Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Tag: anidda

දේශපාලන

වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී තෙවැනි සමූහාණ්ඩුවක් සඳහා පෙළගැසීමේ කාලයයි 

විසිවැනි සංශෝධනය දැන් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය වී ඇත. එහි නිල මුද්‍රිත පිටපතේ පිටපතක්ද අද මට විද්‍යුත් තැපෑලෙන් ලැබිණ. අප සිටින්නේ ගිය සතියේ අප සිටි ලංකාවේම නොවන බව, එය එවූ කෙනා මට නැවතත් වක්‍ර මාර්ගයෙන් මතක් කර තිබේ. මේ අතර, ආණ්ඩුව අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සෑදීමේ…

දේශපාලන

අධිකරණය පාලනයට බලය ජනාධිපතිට ගන්න, කාරක සභා අවස්ථාවේ කළ කුමන්ත්‍රණකාරී සංශෝධනය 

20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විනාශකාරීම ලක්‍ෂණය වන්නේ රටේ විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන මූලික පාලන ආයතන තුනේ පාලන බලය සම්පූර්ණයෙන්ම පාහේ ජනාධිපතිවරයා වෙත පැවරීමයි. ඒ නිසා 20න් පසු ලංකාවේ බිහිවන්නේ ඒකාධිපති පාලකයකු බවට විවාදයක් නැත. 20 නිසා අධිකරණය පාලනය කිරීමේ බලය සම්පූර්ණයෙන්ම පාහේ ජනාධිපතිවරයාට ලැබේ….

විශේෂාංග

හොරාගෙන් පේන ඇසිය යුතු නැත 

හොරාගේ අම්මාගෙන් පේන අසන්නට එපා යැයි කියමනක් ඇත්තේ එය ඵල රහිත වැඩක් බැවිනි. හොරාගේ අම්මාගෙන් පේන ඇසීමේ තත්වය එසේ නම් හොරාගෙන් පේන ඇසීමේ තත්වය කෙසේදැයි අමුතුවෙන් විස්තර කළ යුතු නැත. ඉහත උපහැරණය සිහියට ආවේ ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් දණ්ඩ මුක්තිය ලබාදීමට එරෙහි ජාත්‍යන්තර දිනය වෙනුවෙන්…

Uncategorized

ස්වාධීන ජනමාධ්‍ය ඇමෙරිකාව බේරාගත්තේය 

ඇමෙරිකානු ජනාධිපතිවරණ ඉතිහාසයේ අවිනිශ්චිතම, අඳුරුම මොහොතක ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ සවිමත්ම කුළුණක් ලෙස ස්වාධීන ජනමාධ්‍ය නැගී සිටිමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළේය. සැබෑවකි. ඇමෙරිකානු ජනාධිපතිවරණය අවුල් ජාලාවක් වූ බව අමුතුවෙන් කිව යුතු නොවේ.  ඇමෙරිකාවට මැතිවරණයක්වත් පවත්වන්නට බැරියැයි චීනයත් ඇතුළු අනෙක් රටවල් උසුළු විසුළු කළේය. එහෙත්, මැතිවරණයක පරාජය බාරගන්නට බැරි…

විශේෂාංග

මේ ප්‍රතිඵලය ට්‍රම්ප්වාදයේ ජයග්‍රහණයක් 

ඇමෙරිකානු ජනාධිපතිවරණයකදී බහුතර ඇමෙරිකානුවන් වැඩිපුර ඡන්දය ලබාදී ඇත්තේ කාටද යන්න වැදගත් නැහැ. මේ වන විටත් ගණනය කර ඇති ඡන්ද අනුව බහුතර ඡන්දදායකයන් ජනපති ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරමින් ජෝ බයිඩන් තෝරාගෙන ඇතත්, ඡන්ද විද්‍යාලයේ ආසන 270ට වැඩි සංඛ්‍යාවක් ලබාගන්නා තුරු සම්පූර්ණ ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා කවුදැයි කිව නොහැකියි. ජනාධිපතිවරණය පවතින්නේ…

පුවත්

නිරෝධායන ක්‍රියාවලිය විධිමත් කිරීමට මානව හිමිකම් කොමිසම මැදිහත් වෙයි 

ශ්‍රී ලංකාව කොවිඩ් වසංගතයේ දෙවන රැල්ල මැඬලීම වෙනුවෙන් මේ වන විට ගෙන තිබෙන්නා වූ මැදිහත්වීම් පිළිබඳ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ ප්‍රසාදය හිමිව තිබේ. මෙම අවස්ථාවේදී රට මුහුණදී තිබෙන ‘හදිසි සෞඛ්‍යය තත්ත්වය’ තුළ රටේ පොදු ජන සෞඛ්‍යය සුරැකීමේ පරම අභිලාෂය සපුරා ලනු වස්, මහජනතාවගේ සංචරනයේ…

පුවත්

ණය සහන නෑ ලීසිං ගෙවන්නෝ නඩු මගට 

ණය ගෙවීමේදි ඇති වී තිබෙන ගැටලු නිරාකරණය කරගැනීමට අධිකරණය වෙත යාමට සමස්ත ලංකා රථවාහන ලීසිං ණය ගෙවන්නන්ගේ සංගමය තීරණය කර ඇති බැව් එහි ලේකම් දිමිත්‍රි නාලක පවසයි. ලීසිං ආයතන මඟින් රටේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන පෙදෙස්වල ජනතාවට ණය වාරික ගෙවන ලෙසට තර්ජනය කරමින් එම ජනතාව…

විශේෂාංග

ආණ්ඩුවේ සැලසුමක් නැතිකමින් පීඩා විඳින්නේ ජනතාවය 

ලියුම්කරු ඇඳිරි නීතිය පැනවූ කොළඹ දිස්ත්‍රික් සීමාවේ පදිංචිකරුවෙකි. ඇඳිරි නීතිය පැනවීමෙන් පසු මේ දක්වා භාණ්ඩ බෙදාහැරීම සඳහා කිසිදු ජංගම රථයක් පැමිණියේ නැත. සුපිරි වෙළඳසැල් කිහිපයකින් පමණක් භාණ්ඩ බෙදාහැරීම් සේවා ගැන දැන්වීම් දක්නට ලැබුණි. එහෙත්, සම්පූර්ණ අවශ්‍යතාව සැපිරීමේ හැකියාව සුපිරි වෙළඳසැල් කිහිපයකට නැත. ඇඳිරි නීතිය පැනවීමට…

විශේෂාංග

ගහෙන් වැටුණ මිනිහාට ගොනා ඇන්න, ටයර් ආනයන තහනම 

ශ්‍රී ලාංකීය ආර්ථික සංවර්ධනය නඟා සිටුවීමට දේශීය නිෂ්පාදන ඉහළ නැංවීම සිදු කළ යුතු බව අවිවාදාත්මකව පිළිගැනීමට ලක්වන කතාබහකි. එහෙත් රටක් ලෙස අපට සියල්ල රට ඇතුළේ නිෂ්පාදනය කළ නොහැක. නූතන ලෝකයේ සංකීර්ණ පරිභෝජන රටා සැකසී ඇත්තේ ඒ ආකාරයට නොවේ. ඒ අනුව නිෂ්පාදන සඳහා තෝරාගනු ලබන්නේ නිසි…

විශේෂාංග

කරේ තියෙන ලේන්සුව අරන් කාණුවට බැහැපු යුගයට මාධ්‍ය ගමන් කරලා 

ඉමිටියාස් බාකීර් මාකර් – විසි වන සංශෝධනයෙන් පසු දේශපාලනය ගැනත්, ජනමාධ්‍ය හැසිරීම ගැනත් කළ සංවාදයකි. මින් ඉදිරියට දේශපාලනය මොන වගේ වේවිද? ආර්ථික ප්‍රශ්නවලට විසි වන සංශෝධනයෙන් විසඳුමක් නැති බව කලිනුත් අපි පැහැදිලි කළා. අනෙක ජාත්‍යන්තර බල තරගයටත් ලංකාව ගොදුරු වෙලා තියෙනවා. ඒවා හරියට කළමනාකරණය කරගන්නේත්…