිළිබඳව සාකච්ඡුා නොකර ජාතික...

හැමෝම එකඟ නම් 20 දානවා ලාල් කාන්ත

පාර්ලිමේන්තුවේ අනෙකුත් පක්ෂවල එකඟතාව ලැබෙන්නේ නම් පමණක් 20 වැනි ව්‍යවස්ථා සංශෝධන යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඞී. ලාල්කාන්ත පවසයි. විධායක...

අලූත් ආණ්ඩුවේ තීරණයක් පළමු වරට නීතිය ඉදිරියේ අභියෝගයට ලක්කෙරෙයි

අසාධාරණ ලෙස තමා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සිට ගාල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිගේ පෞද්ගලික සහකාර හැටියට මාරුකර යැවීමෙන් තමාගේ මූලික අයිතිවාසිකම් කඩකළේයැයි කියමින් අපරාධ පරීක්‍ෂණ...

චම්පිකට අත්අඩංගුවට ගනිද්දී තිබුණු චෝදනාවක් පසුව හැලිලා

පාර්ලිමේන්තු මන්ත‍්‍රී චම්පික රණවක අත්අඩංගුවට ගත්තේ දෙසැම්බර් 18 වැනිදාය. අත්අඩංගුවට ගැනීම සාධාරණය කරමින් ඔහුට එල්ල කළ චෝදනා අතර 2016 පෙබරවාරි මාසයේදී රිය අනතුරක් සිදුකිරීම,...

Latest news

- Advertisement -