Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Tag: human rights

පුවත්

අයිතිවාසිකම් කඩා අවසන් කටයුතු කිරීම ගැන එක්සත් ජාතීන් ජනපතිගෙන් කරුණු විමසයි 

සුළුතර ජනවර්ගවල අයිතිවාසිකම් කඩවෙන අන්දමට කොවිඞ්-19 රෝගීන්ගේ අවසන් කටයුතු පිළිබඳ චක‍්‍රලේඛයක් නිකුත් කිරීම සහ සුළුතර ජනකොටස්වලට එරෙහි වෛරී ප‍්‍රකාශ නැවැත්වීමට කටයුතු නොකිරීම පිළිබඳව කරුණු විමසමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් කරුණු විමසා තිබේ. ආගම් සහ විශ්වාසයන් දැරීමේ නිදහස පිළිබඳව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත අහ්මඞ්…

පුවත්

වෛරී ප‍්‍රකාශ කරන අය අත්අඩංගුවට ගන්න 

මානව හිමිකම් කොමිසම පොලිස්පතිගෙන් ඉල්ලයි ශිෂ්ට සමාජයක් ලෙස හැසිරෙන්නැයි ජනතාවගෙන් ඉල්ලයි කොවිඞ්-19 අධි-වසංගතය පැතිර ගොස් ඇති මොහොතේ ජනවර්ගවලට එරෙහිව වෛරී ප‍්‍රකාශ කරන පුද්ගලයන්ට 2007 අංක 56 දරන සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනතේ 3 වගන්තිය ප‍්‍රකාරව දැඩි නීතිමය පියවර ගන්නා මෙන් ශ‍්‍රී ලංකා මානව හිමිකම්…

පුවත්

සුනිල් රත්නායකට සමාව දීම ගැන මානව හිමිකම් කොමිසමේ කනස්සල්ල 

කුඩා දරුවන් තිදෙනෙකු ඇතුළු සිවිල් වැසියන් අට දෙනෙකු ඝාතනය කිරීම පිළිබඳව වැරදිකරු වී සිරදඩුවම් විඳිමින් සිටි කෝප‍්‍රල් සුනිල් රත්නායකට ජනාධිපති සමාව ලබාදීම ශ‍්‍රී ලංකාවේ යුක්තිය පිළිබඳව වැරදි පණිවුඩයක් ලබාදෙන එකක් යැයි ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් සඳහන් කර තිබේ. මාර්තු…

දේශපාලන

එකමත් එක රටක! 

ජනාධිපති ධුරය: රන් කූඩුවේ දැමූ මාල ගිරවිය 2015 ජනවාරියේ දී ආරම්භ කෙරුණු ‘යහපාලන ව්‍යාපෘතිය‘ අවුරුදු 5 ක් ගත වීමටත් පෙරම, එනම් නොවැම්බර් 17 වනදා පරාජයට පත් විය. එම යහපාලන ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා කටයුතු කළ පුළුල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණෙහි හවුල්කරුවකු ලෙස සිවිල් සමාජය නියෝජනය කරමින්…

පුවත්

මානව හිමිකම් ගිය සීඅයිඞී අධ්‍යක්ෂවරයාට මාරුවක් 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරීන් 704 දෙනකු රටින් පිටවීම තහනම් කළ බව දන්වමින් ගුවන්තොටුපළට නම් ලැයිස්තුවක් යැවීම නිසා තමාගේ මානව හිමකම් උල්ලංඝනය වී ඇතැයි පවසමින් ඊට විරුද්ධව මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර දිසාව භාර  අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ පොලිස් අධිකාරී රංජිත්…

පුවත්

සීඅයිඞී නිලධාරියෙකුගෙන් මානව හිමිකම් පැමිණිල්ලක් 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ නිලධාරීන් 704 දෙනෙකුට අවසරයකින් තොරව විදේශගත වීම වළක්වමින් එහි අධ්‍යක්ෂවරයා ආගමන විගමන දෙපාර්තමේන්තුවට නම් ලැයිස්තුවක් යොමු කිරීම මගින් තමන්ගේ මානව හිමිකම් කඩවී ඇති බව සඳහන් කරමින් එම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් කර ඇත. පුරවැසියෙකු ලෙස…

පුවත්

ශානි වෙනුවෙන් මාධ්‍ය සංවිධාන කළ ඉල්ලීම්වලට පිළිතුරු නැහැ 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ ස්ථාන මාරුව ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස මාධ්‍ය සංවිධාන කළ ඉල්ලීම පිළිබඳව සාකච්ඡුා නොකර ජාතික පොලිස් කොමිෂන් සභාව ඉවත දමා ඇතැයි වාර්තා වේ. නොවැම්බර් 28 වැනිදා පොලිස් කොමිසම රැුස්වී මේ පිළිබඳව සාකච්ඡුා කර ඇත. එහිදී එකඟතාවකට පැමිණ…