Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Tag: media organization

පුවත්

ජාතිවාදය හා ආගම්වාදය සමනය කරන්න -නිදහස් මාධ්‍ය ව්‍යාපාරය 

කොවිඞ්-19 වසංගතය ගෝලීය අර්බුදයක් බැවින් එයට මුහුණදීම සඳහා ජාතිවාදී සහ ආගම්වාදී අගතීන් සමනය කොට පවතින ගෝලීය වසංගතයට සාමූහිකව මුහුණදිය හැකි පොදුජන විඥානයක් ගොඩනැගීමට මැදිහත් වන ලෙස මෙරට සියලූ ආගමික, ජාතික හා දේශපාලන නායකත්වයන්ගෙන්, ජනමාධ්‍ය ආයතනවලින්, ජනමාධ්‍යවේදීන්ගෙන් සහ සමාජ මාධ්‍ය පරිශීලක පුරවැසියන්ගෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඉල්ලා…

පුවත්

ශානි වෙනුවෙන් මාධ්‍ය සංවිධාන කළ ඉල්ලීම්වලට පිළිතුරු නැහැ 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ ස්ථාන මාරුව ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස මාධ්‍ය සංවිධාන කළ ඉල්ලීම පිළිබඳව සාකච්ඡුා නොකර ජාතික පොලිස් කොමිෂන් සභාව ඉවත දමා ඇතැයි වාර්තා වේ. නොවැම්බර් 28 වැනිදා පොලිස් කොමිසම රැුස්වී මේ පිළිබඳව සාකච්ඡුා කර ඇත. එහිදී එකඟතාවකට පැමිණ…