x දෙරණ පාටි, හිරු පාටි, නෙත් පාටි වටලන්නේ නැත්තේ ඇයි? x රෝයල්-තෝමස් පාටි, ආනන්ද-නාලන්ද පාටි, ඞී.එස්.-මහානාම පාටි වැටලූවොත් මොනවා වේවිද? ‘ෆේස්බුක් පාටි’ යනු මෑත කාලයේ ලංකාවේ මාධ්‍ය ආයතන විසින් ප‍්‍රවර්ධනය කරනු ලැබූ යෙදුමකි. මාර්තු 08 වැනිදා පන්නිපිටියේ සාදයක් පොලීසිය වටලා තිබුණු අතර ඒ ගැන වාර්තා…